Kohomada mehema karanne

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම ප්‍රෙසන්ටේෂන් එකක දැක්ක. macbook pro එකක් තියෙනව. projector එකක් තියෙනනව. ප්‍රෙසන්ටේෂන් එක කරන කෙනාගෙ අතේ presenter කියල laser එකක් තියෙන ගැජට් එකක් තියෙනව.

    macbook pro එක කිසිම වයර් එකකින් projector එකට සම්බන්ද කරල ත් නෑ. අර අතේ තියෙන ගැජට් එකත් වයර් ලස් එකක්.

    මේ macbookpro එකයි, projector එකයි අර gadget එකයි කොහොම එකිනෙක සම්බන්ද වෙලා වැඩ කරන්නේ?

    අර laser gadget එක සමබන්ද වෙන්නේ ලැප් එකටද නැත්න්ම projector එකටද? ලැප් එක projector එකට සම්බන්ද වෙන්නේ කොහොමද? :D
     
    • Like
    Reactions: ThisaraMalintha

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Projector eka mac ekata connect wenne wifi walin. dan ena goda projectors wala wifi connectivity thiyenawa, but speed eka limited. for eg. movie ekak ehema balanna ba wifi connect wela.
    athe thiyena gadget, samahara ewa thiyenawa projector ekatama ena ewa. samahara ewa mac ekata connect wenne
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Barco_Clickshare_CSE-200-3__16087.1573229192.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    full hd 50fps stream krnna puluwanda
    latency khmada

    mkadda device eka

    Even if your projector doesn't have wireless, you can attach a dongle to the projector. There are many dongles that are capable of streaming full HD 1080.
    Of course the performance depends on the cost of it.