-- Djwathila ඉන්ඩිගේටර් සියල්ලම නොමිලේ --

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pora salli aragenada? mama hithuwe free scene ekak kiyala lol

    වතිලය වික්කෙ 10$ ගානෙ දැන් ඉන්නව මේ තෙර්ඩ් එක නොදැක්ක වගේ,:yes::yes: ගත්ත සල්ලි දෙන්ඩ වෙන හින්ද බයේ හැoගිලා..:lol::lol:
     
    • Like
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ------------------------------------------------------------------

    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 6

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    මේ ඉන්ඩිකේටර් එක , නිකන් දෙන එකක්

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/78hwlxljp156zc9/D5.ex4/file

    • Like
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ------------------------------------------------------------------

    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 7

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    මේ ඉන්ඩිකේටර් එක , නිකන් දෙන එකක්

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/29xi0jtyxwwu26h/D6.ex4/file

    • Like
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ------------------------------------------------------------------

    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 8

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    මේ ඉන්ඩිකේටර් එක , නිකන් දෙන එකක්

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/5wfijl0b7ntczbm/D7.ex4/file

    • Like
    Reactions: Lahiru120

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,724
    21,718
    113
    ගම මහනුවරයි
    රජයේ සේවකයෝන්ට මේ කියන්නේ !!! තොපේ පඩි කපා ගන්නවා තමයි ඇයි අවුල්ද?
    හොදින් බැරි නම් නරකින් හරි ගන්නවා. ඇයි තොපි මොනවා කරන්නද?
    ඇදිරි නීතිය දාල පාරට බැස්සොත් අල්ලනව.ෆේස්බුක් අරව මේව දැම්මොත් හිරෙ අරිනව.
    ගෙදරට වෙලා දෙන 5000 අරගෙන පාඩුවෙ හිටපල්ල පර හැත්ත.

    තොපි දැගලුවට වැඩක් නෑ. ටිකක් හරි මෙහෙම ඉන්නෙ චන්දෙ නිසා. :yes:

    :D
     
    • Like
    Reactions: Lahiru120

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තෙර්ඩ් එකට අදාල දෙයක් දාපන් හාමුවො, ටොයියො බයියො ඔක්කොගෙන්ම සල්ලි හොරා කාපු පල් හොරෙක්ගෙ ඇත්ත කතාව මේ එලියට දාන්නෙ..:yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උ අඩුම ගානෙ සාක්ශි දැම්මා යු ටියුබ් එකෙන් හරි මට එක සාක්ශියක් පෙන්නපන් මෙකෙන් ඩොලර් 2 අඩුම පොෆිට් කරලා කිසිම සාක්ශිය්ක් නැතුව උබ දෙන දෙන හැම ලබ්බම mt4 ekata පුරො ගන්න මෙකෙ උන්ට මොලෙ අමාරුවක් නැනෙ නිකන් නොන්ඩ් වැඩ කරන්න එපා උබටවත් වෙන්නෙ මොනවාද කියලා ඔප්පු කරගන්න බැරුව අනික් උන්ට දෙන්නෙ කොහොමද !
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹ ඉන්ඩියක් දුන්න පලියට වතිල ඇයි සල්ලි දෙන්නෙ?
    උඹ දීපුවයි, වතිල විකුනපු ඒවයි 100%ක් සමාන නම් විතරයි වතිල සල්ලි ආපහු දෙන්න ඕන
    උඹ වතිල විකුණන ඒවා සල්ලි දීලා අරන් මේවා එක්ක කම්පෙයා කරලා බැලුවද?
    එහෙම නැත්තම් මැරිච්ච ආච්චි හීනෙන් ඇවිත් මේවා සමානයි කිව්වද?

    :rofl:
     
    :rofl::P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25379842 said:
    උ අඩුම ගානෙ සාක්ශි දැම්මා යු ටියුබ් එකෙන් හරි මට එක සාක්ශියක් පෙන්නපන් මෙකෙන් ඩොලර් 2 අඩුම පොෆිට් කරලා කිසිම සාක්ශිය්ක් නැතුව උබ දෙන දෙන හැම ලබ්බම mt4 ekata පුරො ගන්න මෙකෙ උන්ට මොලෙ අමාරුවක් නැනෙ නිකන් නොන්ඩ් වැඩ කරන්න එපා උබටවත් වෙන්නෙ මොනවාද කියලා ඔප්පු කරගන්න බැරුව අනික් උන්ට දෙන්නෙ කොහොමද !

