ජීවීතේ පසු තැවීමක් II

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලංකාවේ උන් පනින්න බලාගෙන වෙන්න ඇති යන ඔක්කොම යන්නේ ... එකයි ..
    eka atta.. uba gen dukai ban. eth uba godak spend kranna athi, man kiyanne 1k parak refuse unata uba ube mulu lokema kada wattaganna epa ban.
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    උබට ආයි යන්න පුළුවන් මචං මම දන්න එකෙක් ජපානෙන් Deport කලා දැන වූ ඕස්ට්‍රේලියාවේ පදිංචිය

    තව එකෙක් ඉන්නවා උ New Zealand
    deport kelata seal gahala nathiwa athi mage europe kohetawath aith yanna ba. Ekai aula.

    eka atta.. uba gen dukai ban. eth uba godak spend kranna athi, man kiyanne 1k parak refuse unata uba ube mulu lokema kada wattaganna epa ban.
    ow machan monawa lerannada itin.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචං උඹේ ජීවිත කතාව අනුව උඹ දුකක් කරදරයක් අගහිඟ කම්ක් නැතුව හැදුන වැඩුන එකෙක්
    ඒක උඹේ පින + වාසනාව ඇන්ඩ් හැමදේම
    අද උඹ මෙතැන අඩනවා උඹට ආයේ ට්‍රැවල් කරන්න බෑ ආසම දේ නැති උනා කියලා

    විශ්වාස කරපන් අද උඹ මම ඉනන් මේ ලංකාවේ පීට්සා එකක, ඩෝනට් එකක් ඇහැට දැකලා නැති අහිංසක ජීවිත තියෙනවා
    කාර් එකක වැන් එකක නැගලා නැති, වේලක් ඇර වේලක් කන, වැරහැලි ඇඳින ජීවිත ඕනේ තරම්
    ලක්ෂරි කියලා අපි විශ්වාස කරන දේවල් ටීවී එකකින් වත් ඇහැට දැකලා නැති මිනිස්සු ලමයි මේ ලංකාවේ ඕනේ තරම් බ්‍රා

    ජීවිතේ දුක් වෙන්න දේවල් ඕනේ තරම් තියෙනවා සහෝ ඔයිට වඩා. එවා වලින් පොත් පුරවන්න පුළුවන්. පුලුවන්න නම් මේ ආත්මෙත් ඇට්ටි හැලෙන්න පින් කරපන් ලබන ආත්මෙත් ඔය විදියටම සැප ගන්න පුළුවන් වෙන්න

    මන් දන්න අහිංසක ජීවිත තියෙනවා කොළඹ (රටට ) පය නොගහ මැරිලා ගිය
     
    umbe kathawa threnawa ban eth mata mama podi kale indanma asa karepu de nathi una Machan. Mata eka henama aul. Aith mata hadaganna bari wennama eka nathi unaa.
    Umba kiyana katha nam uthsaha keloth bari na. Machan mage tiyana awula mata aith hadaganna bari eka.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    වෙන රටකට යන්න පුලුවන්. ආයිත් Japan යන්න බෑ.. හැබැයි Europe වලට නම් කොහෙවත් යන්න බෑ..
    මොකද මචන් එහෙම වෙන්නේ.
    European Union එක නිසාද එහෙම වෙන්නේ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    umbe kathawa threnawa ban eth mata mama podi kale indanma asa karepu de nathi una Machan. Mata eka henama aul. Aith mata hadaganna bari wennama eka nathi unaa.
    Umba kiyana katha nam uthsaha keloth bari na. Machan mage tiyana awula mata aith hadaganna bari eka.
    ඔව් ඒක ඇත්ත
    ඒත් සහෝ ලංකාවේ ඇතුලේ එහාට මෙහාට නොගිය මිනිස්සු ඉන්න කොට ඇත්තටම උඹේ සිද්ධිය සිද්ධියක්ද අහ්

    මම දන්නවා උඹට මම කිව්ව තරම් බ්ම් මට්ටමින් හිතන්න අමාරුයි
    හේතුව දුක කියන දේ උඹ සැරටම අත් විඳලා නැති කෙනෙක්.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඔව් ඒක ඇත්ත
    ඒත් සහෝ ලංකාවේ ඇතුලේ එහාට මෙහාට නොගිය මිනිස්සු ඉන්න කොට ඇත්තටම උඹේ සිද්ධිය සිද්ධියක්ද අහ්

