Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ne kisima aulak ne. dakkama hina yanawa echarai :lol: habei ehema hina yanne oya wage jathiye ayata :baffled:

    කව්ද කොලබ යන්න ආස,අපි කොරොනා ට කෙලියා ,කොරොනා අපිට කෙලිනවා ඉස්සරහට,එක රහසක්
    මිට
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඉනිව්ස් තියනවා 500ක් බෑග් කලා,නුවර ගම් බරගානක් සහ මෑදමුලන පෑත්තෙ
    9ක් හම්බ උනා කියල, ඈත්තද ඔවා,එ පෑති වල උන් නෑද්ද මෙකෙ
     
    • Like
    Reactions: hirashgeff

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉනිව්ස් තියනවා 500ක් බෑග් කලා,නුවර ගම් බරගානක් සහ මෑදමුලන පෑත්තෙ
    9ක් හම්බ උනා කියල, ඈත්තද ඔවා,එ පෑති වල උන් නෑද්ද මෙකෙ

    dan itng rate wena dewal deyyongen tama ahanne wenne. :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,078
    113
    කෑගල්ල
    දාලා තියන comment ටික. දේනදෙයක් කලා වෙනදෙයක් බලාන ඉන්න තමා තියෙන්නේ.
    ea minihawa okunta pennema beri ekek wela tiyenne ekai. me ratae wedi wediyen inne atta kata karana eunta banina eun. :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දාලා තියන comment ටික. දේනදෙයක් කලා වෙනදෙයක් බලාන ඉන්න තමා තියෙන්නේ.

    mata nam me rate inna podi eun tika gana puduma dukak hitenne. ai ban me jathiye maha eun inna ratakata hoda kalak yayda :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,773
    20,295
    113
    හස්තිශෛලපුර
    me dawas tike shape wage neda?
    ehema unoth 11 restore karanna puluwan wei :)

    එහෙම උනොත් හොදයි.. එත් නේවි අයගෙන් අනික් අයට හැදිලා ලෙඩේ පේන්න දවස් 14ක් වගේ යනවා නේද?

    කන්ටැක්ට් ට්‍රේසින් කරන්න බෑනේ දෙවනි ලෙවල් එකෙන් එහාට..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yanne koheda malle pol. :lol::lol:. math dan nathi deyak ahala tiyenne Joker kenekgenne

    ehenam mekath kiyala terumgannako.. oya itng bayyek nisa kohoma kuwth terum ganne ne kiyala dannawa. :(

    chart ekata FB eken dapu post eka..

    මුන්ව හදන්න බෑ ; මේක අඳින එකාට ඕන මොන ක්‍රමෙන් හරි මේ ප්‍රස්තාරේ පහළට යවන්න 😂

    https://www.facebook.com/reality2us/photos/a.210231066158572/892464377935234/?type=3&theater
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙස ගැනු වගේ අඩන එක නවත්තපල්ලා... අඩු පාඩු තිබුනත් අපේ උන් කොරෝනා සටන දින්නා...එක පිලි ගනින් :lol::lol:

    දැන් තියෙන්නේ කොරෝනා එක්ක ජිවිතේ හැඩ ගැහිලා දිගටම යන එක..හොද පුරුදු ඇති කර ගනිල්ලා.. කොලබ දවස් 45 වැහුවා..ඒ මදීද උබලට :growl:

    හැමදාම වහන් ඉන්න පුලුවන්ද... :dull:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ehenam mekath kiyala terumgannako.. oya itng bayyek nisa kohoma kuwth terum ganne ne kiyala dannawa. :(

    chart ekata FB eken dapu post eka..

    මුන්ව හදන්න බෑ ; මේක අඳින එකාට ඕන මොන ක්‍රමෙන් හරි මේ ප්‍රස්තාරේ පහළට යවන්න 😂

    https://www.facebook.com/reality2us/photos/a.210231066158572/892464377935234/?type=3&theater

    95228825_10224447101431829_5337159540079067136_o.jpg

    :lol:

    FB balala ban chart analyse karanne :lol::lol:.

