biththi mehema iri thalanne ai ?

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපේ ගෙදරත් බිත්ති දෙකක ඔ්ක තියෙනවා. තාම ගෙයි වැඩ ඉවරත් නෑ...
    ඔ්ක වුනේ අපේනම් වැලි වල අවුලක් නිසා... ගොඩ වැලි වලින් කපරාරුවක් ගහලා.
    කවදාවත් ගගේ වැලි ඇරෙන්න වෙන රෙද්දවල් පාවචිචි කරන්න එපා. විසඳුම මේකෙ දාලා තියෙනවා දැක්ක කොල්ලෙක්. බය වෙන්න එපා හිත අවුල් කරගත්තොත් තමයි අවුල
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ‘Lodbrok’
    Kochchara kalda machan ge hadala, iri yanna patan gaddi

    මං හිතන්නෙ අවුරුද්දකින් විතර තමයි ඉරි යන්න පටන් ගත්තෙ.

    කීප දෙනෙක්ම කිවුවෙ ඔහොම වෙන්නෙ රස්නෙට කියල. දවල්ට ගිනි ගහන්න රස්නෙයි රෑට සීතල වෙනවා. ඔහොම කාලයක් යනකොට ක්‍රැක් වෙනවලු. ඒක වෙන්න පුළුවන්. මගේ ක්‍රැක් වෙලා තියෙන්නෙ කෙලින්ම අවුව වැටෙන බස්නාහිරට විවුර්ත වෙලා තියන බ්ලයින්ඩ් වෝල් එකක් විතරයි. ගස් වලින් හරි වහලෙන් හරි හෙවන වැටිලා තියන බිත්ති එහෙම වෙලා නෑ.

    අනිත් අයටත් එහෙමද?
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mageth oya seen eka wenawa ban ... ge hadala 6 months yanna kalin tan tan wala oya wage biththi paluna... specially dora janel wala mulu tiyena tan walin ... Samaharak tan wala biththiya depattama palila ekama widiyata...

    Paluna gana ehenmama tiyenawa, ayeth eka wardanaya wenne nam ne .. Mokak welada manda ...

    Mamath Kapararuwata use kale muhudu welia, ekada danne na seen eka..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් කෝටි ගානක් වියදම් කරලා ගෙයක් හැදුවා.

    ප්‍රොෆෙෂනල් ආකිටෙක්ට් කෙනෙක් සයිට් එක කරේ
    ඉංජිනියර් කෙනෙක් වැඩ බැලුවෙ
    ඉතාම හොඳ කන්ට්‍රක්ටර් කෙනෙක් ගේ හැදුවෙ. අදටත් මම මනුස්සයව රෙකමන්ඩ් කරනවා.
    වෙනම ස්ට්‍රක්චරල් ඉංජිනියර් කෙනෙක් කම්බි දාන හැටි ඇඳලා දුන්නෙ
    මගේ උසට වඩා ෆවුන්ඩේෂන් වලවල් කැපුවා කුඩු ගල හම්බෙනකන් (හොඳ පිහිටි පොළවේ - පුරවපු ඉඩමක්වත් වගුරු බිමක්වත් නෙමේ)
    සක්ක ගල් දාලා ටයි බීම් ගිහිල්ල කණු වලවල් තවත් යටට කපල සපත්තු දාලා ෆවුන්ඩේෂන් එක විතරක් කරන්න ලක්ෂ 20 විතර ගියා.
    මැටි ගඩොල් බැම්ම බැඳගන ගිහින් තමයි උඩ බීම් දැම්මෙ (සමහරු කියනවනෙ පස්සෙ ගල් බැන්දහම ඉරි යනවා කියල)
    දැන් සමහර තැන් වල බිත්ති පුපුරලා. කපරාරුව විතරක් නෙමේ. බ්ලයින්ඩ් වෝල් තියන තැන් වල පැලුම් වලින් වැස්ස දිගටම තියනකොට වතුරත් ලීක් වෙනවා.
    දෙයියො තමයි හේතුව දන්නෙ. මේකට මොකක් හරි විසඳුමක් ලැබුනොත් මටත් කියන්න.
    දැන් තව ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ, ඒකවත් හරියට හදා ගන්න. ගේ කඩන් වැටුනත් කමක් නෑ දෙමවුපියෝ හූල්ලනවා බලන් ඉන්න එක තමා අමාරුම දේ!


    uba machan lord kenekma wenna ati...

    maget gedara gahuwa machan iri nam na mukut ammay tattay laga idala wade kale..

    dan aurudu 5 wage wenawa
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    උබල කපරාරු කලේ....

    1) හුණු බදාම වලින්ද ?.... :nerd:
    2) නැත්තන් සිමෙන්ති බදාම වලින් කපරාරු කරල පොටි ඇදලද ? :nerd:
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    උබල කපරාරු කලේ....

    1) හුණු බදාම වලින්ද ?.... :nerd:
    2) නැත්තන් සිමෙන්ති බදාම වලින් කපරාරු කරල පොටි ඇදලද ? :nerd:


    සිමෙන්ති බදාම වලින් කපරාරු කරල පොටි ඇදල
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    සිමෙන්ති බදාම වලින් කපරාරු කරල පොටි ඇදල

    සිමෙන්ති
    1) සංස්ථා ද?
    2) ටෝකියෝ සුපර් ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සිමෙන්ති
    1) සංස්ථා ද?
    2) ටෝකියෝ සුපර් ද?

    1) සංස්ථා වගේ මතක. බිත්තියකට ඇනයක්වත් ගහන්න බෑ ඩ්‍රිල් කරන්නෙ නැතුව.
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    me Normal Hulan iri neme.. me biththiya Behela..! crack wela.! Uda wahale Bara daraa ganna bari unama Biththiya Bahala.. Biththiya Shakthimath madi! meka repair karanwa kiyanne Loku wedak..!

    APPO EHEMADA BN.. MEWAGE TIYANA CRACK EHEMA PENNALA ADVICE GANNA PLACE NADDA BN, TRUST KARANNA PULUWAN PLACE EKAK WENNA ONA,,
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,795
    6,355
    113
    settlement cracks wenna puluwan machan aluthen hadapu ekak hinda. crack loku wenawada kiyala mark karala balanna.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,063
    361
    83
    3 month wage athi kapararuwata , mamath Ada dakke, awwa wetena pattaka podi crack ekak , awwa nisa wenna ona , slab eketh podi crack tikak awith , but no water leak