Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර
    පාට ලී ගේ හොර ගෑනී වගේනේ තරහ ගන්නේ ..........කොරෝනා thread එක පාටලී ගේ ඇඳේ :lol::lol:




    පාටලී මොනා හරි කීවොත් රෙද්දේ රෙවෙනවා මේකේ හුගක් උන්ට.. ඒ උනාට පාටලී අවලන්ගු කාසියක්ලු :P:P



    එතකොට මැදගොඩ සාදුගේ බුද්දාගම මතක් වෙනවා හුගක් අයට.. :yes::yes: සමහරුන්ට නඩු මතක් වෙනවා.. :lol::lol:


    ඒ මොකද බන්?
     
    • Like
    Reactions: kasun090354t

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    0

    ඔය මොකක්වත් කරන්න ඕනි නෑ ...උදේ පාන්දර දාන පිරිත් නතර කරපල්ලා ...කොරෝන හැදිල මැරෙන එක සැපයි මේ කන්දොස්කිරියාව අහන් ඉන්නවට වඩා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර




    රජයෙන් එක සීල වැඩසටහනක් සන්විදානය කරලා, ඒක හැම චැනල් එකකම දෙන්න ඕන අඩු තරමේ උදේ 6 ඉදලා 12 වෙනකන් වත්..


    මේ චැනල් වල තියෙන එවාගේ කිසි සන්විදානයක් නෑ..



    ගෝටා මූලිකත්වයෙන් කරන්න ඕන මම කියන්නේ.. :yes::yes::yes:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,680
    113
    ගම මහනුවරයි
    කොරෝනා ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට නැව් වලින් රැගෙන පැමිණෙන
    යුරෝ සහ ඩොලර් මුදල් රුපියල් 5000 කොලවලට මාරු කරලා බෙදන්න බෑ
    - හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන


    මෙහෙම ගොන් පරයෝන්ටනේ මේ මෝඩ බයියෝ කඩේ යන්නේ ...
    අඩුම මේකේ ඉන්න බයියෝන්ට රෙද්දක් ඇදගෙන ආණ්ඩුවේ රෙදි වත් හෝදන්න පුලුවන්ද ? :lol::lol:

    1570429837-rohitha-abegunawardana_L.jpg

    :lol:
     
    • Like
    Reactions: kasun090354t

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113


    හපෝ මුන් බෙට්ටේ සත 5ක් තිබ්බොත් ගන්න එවුන්. MLTsගොඩක් සමාගම් වලින් ගාණ කපාගන්නවා. ලැබ් නම් සල්ලි තමයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබෙ අම්මත් කියුවා:angry:

    එක නිසා තමා දබුල්ලෙදි ආම් කොල්ලෙක් මැරිලා වැටුනෙ විශ්ලේෂණය කරලා චාර්ට් හදලා වැඩ කරපුවායෙ ප්‍රතිඵල
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,675
    21,680
    113
    ගම මහනුවරයි
    සොහොන;25371982 said:
    Doller නැව් වල ප්‍රවාහනය කරන උන්ගෙන් වෙන මොනවාද බලාපොරොත්තු වෙන්න ඔනෙ :P

    යුද්ධේ දිනුවේ කොහොමද කියල දැන් කාට කාටත් තේරෙනවද?
    මු යුද්දේ කාලෙත් රිපෝට් කියව කියව ඉන්ට ඇති .... SF නැත්නම් කරයි යුද්දයක් :lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොරට මොන රෙද්ද හැදිල මැරිල වැටුනත් හොස්පිටල් ගෙනියන්නෙ නැතුව පැය බාගයක් තිබ්බ එක ගැන හොයල බලන්න ඕන.

    කොරෝන හැදිල මැරෙන අය මැරෙන්නෙ පෙනහැලි ආසාදනය වෙලා නිව්මෝනියාව තත්වය උත්සන්න වීමෙන් කියල තමයි තියෙන්නෙ.. මැරිල වැටෙන ගානට නිව්මෝනියාව හැදිච්ච මනුස්සයෙක් තඩි බෑග් එකක් උස්සගෙන බස් ස්ටෑන්ඩ් එකකට එයි කියල හිතන්න බෑ.

    පොරට බොහෝ දුරට හැදෙන්න ඇත්තෙ heart attack එකක් වෙන්න පුළුවන්.

    :yes::yes::yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යුද්ධේ දිනුවේ කොහොමද කියල දැන් කාට කාටත් තේරෙනවද?
    මු යුද්දේ කාලෙත් රිපෝට් කියව කියව ඉන්ට ඇති .... SF නැත්නම් කරයි යුද්දයක් :lol::lol:


    යුද්දෙ කෙසෙ වෙතත් එරොසන්ගෙ අම්මා ගොට සර්ට ලස්සනට දත්ත විශ්ලෙශනය කරලා දෙනවා කුබුරුට බැහැපු නැති කොල්ලන්ට ම් උන

    හොදට වැඩ කරලා ගමනක් ගිහින් එද්දි කොල්ලන්ට මි මැස් මොරෙ

    තව මොනවාද මුන්ගෙ ලොජික් කලකිරිමක් බන් එන්නෙ :dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ආන්ඩුවෙ කන්තෝරුවක එකෙක් එක්ක පොඩ්ඩක් හරි වාද කරගෙන ගියොත් එතන ඉන්න අනිත් එවුන් ටිකත් ගේමට එනවා. :lol:

    :angry::angry::angry:

    Oka nam aththa kathawa....thawa 50000k job dunnanam hari, minissunta kathakaranna danne naa...mamath danna manussayekta 5000 seen ekata sadde daala samurdiye aya...nodakin witharak okun nam
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,065
    66,475
    113
    Ai ban lankawe adu kule unta adu kule unma adu widiyata salakanne:oo:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,764
    20,284
    113
    හස්තිශෛලපුර


    අපිත් හිතන් හිටියේ ඔහොම තමයි.. පරිප්පු සීන් එකෙන් පස්සේ විකටයාව හොදට පෙනුනා..



    මාද්‍ය සාකච්චා තියලා පරිප්පු අඩු කරලා, හීන් නූලෙන් පරිප්පු වැඩි කරලා.. පෙට්‍රල් එහෙමමයි..


    ඕවා කියපන් හද්ද ගොඩේ ඉන්න බයියන්ට.. :yes::yes:
     
    Status
    Not open for further replies.