team viewer

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මොකද්දන්බන් ටීම් විවර් කියන app එක.....ඉස්සර ඉදන්ම කොහෙන් හරි මැශින් එකට එන මගුලක්....මේ පාර හාඩ් එක දාද්දීත් කඩෙන් ඒක මගේ මැශින් එකට දාලා ...මොකද්ද ඒකෙන් කරන්නේ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒකෙන් පුළුවන් ඔයාගේ අවසරය ඇතුව තව කෙනෙක්ට ඔයාගේ PC එක කොන්ට්‍රෝල් කරන්න Internet එක හරහා වෙන කොම්පියුටර් එකකින්. ( තව එකේ වැඩ තියෙනවා ගොඩක්)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ඒකෙන් පුළුවන් ඔයාගේ අවසරය ඇතුව තව කෙනෙක්ට ඔයාගේ PC එක කොන්ට්‍රෝල් කරන්න Internet එක හරහා වෙන කොම්පියුටර් එකකින්. ( තව එකේ වැඩ තියෙනවා ගොඩක්)

    අවසරය කිව්වේ.....නොටිෆි එකක් එනවද? හොරෙන් බැලුවකිද?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    Na na oke watena ID ekai password ekai one. Breach eken passe oka godak aya recommend karanne nam na habai :dull:

    කඩෙන් දාලා දුන්නේ.....අදුරන එකෙක්...ඌ ගාව ඒවා ඇතිනේ...පාස්වර්ඩ් user name
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කඩෙන් දාලා දුන්නේ.....අදුරන එකෙක්...ඌ ගාව ඒවා ඇතිනේ...පාස්වර්ඩ් user name

    ඕක uninstall කරලා දාපන්. operating system එකත් එක්ක එන එකක් නෙමෙයි. remote උඹේ pc එක access කරන software එකක්. remote support එකක් ගන්න ඕන උනොත් download කරලා install කරගන්න පුළුවන්.

    වෙන එකෙක් දාල දුන්න එකක් නම් uninstall කරලා දාන එක තමා හොදම.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    ඕක uninstall කරලා දාපන්. operating system එකත් එක්ක එන එකක් නෙමෙයි. remote උඹේ pc එක access කරන software එකක්. remote support එකක් ගන්න ඕන උනොත් download කරලා install කරගන්න පුළුවන්.

    වෙන එකෙක් දාල දුන්න එකක් නම් uninstall කරලා දාන එක තමා හොදම.

    eka thama...unstall karanna kalin ahala baluwe mokada karanna one kiyala....:D
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවසරය කිව්වේ.....නොටිෆි එකක් එනවද? හොරෙන් බැලුවකිද?

    හොරෙන් බලන්න නං බෑ. ඕක දාලා දෙන්න ඇත්තේ උබේ PC එකේ මොනා හරි අවුලක් ආවොත් online log වෙලා හදලා දෙන්න වෙන්න ඇති. :rolleyes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එහෙනම් අවුලක් නෑ....මන් එක මැශින් එකේ තිබ්බට ඕපන් කරන්නේ නෑ...කරලම නෑ

    Danna ekek nam mokak hari awulak unama hadala denna wennathi danna aththe. Oka install karanna deyak na nikan run karanna puluwan. E hinda uninstall karala danna ona unoth ithin aye bagathahakine :rolleyes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    Team viewer wadak nathan ain karala dapan

    හොරෙන් බලන්න නං බෑ. ඕක දාලා දෙන්න ඇත්තේ උබේ PC එකේ මොනා හරි අවුලක් ආවොත් online log වෙලා හදලා දෙන්න වෙන්න ඇති. :rolleyes:

    Danna ekek nam mokak hari awulak unama hadala denna wennathi danna aththe. Oka install karanna deyak na nikan run karanna puluwan. E hinda uninstall karala danna ona unoth ithin aye bagathahakine :rolleyes:

    man ehenm unstall karala danawa....man eken wada karanne naaa:D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Teamviewer කියන්නෙ බං අන්තර්ජාලය හරහා තව කෙනෙක්ගේ කම්පියුටර් එකට කනෙක්ට් වෙලා වැඩ කරන සොෆ්ට්වෙයාර් එකක්.
    සාමාන්‍යයෙන් ඒ කම්පියුටර් එකෙන් උඹේ එකට කනෙක්ට් වෙද්දි,
    1. උඹේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඔන් කරලා තියෙන්න ඕනේ
    2. උඹ එයාට ටීම්වීවර් සොෆ්ට්වෙයාර් එකේ පාස් වර්ඩ් එක දෙන්න ඕනේ. ඒ පාස්වර්ඩ් එක හැම සැරේකටම වෙනස් වෙනවා.

    හැබැවි පුතේ මෙහෙම සීන් එකක් තියනවා.
    Teamviewer සොෆ්ට්වෙයාර් එක උඹේ කම්පියුටර් එකට දාද්දි ඒක හදන්න පුළුවන් පාස්වර්ඩ් එකක් අහන්නේ නැති විදිහට ඉන්ටර්නෙට් ඕන් කරලා තියන ඕන වෙලාවක උඹේ කම්පියුටර් එක බලන්න/පාලනය කරන්න/ ෆයිල් කොපි කරන්න පුළුවන්.
    අනික උට බලන්න පුළුවන් දැන් උඹේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඕන් ද කියලත්.
    උඹේ අනුදැනුමක් නැතුව ඔය වගේ ඒවා දාන එක සම්පූර්ණ වැරදියි.

    ඕක අයින් කරලා දාපං
     
    man unstall kara....mage file copy karada danne na...man hama welema wage wifi connect bn
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හැබැවි පුතේ මෙහෙම සීන් එකක් තියනවා.
    Teamviewer සොෆ්ට්වෙයාර් එක උඹේ කම්පියුටර් එකට දාද්දි ඒක හදන්න පුළුවන් පාස්වර්ඩ් එකක් අහන්නේ නැති විදිහට ඉන්ටර්නෙට් ඕන් කරලා තියන ඕන වෙලාවක උඹේ කම්පියුටර් එක බලන්න/පාලනය කරන්න/ ෆයිල් කොපි කරන්න පුළුවන්.
    අනික උට බලන්න පුළුවන් දැන් උඹේ කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඕන් ද කියලත්.
    උඹේ අනුදැනුමක් නැතුව ඔය වගේ ඒවා දාන එක සම්පූර්ණ වැරදියි.

    ඕක අයින් කරලා දාපං[/SIZE]

    :baffled::baffled: Ow habai unattended access setup karala thibbada dan na. Eth ithin notherenna ehema access karanna bane pc eka on karala daala giyoth misak :rolleyes: