අද සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
South Western areas in Sri Lanka will experience increased rainfall in the coming days. Some areas will experience more than 150mm of rain : Met Department.
මචන්ලා නිරිත දිග මොසම ස්‍රකිය වෙගෙන එන්නෙ.මෙක ලබන මාසෙ 3 වන සතිය වගෙ වෙන කල් යනවා කියල කියන්නෙ.කාලගුන එකෙන් කිව්වා පෙරෙදා, 2017 ටත් වඩා ලොකු ආපදවක් වෙන්න පුලුවන් කියලා.එක නිසා අකුනු වලින් හා නාය යම් වලින් ප්‍රවෙසම් වෙන්න.
Update: EXTREME WEATHER
බද්දේගම නිවාස 8කට පමණ අකුණුවලින් හානි
බද්දේගම සිට ගාල්ල දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
UPDATE: බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිත වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක්.
Update - දැනට පවතින අඩු පිඩන තත්වය හෙට වන විට පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී,සුලී කුනාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ඉන්දිය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

Last edited: