pora salli aragenada? mama hithuwe free scene ekak kiyala lol
වතිලය වික්කෙ 10$ ගානෙ දැන් ඉන්නව මේ තෙර්ඩ් එක නොදැක්ක වගේ,

ගත්ත සල්ලි දෙන්ඩ වෙන හින්ද බයේ හැoගිලා..

pora salli aragenada? mama hithuwe free scene ekak kiyala lol

ගත්ත සල්ලි දෙන්ඩ වෙන හින්ද බයේ හැoගිලා..







රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.
තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා.





සොහොන;25379842 said:උ අඩුම ගානෙ සාක්ශි දැම්මා යු ටියුබ් එකෙන් හරි මට එක සාක්ශියක් පෙන්නපන් මෙකෙන් ඩොලර් 2 අඩුම පොෆිට් කරලා කිසිම සාක්ශිය්ක් නැතුව උබ දෙන දෙන හැම ලබ්බම mt4 ekata පුරො ගන්න මෙකෙ උන්ට මොලෙ අමාරුවක් නැනෙ නිකන් නොන්ඩ් වැඩ කරන්න එපා උබටවත් වෙන්නෙ මොනවාද කියලා ඔප්පු කරගන්න බැරුව අනික් උන්ට දෙන්නෙ කොහොමද !

ඕනෙ නම් වතිලයට PM එකක් හරි දාල අහපන් මේව ඌගෙ ඒවට සර්ව සම නැද්ද කියල ඒව නෙමේද කියල.. 

වතිලට දුවන්ඩ පාරක් අමුතුවෙන් හදා ගන්ඩ වෙනව 

Uta indi nikan deela, knowledge nikan deela, live trade karala okkoma karanna pissuda ban.
uba adu gane salli aranwath mokuth kiyala denne nane.
e athin u hodai ne![]()

වතිලය ගැනද ඔය කියන්නෙ, හොරා කෑව ඇරෙන්ඩ ඌ දුන්න නොලේජ් එකක් නැ බන්, 
මේක ගත්ත අයට වතිල ගෙන් ලැබෙන සේවය ගැන අවුලක් නැත්නම් සහ මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ලැබෙනවා නම් මුු හොරෙක් වෙන්නෙ නෑනෙ මම තාම දෑක්කෙ නෑ කවුරුත් මේකේ අවුලක් කියනවා



ubata mokek hari gaththa ekek indi tika ewanna athi![]()


මොකද නැත්තෙ ෆුල් අවුල්, මම ගාව ඔක්කොම ඉන්ඩිකේටර් තියෙනව මෙලෝ රහක් නැ එවගෙන් ෆොරෙක් කරල දිනන්ඩ ලොල් පිස්සුද බන්,![]()
මම ඔක්කොම එක දිගට නිකන් දෙනව, බාගෙන කරලම බලපන්කො එතකොට තේරෙයි ඇත්ත නැත්ත..