Thaththata Phone ekak

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Thattage birthday ekata phone ekak denna baluwe bn. Battery honda and loku display ekak one youtube ehema balnna. Monawada bn hoda model. Iphone waage wadak ne ape thatta oka watta gannawa :no:
     
    • Like
    Reactions: Johnnie_Walker

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,521
    1
    99,669
    113
    33
    Kalutara
    උඹලගේ තාත්තල ටච් ෆෝනුත් යූස් කරන්න දන්නවද? එකට අපේ තාත්තට කීස් තියෙන ෆෝන් එකක් යූස් කරන විදිහත් තුන් හතර පාරක් කියල දෙන්න ඕන. :baffled:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    උඹලගේ තාත්තල ටච් ෆෝනුත් යූස් කරන්න දන්නවද? එකට අපේ තාත්තට කීස් තියෙන ෆෝන් එකක් යූස් කරන විදිහත් තුන් හතර පාරක් කියල දෙන්න ඕන. :baffled:

    pension gihilla dn gedara neh machn. thaththa thaniyama igena gatta. habai ammata nm call ekak ganna thana idan kiyala denna una. kamak ne bn mama nm hamadama unath kiyala denawa. podi kale apita okkoma kiyla dunne eyala neh :love:
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    pension gihilla dn gedara neh machn. thaththa thaniyama igena gatta. habai ammata nm call ekak ganna thana idan kiyala denna una. kamak ne bn mama nm hamadama unath kiyala denawa. podi kale apita okkoma kiyla dunne eyala neh :love:

    :cool::cool::cool::cool::cool:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    උඹලගේ තාත්තල ටච් ෆෝනුත් යූස් කරන්න දන්නවද? එකට අපේ තාත්තට කීස් තියෙන ෆෝන් එකක් යූස් කරන විදිහත් තුන් හතර පාරක් කියල දෙන්න ඕන. :baffled:

    Ade ape achchi sms th gahanawa bn joke nemei
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Nokia C1

    Ape thattha use karanne Samsung J1 ekak. Fb Youtube yanawa. Nadayanta IMO whatsapp karanna dannawa
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මචං
    පුළුවන්නම් Tab එකක් අරන් දීපං.
    Display එකත් ලොකු හින්දා එයාට පාවිච්චි කරන්න ලේසි වෙයි.
    ඒකේ අකුරුත් ලොකු කරන්න පුවුවන්.
    Huawei MediaPad T3 එකනම් ගැලපෙනවා නියමෙට.
    මමත් අපේ තාත්තට අරන් දුන්නා.
    මම ගද්දිනම් 32000ක් වගේ උනේ