මචන් IQ Option එකේද ඔයාගේ live account එක තියෙන්නේ? එකේ අනංමනං case තියනවද?
lag වෙන ඒවා, සල්ලි ගන්න බැරි ප්‍රශ්න, verification ප්‍රශ්න අරව මේවා?
IQ Option එකේ trade කරනවා නම් meta trader දාගන්න විදිය ගැනත් පොඩ්ඩක් දාන්න..
meta trader download කරලා ඒකෙන් demo account එකක් register වෙනවද?
නැත්නම් වෙන broker කෙනෙක්ගෙන් forex demo එකක් දාල meta trader ගන්නවද?
IQ වල එහෙම ප්‍රශ්නයක් නම් නෑ
මමනම් දාගෙන තියෙන්නෙ IC market එකේ ඩිමෝ එකක් හදල
MT4 ekata IC market eke ekada hoda?
demo eke danata 5 trades open kala
4 k profit 1k loss
ඔකයි අනිත් ඉන්ඩිකේටරුයි අතර කිසිම වෙනසක් නැ මචන්, බාර් තුනක් මැද්දෙ දුවන එක කරන්නෙ,මාර්කට් එක ඔය බාර් 3 උඩින් පැන්න ගමන් ෆුල් බුලක් කෙලිනව,
ටික දවසක් කරන් යද්දි තේරෙයි මචන්, මගේ නම් අදහස 100% කතාව එච්චරම සාර්තක නැ ..හොද නම පවත්වාගෙන පලයන්, ලින්ඩල කරගත්ත දේවල් කරගන්ඩ එපා..
ඔය ඉන්ඩිකේටරේ සාධනීය ලක්ශනයක් තමයි දාපු සිග්නල් එක මකන්නෙ නැ කියන එක..ගොඩක් ඉන්ඩිකේටර් වල ඕක එඩිට් කරනව ඔටෝ..
උබට ෆොරෙක්ස් ගැන ප්‍රමානවත් දැනුමක් තියෙනව කියලත් පේනව,ඒක නිසා මම එකහෙලා කියන්නෙත් නැ හරි යන්නෙ නැ කියල, මාර්කට් එක හැරුන වෙලාවට ඕක කොහොමද හැසිරෙන්නෙ කියල දැන ගන්ඩ ඔනෙ මචන් ...
machan umbata damma text msg ekak.කියල තියෙන විදිහට කරපං වරදින්ඔනෙ නැ කේ ජයවේවා
උන්ගෙයි IQ වලයි ප්රයිස් සමානයි
ubata cl ganna bahane ban
phone wada naha