    මම දන්නවා උඹට මම කිව්ව තරම් බ්ම් මට්ටමින් හිතන්න අමාරුයි
    හේතුව දුක කියන දේ උඹ සැරටම අත් විඳලා නැති කෙනෙක්.
    mamath duk widala tiyanawa ban.
    Machan kenekge leisure ekai saba jiwithei wenas ban.
    Mata mage jiwithe nemai nathi une leisure eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,710
    113
    33
    Kalutara
    මචං උඹේ ජීවිත කතාව අනුව උඹ දුකක් කරදරයක් අගහිඟ කම්ක් නැතුව හැදුන වැඩුන එකෙක්
    ඒක උඹේ පින + වාසනාව ඇන්ඩ් හැමදේම
    අද උඹ මෙතැන අඩනවා උඹට ආයේ ට්‍රැවල් කරන්න බෑ ආසම දේ නැති උනා කියලා

    විශ්වාස කරපන් අද උඹ මම ඉනන් මේ ලංකාවේ පීට්සා එකක, ඩෝනට් එකක් ඇහැට දැකලා නැති අහිංසක ජීවිත තියෙනවා
    කාර් එකක වැන් එකක නැගලා නැති, වේලක් ඇර වේලක් කන, වැරහැලි ඇඳින ජීවිත ඕනේ තරම්
    ලක්ෂරි කියලා අපි විශ්වාස කරන දේවල් ටීවී එකකින් වත් ඇහැට දැකලා නැති මිනිස්සු ලමයි මේ ලංකාවේ ඕනේ තරම් බ්‍රා

    ජීවිතේ දුක් වෙන්න දේවල් ඕනේ තරම් තියෙනවා සහෝ ඔයිට වඩා. එවා වලින් පොත් පුරවන්න පුළුවන්. පුලුවන්න නම් මේ ආත්මෙත් ඇට්ටි හැලෙන්න පින් කරපන් ලබන ආත්මෙත් ඔය විදියටම සැප ගන්න පුළුවන් වෙන්න

    මන් දන්න අහිංසක ජීවිත තියෙනවා කොළඹ (රටට ) පය නොගහ මැරිලා ගිය

    එකමයි මූට මාත් කිව්වේ. අඩුම මුහුද දැකල නැති පොඩි උන් ඉන්න ලංකාවේ. දුක් වෙනවා නම් ඉතින් ඔය හේතුවට දුක් වෙන්න ඕන දඹදිවටවත් යාගන්න බැරි වෙන නිසා තමයි. :P
     
    • Like
    Reactions: rukshan0000

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මොකද මචන් එහෙම වෙන්නේ.
    European Union එක නිසාද එහෙම වෙන්නේ?
    Ow
    Machan
    Dan itin oluwen hitagattath wedak nane bn face it.
    Umbanam itin oheta wela hitapan
    එකමයි මූට මාත් කිව්වේ. අඩුම මුහුද දැකල නැති පොඩි උන් ඉන්න ලංකාවේ. දුක් වෙනවා නම් ඉතින් ඔය හේතුවට දුක් වෙන්න ඕන දඹදිවටවත් යාගන්න බැරි වෙන නිසා තමයි. :P
    ehema aya hitiya kiyala mama kohomada ban hitha hadan innee.
    Dan balapan mama
    Asawen hitiya europe yanna. Dan mata wechcha de gana hitala wena aya rata yanne nathuwa innawada?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන්ලා මම කලින් දාපූ ත්‍රෙඩ් එකට මේක සම්භන්දයි. https://elakiri.com/threads/ජීවිතේ-පසු-තැවීමක්-උදව්වක්.1938378/

    මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා ඇහුවා මට වෙච්ච සිද්දිය මොකක්ද කියලා. මන් හිතුවේ නෑ මෙකේ කට්ටිය එච්චරටම උදව් කරන්න කැමැත්තෙන් එලකිරි එකට එනවා කියලා. ඒත් මම කලින් දාපු ත්‍රෙඩ් එක නිසා දැන ගත්තේ ඒක වැරදි වැටහීමක් කියලා. මට වෙලා තිබ්බේ නෑ මචන්ලා පහුගිය දවස් ටිකේ මේක දාන්න ඒක නිසා මම අද දානවා. ගොඩක් ස්තූතී මට කලින් ත්‍රෙඩ් එකෙ මන් ගැන අහපු හැමෝටම. මම ඇත්තටම කලින් හිතුවේ නෑ කවදාවත් මේක දාන්න ඕන කියලා. එත් මාව පුද්ගලිකව දන්න අය මේකේ නෑ කියල හිතනවා. ඒ නිසා මගේ විස්තරෙ දාන්නම්. මම දන්න විඩිහට මේකේ කාවටවත් මට මේ ප්‍රශ්නෙදි උදව් කරන්න බැරි වෙයි.ඒත් කමක් නෑ මම දාන්නම්.

    මගේ ප්‍රශ්නේ ගැන මම කලින් ත්‍රෙඩ් එකේ දැම්මා. මම මේකේ ඒකට උන් හේතුව දාන්නම්.

    මට මේක වුනේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 21. මම හෙන ආසයි පොඩි කාලේ ඉන්දන්ම ට්‍රැවල් කරන්නා. විශේශයෙන් පිට රට වල. පොඩි කාලේ ඉන්දන්ම ආසාවක් තිබ්බ පිටරටක පදින්චියට යන්න. මාව මුලින්ම පිටරටකට එක්කන් ගියේ අපේ තාත්තා. එයා ඒකාලේ හිටියෙ ලිබියාවේ. දැන් වගේ නෙමෙයි ලිබියාව ඉස්සර හොදයි. ලන්කාවේ අය ගොඩක් හොද ජොබ් කලා එහේ. ඉස්කොලේ නිවාඩුවකට අපිව තාත්තා එහෙ එක්කන් ගියා. ඒක තමා මගේ පලවෙනි පිටරට ටුවර් එක. එදා ඉන්දන් අද වෙනකන් මම ආසියාවේ අප්‍රිකාවේ ඇතුලු රවටවල් 12 ට වඩා ගිහින් තියනවා.
    මගේ වයසත් යද්දී සහ කරපු රස්සාවත් එක්ක මට ටිකක් අමතක වුනා පිට රට පදින්චියට යන එක. මොකද තාත්තත් ලන්කවට ආවා අවුරුදු 12 ට විතර කලින් ලිබියාවේ කේස් නිසා. තාත්තට මැද පෙරදිග රට වලින් ජොබ්ස් ආවත් ගියේ නෑ. මොකද ඒ වෙනකොට එයා හොදට හම්බ කරලා තිබ්බේ. තාත්තා අනන්තවත් ඇහුවා මාව පිටරටකට යවලා උගන්නන්න්ද කියලා. මන එපාම කිව්වා මොකද දැන් මගේ බිරිද එක්ක යාලූ වෙලා හිටිය කාලේ නිසා වෙන දේවල් ඔලුවෙ තිබ්බෙ නෑ.
    ඔහොම ටික කාලයක් යනකොට අපි දෙන්න කසාද බැදලා ඉන්න කොටා. මට ආයිත් ආසාවක් ආවා අපි පිටරට පදින්චියට ගියොත් හොදයි නේද කියලා. ඒත් වයිෆ් කැමති කරවගන්න බැරි වුනා. ඔහොම කාලයක් ගියා. අපිට දරුවෙකුත් ලැබුනා. දැන් අවුරුදු එකහාමාරකට විතර කලින්. ඔහොම ඔහොම කාලේ ගෙවිලා ගියා.
    හරියටම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් වල වගේ මට ආයිත් රට ටුවර් එකක් යන්න උනක් ආවා. ඒත් ලමයා නිසා වයිෆ් අදි මදි කලා. කොහොම හරි මම තනියෙන් හරි යනවා කියලා තනියෙම වීසා වලට ඇප්ලයි කලා. මම ඉතාලියට තමයි ඇප්ලයි කලේ ශෙනගන්. වීසා ගැන මම හොදට දන්න නිසා කලින් ට්‍රැවල් කරලා තියන නිසා මට නිකන්ම ආවා ඉතාලි වීසා. මගෙ පලවෙනි යුරෝපා ටුවර් එක තමයි ඒක. මම දෙසැම්බර් 20 ලන්කාවෙන් ගියා 21 තමා මිලාන් වලට බැස්සේ. බැස්සම තමා මෙ ඔක්කොම වුනේ.

