අපි හිතමු මේවා නිකන් ගන්න තියෙන එ්වා කියලා වතිල මිලක් නියම කරනවා ඇත්ත මේකෙන් වැඩ කරන විදිය ගැන කියලා දෙන එකට වෙන්න ඇති මේක තිබිලා වැඩක් නෑනෙ භාවිතා කරන විදිය දන්නෙ නැතුව. මේක සාර්ථකයි කියන්නෙ බයිනරි වලටනේ ෆොරෙක්ස් වලට නෙමෙයිනෙ
ෆොරෙක්ස් කියල අදහස් කරේ බයිනරි තමයි,
මේව දාන්ඩ කියල දෙන්ඩ 10$ ගන්නෙ මොකටද බන්, නොදන්න අය නෙමේනෙ ඔක්කොම සල්ලි දීල ගත්තෙ..අනික මුලින්ම වතිල කිවෙ වතිලම කෝඩින් කරපුව කියලනෙ, තනිකර බොරුනෙ, දැනට දුන්න ඔක්කොම ඉන්ඩිකේටර් ගුගල් වලින් හොයාගන්ඩ පුලුවන් ගේමක් නැතුවම තඹයක් යන්නෙ නැ...වතිල කෝඩ් කරා කියපු එක තනිකර බොරුවක්..
20$ අරන් ෆොරෙස්ක් සිග්නල් වික්ක ලින්ඩත් කීවෙ ඒකමයි ඌ කෝඩ් කරපු අලුත් ඉන්ඩිකේටර් කියල අන්තිමට ගූගල් කුණු ගොඩේ තියෙනව ඒව.. හොරු ඔහොම තමයි..





