Monday 11 who will go for jobs?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Colombo private company wala katada Monday office enna kiyala thiyenne?
    Colombo walin pita inna ayata colombo walata enna denawada?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Office යන අයට Letter එකක් ඕනද ? වෙනම අවසර ගන්න ඔනෙද letter එකට ?

    Office එන්න කියල Letterhead එකක් email කරාම එක අවුලක් නැද්ද ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,251
    12,488
    113
    Piliyandala
    අපිට අද ඊ මේල් එකක් ආවා. මුළු ඔෆිස් එකම 12 ඉඳල වැඩට එන්න කියල. උදේ 8.30ට වෙනද වගේ පටන් ගන්නවලු. 10 ට පටන් ගන්න එව්වා ලොක්ක දන්නවද දන්නේ නෑ... ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් කම තියෙද්දී ගෙන්නන්නේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Office යන අයට Letter එකක් ඕනද ? වෙනම අවසර ගන්න ඔනෙද letter එකට ?

    Office එන්න කියල Letterhead එකක් email කරාම එක අවුලක් නැද්ද ?

    Softcopy gana nam sure karanna epa machan... Ohoma email ewanna ona kenekuta puluwan ney :lol: office eka thiyena patthe policiyen letter ekak Names/ID daala sign karaganna wei
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපිට අද ඊ මේල් එකක් ආවා. මුළු ඔෆිස් එකම 12 ඉඳල වැඩට එන්න කියල. උදේ 8.30ට වෙනද වගේ පටන් ගන්නවලු. 10 ට පටන් ගන්න එව්වා ලොක්ක දන්නවද දන්නේ නෑ... ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් කම තියෙද්දී ගෙන්නන්නේ

    oka godak than wala hati ban...gedara indan wada karanna puluwan unath muna balanne nathuwa inna bari un innawa...:frown::frown::frown: anika thamayi welawa...:baffled::baffled::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    giya mase 23 indala gedara indala wada.11 bus nethnam awe nathiwata kamak neha kiwwa.angharuwada indala transport 1k hadal dennam kiwwa enna.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    අපිට අද ඊ මේල් එකක් ආවා. මුළු ඔෆිස් එකම 12 ඉඳල වැඩට එන්න කියල. උදේ 8.30ට වෙනද වගේ පටන් ගන්නවලු. 10 ට පටන් ගන්න එව්වා ලොක්ක දන්නවද දන්නේ නෑ... ගෙදර ඉඳල වැඩ කරන්න පුළුවන් කම තියෙද්දී ගෙන්නන්නේ

    Colombo walin pita inna ayata deepu options monawada machan? Un pass ganna onada colombo walata enter wenna?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,251
    12,488
    113
    Piliyandala
    Colombo walin pita inna ayata deepu options monawada machan? Un pass ganna onada colombo walata enter wenna?

    Name & Id Numbers දාල ලෙටර් එකක් හදල එවනවා කිව්වා උන්ට නම්. වෙලාවට එන්න නම් බැරි වෙයි.. බොරු වැඩක් බන් අපිට නම් ඔෆිස් ගිහිල්ල කරන්නෙත් මෙහෙ ගෙදර ඉඳල කරන දේවල් ම තමයි.. අපිව ගෙදර ඉන්නකොට ගොඩක් වාසි එයාලටම තමයි.. මොකෝ උන් දන්නවා ගෙදරින් පිට යන්නත් බැහැ. හරියට 5 ට ඔෆ් වෙන්නෙත් නැහැනේ.. වැඩේ ඉවර වෙනකන් නැගිටින්නේ නැහැ. නමුත් 12 අනිවා සේවයට වාර්තා කරන්න කියල තියෙනවා... ගිහිල්ල පොඩි සජච්චාවක් දාල බලනවා
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම අප්‍රේල් 16 ගියා.ඊට පස්සෙ මැයි 04 ත් ගියා.ඔ‍ෆිස් එකේ වාහනයක ගියෙ.ගම්පහ දිස්ත්‍රික්කෙ ඉදන් කොළඹ ට ගියෙ.චෙක් පොයින්ට් වල නැවැත්තුවම ඔ‍ෆිස් අයි ඩී එක පෙන්නුව.යන ඔ‍ෆිස් එක කිව්වම අවුලක් නෑ.

    11 වෙනිද ඉදන් රාජකාරියට යන්න අවුලක් නෑ.ඔ‍ෆිස් අයි ඩී ඒක හරි ලෙටර් එකක් හරි අරන් යන්න වෙයි.තමන්ගෙ වාහනයක යනවනම් තමා හොඳ.ලංගම බස්නම් වැඩ කරයි.පුද්ගලික ඒව වැඩ කරයිද කියන්න බෑ.ට්‍රේන් වල යනවනම් ඒකට ඔ‍ෆිස් එකෙන් සීජීආර් එකට එන කට්ටියගෙ විස්තර යවන්න ඕනෙ.මේවනම් කොච්චර දුරට ප්‍රායෝගිකද දන්නෙ නෑ.

    මොනව උනත් තමන්ගෙ ආරක්ෂාව තමන් බලාගන්න එක තමා හොඳ.