    මම ඉතලි ඉමිග්‍රේශන් එකට පොලිමේ ඉන්දලා මගේ වාරේ ආවම මම කවුන්ටරේට පාස්පොර්ට් එකයි බොඩින් පාස් එකයි දෙකම දුන්නා. හොදට පාස් පෝට් එක බැලුවා හරව හරව.පලවෙනි පාරද මෙහෙ ආවේ ඇහුවා මම ඔව් කිව්වා. මෙහෙ ඇවිත් කොහෙද නවතින්නෙ ඇහුවා. ඒ ඩොකියුමන්ට්ස් පෙන්නන්න කිව්වා. මන් ඉතින් ඒවා අරන් ගියා ඔක්කොම. මන් ඉතින් කිසි බයක් නැතුව ඔක්කොම දුන්නා විස්තර.

    දැන් තමයි හොදම හරියට ආවේ. ඉමිග්‍රේශන් පොලිසියෙන් කතා කලා හොටෙල් එකට. මේ හොටෙල් එක තමා මම විසා ගන්නකොටත් බුක් කරලා තිබ්බෙ ඒක නිසා කිසි බයක් නැතුව හිටියා. උන්ගෙ භාශාවෙන් මොනවද මන්ද ෆෝන් එකෙන් කතා කලා. ෆෝන් එක තියලා පොලිස් කාරය මට කියපි මම හොටෙල් එක කැන්සල් කරලලූ. මන් නෑමයි කිව්වත් මුන් මට යන්න් දුන්නෙ නෑ. මාව එයාපොට් එකේ ඇතුලෙ පොලිසියකට ගෙනිච්චා. මන් ගැන විස්තර ඇහුවා. මම කොච්චර කිව්වත් පිලිගත්තෙම නෑ. යන්න දුන්නෙ නෑ මට. මගේ සල්ලී පෙන්නන්න කිව්වා මම ඒකත් පෙන්නුවා. ඒවත් ගානට තිබ්බේ. මුන් කියනවා අපි ඔයාව දවස් 3 ක් තියාගන්නවා ඊට පස්සෙ ඔයාව උසාවියට ඉදිරිපත් කරනවා කියලා. මොකද මම ඉන්න තැනක් නැතුව රටට ඇතුල් වෙන්න හැදුවලු. එහෙම් ඇතුල් වෙන්න බැහැ අපේ නීතියට අනුව කියලා. ඔයා උසාවියට කියන්නලු ඔයගේ සල්ලි වලින් මම අලුත් හොටෙල් එකක් බුක් කරනවා කියලා එතකොට ජජ් යන්න දෙයිලූ.
    මටත් ඉතින් හෙන මලත් එක්ක මුන් එක්ක ඒත් ඉතින් යන්න දෙන්නෙ නැත්තම් මොනවා කරන්නද. මුන් මාව ගෙනිච්චා හොටෙල් එකක් වගේ එකකට ඒකේ රෙඩ් ක්‍රොස් ඔෆිස් එකකුත් තිබ්බා ඒකෙන් මට කාමරයක් දුන්නා දවස් තුනක් ඉන්න්.හැබැයි එලියට යන්න බෑ පොලිසිය ඇතිලේ ඉන්නේ. මට හැම පහසුකමක්ම තිබ්බා. මන් වගේ තව ඇෆ්‍රිකන් සිරියන් අය ගොඩක් ඒකේ හිටියා අනවසර සන්ක්‍ර්මිකයන් උන්ගේ ගොඩට මාවත් වැටිලා තියෙන්නෙ. උන්ට වීසා එකක්වත් නෑ නට විසා ටිකට් ඉන්ශුවරන්ස් ඔක්කොම තියනවා.
    කෑම බීම ඔක්කොම උන් නිකන් දෙනවා. ඔහොම ඉතින් දවස් තුනක් හිටියා.
    නඩු දවස ආවා නඩුව කතා කලා. මම අලුත් හොටෙල් එකකුත් බුක් කරන් හිටියේ. ඒවගේම මගේ ටුවර් එකේ විස්තරත් මුන් අරන් තිබිලා ශෙන්ගන් සිස්ටම් එකෙන්. අපේ එම්බසි එකෙන් සිස්ටම් එකට දානවා කියල දන්නෙ එතකොට. මගේ වාරේ ආවා. මට ඉන්ග්ලිශ් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් තමයි දුන්නේ. මොකද නඩු කතා කරන්නෙ ඉතලික් වලින්. මන් ඉතින් මට වෙච්ච දේ නඩු කාරයට කිව්වා. ට්‍රාන්ස්ලේටර් කොන්වර්ට් කරලා අරූට කියනවා. ඉමිග්‍රේශන් පොලිසිය පැත්තෙනුත් කරුනු ඉදිරිපත් කලා ඇයි මාව අල්ලුවේ වගේ දේවල්. ඔහොම ඔහොම නඩුව ගියා. මාත් මගෙ දේවල් කිව්වා. එතන හිටපු කල්ලොන්ගෙන් සිරියන් එවුන්ගෙනුත් නඩු එවලෙම ඇහුවා. පැයක් විතර ගිහින් කට්ටියගේ තීන්දු කිව්වා. මගේ එක කිව්වා. ජජ් කියනවා ඔයා ඔයාගෙ ටුවර් එකේ අද රෝම් ඉන්නවා කියලා තියෙන්නේ ඇයි එහෙනම් මිලාන් හොටෙල් එකක් බුක් කරක තියෙන නිසා ඔයාට එලියට යන්න දෙන්න බෑ කිව්වා. මට මරු ජුවල් නැග්ගා. යකෝ මම මිලාන් වෙලින් අද එලියට ගියොත් රෝම් යන්නෙ කොහොමද නිසා තමයි මිලාන් වල හොටෙල් එකක් බුක් කලේ. මුන් තීන්දුවක් දීලා ඉවරයි ඒක වෙනස් කරන්න බෑ කිව්ව තව දවස් තුනකින් ඇපිල් කරන්න කිව්වා. මට ඒ වෙලාවේ ආපූ කෙන්තියට මම කිව්ව මට ආයිත් ලන්කාවට යන්න ඕන කියලා. මට ඒවෙලාවේ හිතුනෙම මුන් මම මේ හොරෙන් පනින්න ආපු එකෙක් ගානට දාලා කියලා.

