මේ මාසෙ (මැයි) කාටහරි SLT Bonus data හම්බ උනාද?
K kav4 Active member Feb 20, 2008 516 61 28 May 6, 2020 #1 මේ මාසෙ (මැයි) කාටහරි SLT Bonus data හම්බ උනාද?
warangana2009 Active member Jan 9, 2009 631 82 28 WWW.com May 6, 2020 #3 kav4 said: මේ මාසෙ (මැයි) කාටහරි SLT Bonus data හම්බ උනාද? Click to expand... April dunneth ne mata
sw7x Well-known member Nov 12, 2007 11,114 2,296 113 May 6, 2020 #6 thama deela na ne april dunneth nae
miyuru4u Well-known member Jan 18, 2007 31,892 10,487 113 In the eyes of my girl May 6, 2020 #7 mage 6 watuna pahuwenada aturu dahan wela data use kalet na complain ekak danna one
saliya1000 Active member Dec 11, 2007 683 131 43 Europe May 6, 2020 #8 warangana2009 said: April dunneth ne mata Click to expand... april mula awaa...20 n passe wage awe naaaa
warangana2009 said: April dunneth ne mata Click to expand... april mula awaa...20 n passe wage awe naaaa
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,007 23,867 113 May 6, 2020 #9 miyuru4u said: mage 6 watuna pahuwenada aturu dahan wela data use kalet na complain ekak danna one Click to expand... වාෂ්ප වෙනවා බන්
miyuru4u said: mage 6 watuna pahuwenada aturu dahan wela data use kalet na complain ekak danna one Click to expand... වාෂ්ප වෙනවා බන්
netnet Well-known member Oct 6, 2016 9,325 8,077 113 May 6, 2020 #12 ඔකුන් ජනවාරි 1 දා ගොඩක් ඇටෙන්සන් ගන්න පබ්ලිසිට් ගන්න ෆ්‍රි ඇඩ්වටයිස් ලබාගන්න කරපු බොරුවක් මචන් ඔක. ඒකෙන් බේරෙන්න සහ දුන්න කියන්න තමා ජීබී කීපයක් දාල දවස් කීපයකින් ඒක ඔටෝ අයින් වෙන්න ප්‍රොරොග්‍රෑම් කරල තියෙන්නෙ. ඔන්න ඔකයි ඇත්ත මොකද මෙයාලා දන්නව මේ විදියට එක්ස්ට්‍රා ජීබී දුන්නම කවුරුවත් එක්ස්ට්‍රා ජීබී බයි කරන්නේ නෑ කියල. අප්‍රේල් මාසේ ගොඩක් අයට දීල නෑ. තව මාස කීපයකින් ඔක නැත්තටම නැති වෙයි.
ඔකුන් ජනවාරි 1 දා ගොඩක් ඇටෙන්සන් ගන්න පබ්ලිසිට් ගන්න ෆ්‍රි ඇඩ්වටයිස් ලබාගන්න කරපු බොරුවක් මචන් ඔක. ඒකෙන් බේරෙන්න සහ දුන්න කියන්න තමා ජීබී කීපයක් දාල දවස් කීපයකින් ඒක ඔටෝ අයින් වෙන්න ප්‍රොරොග්‍රෑම් කරල තියෙන්නෙ. ඔන්න ඔකයි ඇත්ත මොකද මෙයාලා දන්නව මේ විදියට එක්ස්ට්‍රා ජීබී දුන්නම කවුරුවත් එක්ස්ට්‍රා ජීබී බයි කරන්නේ නෑ කියල. අප්‍රේල් මාසේ ගොඩක් අයට දීල නෑ. තව මාස කීපයකින් ඔක නැත්තටම නැති වෙයි.
slickdeath Well-known member Sep 3, 2014 3,356 1,629 113 May 6, 2020 #14 Mata nam 7GB hambela thiyenwa. Hebei eka dawasin iwarai hema masema. Washpa wenwada manda.
C_A_S_P_E_R Well-known member Apr 4, 2016 1,280 361 83 May 6, 2020 #15 matath na ban..kaata kiyannada mewa...
nerid_n Well-known member Aug 17, 2007 1,305 364 83 38 Colombo May 6, 2020 #16 Mata add wenne 7 wenida wage.. issara TV eken youtube balanne slt nisa data washpa wenawa... passe mama dialog eka wingle ekata dala tv ekata wenama ekak deela thiyenne.. SLT eke 36 GB ekath iwara wenne na.. Giya mase youtube consumption eka 82 GB
Mata add wenne 7 wenida wage.. issara TV eken youtube balanne slt nisa data washpa wenawa... passe mama dialog eka wingle ekata dala tv ekata wenama ekak deela thiyenne.. SLT eke 36 GB ekath iwara wenne na.. Giya mase youtube consumption eka 82 GB
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 11,007 23,867 113 May 7, 2020 #17 slickdeath said: Mata nam 7GB hambela thiyenwa. Hebei eka dawasin iwarai hema masema. Washpa wenwada manda. Click to expand... ow mageth 9.1gb, dawasin iwarai
slickdeath said: Mata nam 7GB hambela thiyenwa. Hebei eka dawasin iwarai hema masema. Washpa wenwada manda. Click to expand... ow mageth 9.1gb, dawasin iwarai
C CoolMan88 Well-known member Dec 27, 2012 6,638 2,724 113 May 7, 2020 #18 mageth thawama nehe. giya mase nam hambuna
manojdhrma Well-known member Aug 26, 2011 1,031 560 113 May 7, 2020 #19 සාමාන්‍යයෙන් හම්බුණු දිනයට තාම නම් ලැබිල නැහැ. කියල තිබුණෙ හැම මාසෙම 4 වෙනිදා සිට 14 දක්වා කාලය ඇතුලෙ කවද හරි ලැබෙනව කියල. අනේ මන්ද... තාම කියන විදිහට වැඩ නැහැ හැමෝටම. සමහර අයට හම්බවෙලාම නැහැ.
සාමාන්‍යයෙන් හම්බුණු දිනයට තාම නම් ලැබිල නැහැ. කියල තිබුණෙ හැම මාසෙම 4 වෙනිදා සිට 14 දක්වා කාලය ඇතුලෙ කවද හරි ලැබෙනව කියල. අනේ මන්ද... තාම කියන විදිහට වැඩ නැහැ හැමෝටම. සමහර අයට හම්බවෙලාම නැහැ.