WEATHER ALERT & FLOOD WATER Megathread 2020

Emios

Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    A low pressure system is fast intensifying over southeast Bay of Bengal and is likely to build into a cyclonic storm around May 16 evening
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 Update - දැනට පවතින අඩු පිඩන තත්වය හෙට වන විට පිඩන අවපාතයක් දක්වා වර්ධනය වී,සුලී කුනාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ඉන්දිය කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    IMG-20200515-141851.jpg
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    What is na kapana

    hariyata danne ne.:sorry:

    ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නාකපන වැස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථනිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය' යන්නටපටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති.තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කපනහන' යන පද දෙකේ පෙරළියෙන් බවකි. 'කප' හෙවත් කල්පයඅවසානයෙහි මහා වර්ෂාවක් එති යි බෞද්ධයෝ අදහති. මේවැස්ස කප නහට සමත් වන නිසා ඊට ‘නහ කපට’ පුළුවන්බව කියවේ.“නහ කපන්ට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.


    ...
     
    • Like
    Reactions: Devil_D

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මෙහෙත් උදේ ඉදන් වහිනවා ! දැන් තමයි අඩු කරේ !
    පිළියන්දල !
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    WEATHER ALERT: නැවත දැනුම් දෙනතුරු දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113


    දැනුවත් කරනවට @yapa100 සහෝට ස්තූතියි.....දැන් නම් බොරැල්ලට ට වැස්ස පායලා...


    Short and large quanity of rain
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර


    දැනුවත් කරනවට @yapa100 සහෝට ස්තූතියි.....දැන් නම් බොරැල්ලට ට වැස්ස පායලා...


    එල. ආයේ රැ වෙද්දි වහිනවා.හෙට හවස් වෙද්දි තත්වේ දරුනු වෙයි කියලා කියන්නේ