VIPපහසුකම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන ගොනාගේ පුතන්ඩියා දිනුක් කිරිහැල්ල.

    ගොනේකුට යුද්ධ කරන්න පුලුවන් කියපු මහ ගෝනාගේ පුංචි ගෝනා තමා ඉයේ එන්ගලන්තයේ සිට පැමිණි පිරිස අතරින් කටුණායක ගුවන් තොටුපලේ සිට රජය අපහාසුතාවයට පත්කරන්න තාත්තගේ කිමට අපිට පහසුකම් මදි,අපි එන්ගලන්තයෙන් ආපුVIPලා.අපිට VIPපහසුකම් ඔන කියලා ඉංග්‍රිසියෙන් කඩ්ඩ දාලා හමුදාවෙ කෝල්ලෝ එක්ක ගෙම ඉල්ලලා ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ..

    ඔන ගෝනා මාටියා ගාපු සල්ලි වලින් එන්ගලන්තයේ සුර සැප විදපු මේ ගොනා.
    එන්ගලන්තයේ අපට කන්න කැම නැ,බොන්න බෙහෙත් නෑ කියමින් පට්ටපල් බොරු ගොතා ඉයේ දින ලංකාවට පැමිණ ආන්ඩුව අපහසුතාවයට ලක්කලා දේශපාලන වාසි තකා.
    මේ වගේ ගොන්නුන්ට කඩේ යන ගොන්නු තමා මේවට වගකිව යුත්තේ



    LCGkv8Z.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕන ගොනෙක්ට....අනේ මන්ද ....කෝ මේ ටෝයියෝ ටික
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    මෙන්න ඉන්නවා පොර ඔය හොදට ගහලා වැටිලා ඉනේනේ :angry::angry::angry:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Do you have the AIRPORT incident video ?
    No TV media telecast it.

    Remembering italy-korea workers incident at the air port.