WEATHER ALERT & FLOOD WATER Megathread 2020

KDH

Well-known member
  • Jul 4, 2014
    18,106
    8,119
    113
    රූකඩ රාජ්ජේ

    එල. ආයේ රැ වෙද්දි වහිනවා.හෙට හවස් වෙද්දි තත්වේ දරුනු වෙයි කියලා කියන්නේ

    tenor.gif

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,427
    66,816
    113

    එල. ආයේ රැ වෙද්දි වහිනවා.හෙට හවස් වෙද්දි තත්වේ දරුනු වෙයි කියලා කියන්නේ

    I don't think will lead to flood like 2016.Cyclone is heading towards india
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka

    ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නාකපන වැස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථනිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය' යන්නටපටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති.තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කපනහන' යන පද දෙකේ පෙරළියෙන් බවකි. 'කප' හෙවත් කල්පයඅවසානයෙහි මහා වර්ෂාවක් එති යි බෞද්ධයෝ අදහති. මේවැස්ස කප නහට සමත් වන නිසා ඊට ‘නහ කපට’ පුළුවන්බව කියවේ.“නහ කපන්ට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.

    ...

    Nahutheta wahinawa:P
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව කැළණි ග‍ඟේ ලවණ බාධක ඉවත් කරයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 WEATHER ALERT: අද රාත්‍රී කාලයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා ඉතා තද වැසි. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මිලිමිටර් 100 ක පමණ තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,183
    1
    57,231
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ඉතා තදින් වහින වැස්ස හැඳින්වීමට ‘නාකපන වැස’ යන වහර යෙදේ. ඊට දෙයාකාරයකින් අර්ථනිරූපණය කෙරේ. එකක් තද වැසි නිසා කඳු ‘නාය' යන්නටපටන් ගනී. එය ‘නාය කපන’ වැස්ස ලෙස සමහරු සලකති.තවත් සමහරුන් කියන්නේ මේ වහර යෙදී තිබෙන්නේ ‘කපනහන' යන පද දෙකේ පෙරළියෙන් බවකි. 'කප' හෙවත් කල්පයඅවසානයෙහි මහා වර්ෂාවක් එති යි බෞද්ධයෝ අදහති. මේවැස්ස කප නහට සමත් වන නිසා ඊට ‘නහ කපට’ පුළුවන්බව කියවේ.“නහ කපන්ට’ යනු පසුව ‘නා කපන්ට’ වී ලු.

    ...
    :dull:
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    🔴 WEATHER ALERT: අද රාත්‍රී කාලයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා ඉතා තද වැසි. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මිලිමිටර් 100 ක පමණ තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    bump
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,931
    17,578
    113
    Nowhere
    යාපයියා කිව්වා විතරයි. නා කපන වැස්සක් වහිනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,880
    20,413
    113
    හස්තිශෛලපුර
    🔴 WEATHER ALERT: අද රාත්‍රී කාලයේ දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා ඉතා තද වැසි. නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මිලිමිටර් 100 ක පමණ තද වැසි. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    අද මෙහෙම වැස්සොත් හෙට කොහොම වහියිද? පාලකයාගේ කාලකන්නි කම තමයි..

    මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කීවේ.. :no::no::no:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි.නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව සැළකිලිමත්වන්න.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    UPDATE - ඉදිරි පැය 48 තුල ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි.නායයාම් අවදානම් ප්‍රදේශවල ජනතාව සැළකිලිමත්වන්න.
    source pls ?