Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    News enakan meka gana danna hithune.

    puluwannam meka balanna

    me katha karana bahutharayak lamayi atharin sulu jathika (muslim/tamil) lamayin ge pradana prashne wenne basic needs,education,Corona related dewal wage ewa.
    podima lamaya pawa english katha karanwa

    sinhala wadimal ganu lamayi dennek katha karanwa mula ha aga video eke
    ekkenek new innovation ekak gana
    anik ekkena anith ayata udawu karana eka gana.

    anith serama sinhala batto battiyo wadakata nathi dewal kiywanne.
    adareyi/balanna enna one/nadayo one bayila

    man racist wenwa neme eth ,me next generation eka neda kiyala hithena kota mokada hithenne >?

    :dull::dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔයවගේ දේවල් ගැන ඔය මනසින් බලන්ඩ එපා, දේශපාලන කන්නාඩ් වලින් ඕව දිහා බලන එක තේරුමක් නැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයවගේ දේවල් ගැන ඔය මනසින් බලන්ඩ එපා, දේශපාලන කන්නාඩ් වලින් ඕව දිහා බලන එක තේරුමක් නැ

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ළමයි අහන ප්‍රශ්නෙත් දේශපාලනික කිරිම තේරුමක් නැනෙ, දැකපු හොදේ ඔය විඩියෝ එකේ මහින්ද අගමැතිතුමා බාශා තුනෙන්ම කතා කරන කරන එක,ඒක හොද දෙයක් ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ළමයි අහන ප්‍රශ්නෙත් දේශපාලනික කිරිම තේරුමක් නැනෙ, දැකපු හොදේ ඔය විඩියෝ එකේ මහින්ද අගමැතිතුමා බාශා තුනෙන්ම කතා කරන කරන එක,ඒක හොද දෙයක් ..

    :rolleyes:
    ඕක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං කියන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes:
    ඕක කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං කියන්න :lol:

    එහෙම දෙයක් නෙමේ රටේ අගමැති බශා තුනම කතා කිරිම හොද දෙයක්...:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම දෙයක් නෙමේ රටේ අගමැති බශා තුනම කතා කිරිම හොද දෙයක්...:yes:

    දැන් කව්ද කිව්වෙ ඒක නරක දෙයක් කියල :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එහෙම දෙයක් නෙමේ රටේ අගමැති බශා තුනම කතා කිරිම හොද දෙයක්...:yes:

    ehema deyak newei kiyala hema huththakama hodanna epa gon wahalo,
    mahinda kiyana manussaya pada show karayek. teleprompter eken katha karanne wediyama

    riduna nisa rep kapala pala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehema deyak newei kiyala hema huththakama hodanna epa gon wahalo,
    mahinda kiyana manussaya pada show karayek. teleprompter eken katha karanne wediyama

    riduna nisa rep kapala pala

    teleprompter බලන් දෙමළ උච්චාරණය කරන්ඩ බැ බොල නොදන්න හුයනු කියවන්ඩ එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කව්ද කිව්වෙ ඒක නරක දෙයක් කියල :rolleyes:

    නරක දෙයක් නෙමේ, මම කීවෙ පොඩි ළමයින්ගෙ කතා වලට දේශපාලන අර්ත දුන්න එකට, ඒක නොහොබිනා දෙයක්..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    මහමැතිවරණය සඳහා භාරගත් නාමයෝජනා වල නීත්‍යානුකූල තත්ත්වයේ ගැටලුවක් මතුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසා ඇත.

    පක්‍ෂ නියෝජිතයන් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී පසු ඔහු මේ බව සදහන් කර ඇත.

    නාමයෝජනා භාරගත් මාර්තු 17 18 19 දිනයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම මීට හේතුව වී ඇත.

    ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    hmm kohommada tikiri mole...:lol::lol: kochchara paadu unath bonus denna gaana ekathu karanwa athi..:frown::frown::frown:

    :dull: wadiwela awoth nam ikenwa

    ඔයවගේ දේවල් ගැන ඔය මනසින් බලන්ඩ එපා, දේශපාලන කන්නාඩ් වලින් ඕව දිහා බලන එක තේරුමක් නැ

    mata athi deshapalana magulak na:dull:
    uba guli kalada inne hamwelema:eek:

    mata one wune kiyanna sinahala ewunta wada hodata anik jathin igena gannwa unnaduyi loke wena dewal wagema thamnta thamnge jathiyata labenna ona dewal illganna hodata dannwa kiyana eka.

    me case ekedi un wadiyenma balanne edu. gana

    (othana katha karapu podi aya)

    mata mahinda mona basawen katha kalath ekayi.
    othana dakinna thiyena de gana hithapan.
    :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔයාගේ බිලේ දිනේ කවද දාලද බිල හැදුවේ :baffled: පරණ දිනයක්ද නැත්තන් බිල ලියන්න ආපු දවසද

    latest dine...utath wadeta hina..eth karanna deyak na kiwwa..mekema kawruhari kalin bill seen ekak daala thibuna mama hithuwe boru kiyala...eth aththa unaa...:(:(:(

    mama machan una de kalin daala athi...anika mama ahuwama porata hina giya ekenma wade therenwa apita aadareta eelanga bila enne kiyala...;););)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :dull: wadiwela awoth nam ikenwa

    mata athi deshapalana magulak na:dull:
    uba guli kalada inne hamwelema:eek:

    mata one wune kiyanna sinahala ewunta wada hodata anik jathin igena gannwa unnaduyi loke wena dewal wagema thamnta thamnge jathiyata labenna ona dewal illganna hodata dannwa kiyana eka.

    me case ekedi un wadiyenma balanne edu. gana

    (othana katha karapu podi aya)

    mata mahinda mona basawen katha kalath ekayi.
    othana dakinna thiyena de gana hithapan.
    :dull:

    හොදයිනෙ බන් උනුත් ඉගෙන ගන්ඩ එපැයි, වරද මොකක්ද , ඔය හාමු සීන් හරියන්නෙ නැ, ලෝකෙ සැහෙන වෙනස්...:yes:
     
    Status
    Not open for further replies.