    නොදැන කියවන්නෙ නැතුව ඉදපන් තනි කඹයො,:lol::lol: ඕනෙ නම් වතිලයට PM එකක් හරි දාල අහපන් මේව ඌගෙ ඒවට සර්ව සම නැද්ද කියල ඒව නෙමේද කියල.. :P:P

    තාව ඉස්සරහට pdf මම රිලීස් කරනව තව මනී මැජේජ්මට් සිස්ටොම් රිලීස් කොරනව, ...:rofl::rofl: වතිලට දුවන්ඩ පාරක් අමුතුවෙන් හදා ගන්ඩ වෙනව :lol::lol:
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    වතිල ඉන්ඩියක් විතරක් වික්කේ නැහැ
    ඌ ලයිව් ඇවිත් කට්ටියට ඉන්ඩිය පාවිච්චි කරන හැටි කියලා දෙනවා
    ඌ කොල්ලන්ට උදව් කරනවා, සිග්නල් දෙනවා නොමිලේ

    දැන් ඉරෝෂානුත් ඒ සපෝට් එකම කොල්ලොන්ට දෙයිද?
    ඉරෝෂාන් සිග්නල් නොමිලේ දෙන ගෘප් ලින්ක් එක මොකද්ද?

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේක ගත්ත අයට වතිල ගෙන් ලැබෙන සේවය ගැන අවුලක් නැත්නම් සහ මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ලැබෙනවා නම් මුු හොරෙක් වෙන්නෙ නෑනෙ මම තාම දෑක්කෙ නෑ කවුරුත් මේකේ අවුලක් කියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uta indi nikan deela, knowledge nikan deela, live trade karala okkoma karanna pissuda ban.
    uba adu gane salli aranwath mokuth kiyala denne nane.
    e athin u hodai ne
    :lol:

    knowledge :rofl::rofl: වතිලය ගැනද ඔය කියන්නෙ, හොරා කෑව ඇරෙන්ඩ ඌ දුන්න නොලේජ් එකක් නැ බන්, :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ගත්ත අයට වතිල ගෙන් ලැබෙන සේවය ගැන අවුලක් නැත්නම් සහ මේ ක්‍රමයෙන් ප්‍රතිඵල ලැබෙනවා නම් මුු හොරෙක් වෙන්නෙ නෑනෙ මම තාම දෑක්කෙ නෑ කවුරුත් මේකේ අවුලක් කියනවා

    මොකද නැත්තෙ ෆුල් අවුල්, මම ගාව ඔක්කොම ඉන්ඩිකේටර් තියෙනව මෙලෝ රහක් නැ එවගෙන් ෆොරෙක් කරල දිනන්ඩ ලොල් පිස්සුද බන්,:lol::lol:

    මම ඔක්කොම එක දිගට නිකන් දෙනව, බාගෙන කරලම බලපන්කො එතකොට තේරෙයි ඇත්ත නැත්ත..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ------------------------------------------------------------------

    වතිල ප්‍රඩක්ශන් පාර්ට් 9

    ලින්ඩ කරපු බොරුවම තමයි ඉතින්, කොහෙන් හරි නිකන් දෙන ඉන්ඩිකේටර් ටිකක් අරගෙන විකුනනව..

    මේ ඉන්ඩිකේටර් එක , නිකන් දෙන එකක්

    නොමිලේ ඩවුන්ලෝඩ් ෆොම් erozan ප්‍රඩක්ශන් :rofl::rofl:

    https://www.mediafire.com/file/8o0y1sdc0uq2v7g/D8.ex4/file

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubata mokek hari gaththa ekek indi tika ewanna athi :lol:

    මේ ඉන්ඩිකේටර් ඇවිල්ල වතිලය 10$ අරන් දුන්න ඒවට සර්ව සමයි, වතිලය හැoගුනා ගත්ත සල්ලි දෙන්ඩ වෙන හින්ද :lol::lol:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මොකද නැත්තෙ ෆුල් අවුල්, මම ගාව ඔක්කොම ඉන්ඩිකේටර් තියෙනව මෙලෝ රහක් නැ එවගෙන් ෆොරෙක් කරල දිනන්ඩ ලොල් පිස්සුද බන්,:lol::lol:

    මම ඔක්කොම එක දිගට නිකන් දෙනව, බාගෙන කරලම බලපන්කො එතකොට තේරෙයි ඇත්ත නැත්ත..

    අපි හිතමු මේවා නිකන් ගන්න තියෙන එ්වා කියලා වතිල මිලක් නියම කරනවා ඇත්ත මේකෙන් වැඩ කරන විදිය ගැන කියලා දෙන එකට වෙන්න ඇති මේක තිබිලා වැඩක් නෑනෙ භාවිතා කරන විදිය දන්නෙ නැතුව. මේක සාර්ථකයි කියන්නෙ බයිනරි වලටනේ ෆොරෙක්ස් වලට නෙමෙයිනෙ