එල. ආයේ රැ වෙද්දි වහිනවා.හෙට හවස් වෙද්දි තත්වේ දරුනු වෙයි කියලා කියන්නේ

ලංකාවේ වෙදර් එක බලන්න මුකුත් මොබයිල් ඇප් එකක් නැද්ද හොද
ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නාකපන වැස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථනිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය' යන්නටපටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති.තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කපනහන' යන පද දෙකේ පෙරළියෙන් බවකි. 'කප' හෙවත් කල්පයඅවසානයෙහි මහා වර්ෂාවක් එති යි බෞද්ධයෝ අදහති. මේවැස්ස කප නහට සමත් වන නිසා ඊට ‘නහ කපට’ පුළුවන්බව කියවේ.“නහ කපන්ට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.
...

I don't think will lead to flood like 2016.Cyclone is heading towards india

ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නාකපන වැස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථනිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය' යන්නටපටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති.තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කපනහන' යන පද දෙකේ පෙරළියෙන් බවකි. 'කප' හෙවත් කල්පයඅවසානයෙහි මහා වර්ෂාවක් එති යි බෞද්ධයෝ අදහති. මේවැස්ස කප නහට සමත් වන නිසා ඊට ‘නහ කපට’ පුළුවන්බව කියවේ.“නහ කපන්ට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.
...

WEATHER ALERT: අද රාත්‍රී කාලයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා ඉතා තද වැසි. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මිලිමිටර් 100 ක පමණ තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

source pls ?UPDATE - ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි.නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව සැළකිලිමත්වන්න.