    FB post eke dala tiyena chart ekai elakiri eke dala tiyena image dekak. meke tiyena eke anthimata udata yanawa.

    chart ekakin deyak analysis karanne molayak tiyena ekek me chart eka baluwama terenawa meka mokakda kiyala tiyenne kiyala.

    anith eka ubage post dekkama terenewa uba hondata GuNP or Jepponta kade yanawa kiyala.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    FB balala ban chart analyse karanne :lol::lol:.

    FB post eke dala tiyena chart ekai elakiri eke dala tiyena image dekak. meke tiyena eke anthimata udata yanawa.

    chart ekakin deyak analysis karanne molayak tiyena ekek me chart eka baluwama terenawa meka mokakda kiyala tiyenne kiyala.

    anith eka ubage post dekkama terenewa uba hondata GuNP or Jepponta kade yanawa kiyala.
    ok ok pligata oya dinum man bayyek kiyala hita ganinko. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එහෙම උනොත් හොදයි.. එත් නේවි අයගෙන් අනික් අයට හැදිලා ලෙඩේ පේන්න දවස් 14ක් වගේ යනවා නේද?

    කන්ටැක්ට් ට්‍රේසින් කරන්න බෑනේ දෙවනි ලෙවල් එකෙන් එහාට..

    e ayawa track karala athi neda machan :eek:
    ehe mehe kadawal wala gihin nam case
    habai digatama curfew tibba nisa impact eka adu wei neda
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    වෙස ගැනු වගේ අඩන එක නවත්තපල්ලා... අඩු පාඩු තිබුනත් අපේ උන් කොරෝනා සටන දින්නා...එක පිලි ගනින් :lol::lol:

    දැන් තියෙන්නේ කොරෝනා එක්ක ජිවිතේ හැඩ ගැහිලා දිගටම යන එක..හොද පුරුදු ඇති කර ගනිල්ලා.. කොලබ දවස් 45 වැහුවා..ඒ මදීද උබලට :growl:

    හැමදාම වහන් ඉන්න පුලුවන්ද... :dull:

    ow ow godak control karagatta
    minissuth patta pressure ekak dunne lockdown karanna kiyala

    28 denekgen wahanna baha kiyapu ewa wahuwa
    antime arinna giya ewath wahuwa

    anduwata no option eka nisa hodata giya :)
    minissuth sira ehen mehen toyyo bayyo jeppo maragattata lockdown karamu kiyala samaharu ekathu una :D

    e asse samaharu rachana liwwa samaharu kela wenne koi weleda balan hitiya ;)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ow ow godak control karagatta
    minissuth patta pressure ekak dunne lockdown karanna kiyala

    28 denekgen wahanna baha kiyapu ewa wahuwa
    antime arinna giya ewath wahuwa

    anduwata no option eka nisa hodata giya :)
    minissuth sira ehen mehen toyyo bayyo jeppo maragattata lockdown karamu kiyala samaharu ekathu una :D

    e asse samaharu rachana liwwa samaharu kela wenne koi weleda balan hitiya ;)

    :lol: ;)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,133
    72,282
    113
    මාලඹේ
    ගොඩින් හරි මඩින් හරි ආණ්ඩුව වැඩේ කෙරුවා .
    මිනී කාකන්ට දැන් ඉතිං ඉන්න අමාරුයි :lol::lol:
     
    • Like
    Reactions: kasun090354t

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,707
    28,636
    113
    ow ow godak control karagatta
    minissuth patta pressure ekak dunne lockdown karanna kiyala

    28 denekgen wahanna baha kiyapu ewa wahuwa
    antime arinna giya ewath wahuwa

    anduwata no option eka nisa hodata giya :)
    minissuth sira ehen mehen toyyo bayyo jeppo maragattata lockdown karamu kiyala samaharu ekathu una :D

    e asse samaharu rachana liwwa samaharu kela wenne koi weleda balan hitiya ;)

    ado rap ekak kiyewwa wage... :rofl: :rofl:
    make this the corona rap :lol:
     
    Status
    Not open for further replies.