    අයිත් මාව අර කලින් හිටපු තැනටම යවලා දවසකින් විතර මාව ලන්කාවට එව්වා. මට මගේ පාස්පොට් එකවත් අතට දුන්නෙ නෑ ලන්කාවෙන් බහිනකම්ම. එයා හොස්ට්ස්ලා අතේ තමා ඒක තිබ්බේ. මාව පිටුවහල් කරපු එකෙක් ගානට දාල මාව එහෙන් එව්වේ. මගෙ පාස්පොට් එකේ ක්‍රොස් සීල් එකක් ගහලා උන්.
    ලන්කවට බැස්සම දුන්නෙත් නෑ. මාව අපේ ඉමිග්‍රේශන් එකෙන් ප්‍රශ්න කෙරෙව්වා. නඩු තීන්දුව මම අපේ උන්ගේ අතට දුන්නම උන්ට ඉතලි බැරි නිසා මාව සී අයි ඩී එකට යැවුවා ලන්කවේ එයාපොට් එක ඇතුලේ තියන. රටකින් පිටුවහල් කරාම ලන්කවෙන් අපිව ආයිත් චෙක් කරලලු ගන්නේ මගේ පෙර වැරදි තියනවද කියලා බලලා. සී අයි ඩී එකෙන් මාව චෙක් කලා උන. මගේ පෙර වැරදි නැති නිසා ලන්කාවෙත් උසාවි දාන්නේ නැතුව රිලීස් කලා. එත් SIS එකට මගේ ඩීටේල් දැම්මා මම පිටුවහල් කරපු එකෙක් කියලා. දැන් ආයිත් පිට රට යනකොට අනිවා මෙහෙ ඉමිග්‍රේශන් එකෙන් මගෙන් ප්‍රශ්න කරනවා. මාර නෝන්ඩියා.

