මේ දවස්වල ගෙදර ඉන්න ගමන් පොඩි වැඩක් කරා. හොදයිද බලන්න..
Last edited:
මරු බන් පටන් ගැනිමක් විදියට
මොකෙන්ද කලේ
+
bump
mulama thiyana intro eka 10s
3s wagee karanna puluwan nam hondai
සුපිරිම මචන් !!
වොයිස් එක මොඩිෆයි කලොත් මචන් පොඩ්ඩක් ?
හොදයි මචන් වොයිස් එක තමයි අවුල් ඒකත් හදාගනින්..