සුලි කුනාටුව enne Bengal bay eke ne?![]()
ඔව්.ලන්කාවට තමයි බලපැම තියෙන්නේ ගොඩක් ඉන්දියාවට යද්දි එක නැති වෙනවා.
සුලි කුනාටුව enne Bengal bay eke ne?![]()
අද මෙහෙම වැස්සොත් හෙට කොහොම වහියිද? පාලකයාගේ කාලකන්නි කම තමයි..
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කීවේ..![]()

කැළණි ගඟ තමා, කළු ගඟ නම් දැන් අව්ලක් නැති වෙයි....![]()
කළු ගගේ මෝය දැන් ආයෙත් වැහිලා තියෙන්නේ වැලි වලින්