    ඒවගේම මට ආයිත් යුරෝපේ ටුවර් යන්න බෑ. මන් ඉන්ටනෙට් එකෙ දැක්ක විදිහට අවුරදු 15,20 යනකන් මට ඇතුල් වෙන්නෙ බෑ. මම මෙහෙ ඉතලි එම්බසි එකෙන් ඇහුවාම උන්ට මොකුත් කරන්න බැහැලූ ඉතලි ඉමිග්‍රශන් එකෙන් දුන්න තීන්දුවකට. මම පට්ට අසරන උනා. මට ආයිත් වෙන රටකට වීසා වදින එකකුත් නෑ මේ වැඩේ නිසා.මන් පොඩි කාලේ ඉන්දන් පෙරුම් පිරුවේ රට රට වෙල ඇවිදින්න්. මට ආයිත් යන්න බැරි වෙයි කියලා බයක් තියනවා. හරිම අවාසනාවන්ත හැගීමක් දැනෙන්නෙ. යුරෝපෙට ගිහිල්ලත් මට කකුල තියාගන්න බැරි වෙච්ච එකට. මගේ වයිෆ් විතරයි මේ කතාව දන්නේ.

    ලන්කාවේ වෙන කාටවත් මේවගෙ වැඩක් වෙලා තියනවා කියලා මම හිතන්නෙ නෑ. මෙ ත්‍රෙඩ් එක කියවලා ඔයාලගේ අදහසක් තියනවනම් කියලා යන්න මගේ කලින් ත්‍රෙඩ් එකේ මගෙ හැගීම් විස්තර කරලා ඇතී.

    Depression Haduna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,710
    113
    33
    Kalutara
    Ow
    Machan

    Umbanam itin oheta wela hitapan

    ehema aya hitiya kiyala mama kohomada ban hitha hadan innee.
    Dan balapan mama
    Asawen hitiya europe yanna. Dan mata wechcha de gana hitala wena aya rata yanne nathuwa innawada?

    උඹේ කියක් වගේ සල්ලි කුඩුද? සල්ලි නැති වුන එකටද දුක?
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    උඹේ කියක් වගේ සල්ලි කුඩුද? සල්ලි නැති වුන එකටද දුක?
    Salli nam 4 lacks wage kudu. Mata salli nemai ban mage passport eka blacklist wechcha eka thama ban duka. Mage jiwithe mata man kamathima deyak nathi una machan man asa na ban me loke hudakala wela wage marila yanna man asa me loke hathara kone awidala ewa dakala kawada hari marila yanna. Eka ekkenage aramunu
    Wenas mage aramuna eka thamai. Ekai mata duka. Mata oka nikan ganan ganne naghuwa inna tibba.
    Depression Haduna
    Lol
    මහ බඹා වැල්ලේ

    ගසනා විටදි අල්ලේ

    රිස්ස ගොස් පොල්ලේ

    වැටුනි ඇට දෙක ගලක් පල්ලේ
    🙄🙄
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි වයිෆ්ව දාලා ගියේ

    අවුල එතන මට නම්...කැන්සල් කරේ එයා වෙන්න බැයිද
     
    • Haha
    Reactions: lahiruls24

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    Oka itin visa reject wenna reason ekath ahanwane bn.loku case ekak wenne be.deport karata reason eka uba rate idala pissu kelala deport karala newene.wena ratakin visa gaddi rejection category tiyenawa.un risk level balanawa.uba ratawal 12ka history tiyeddi oka kela unata loku awulak wena ekak ne.uba isella aye euro visa dala balapan wena ratakata enawada nedda kiyala.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඇයි වයිෆ්ව දාලා ගියේ

    අවුල එතන මට නම්...කැන්සල් කරේ එයා වෙන්න බැයිද
    Na ban
    Baba ekka ba kiyaka hitiye. Ehema ekak na ban book kerepu ekata arenne wena kenekta ba hotel ekata misak.

    Oka itin visa reject wenna reason ekath ahanwane bn.loku case ekak wenne be.deport karata reason eka uba rate idala pissu kelala deport karala newene.wena ratakin visa gaddi rejection category tiyenawa.un risk level balanawa.uba ratawal 12ka history tiyeddi oka kela unata loku awulak wena ekak ne.uba isella aye euro visa dala balapan wena ratakata enawada nedda kiyala.
    Ehema mawa salakaida ban?
    Sure na matanam. Nikan try kerenna ba ban nikan sallith aparade. Embassy eken nam kiwwa aith apply kerenna puluwan kiyala gurant karanna ba kiwwa visa wadida nadda kiyala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    Na ban
    Baba ekka ba kiyaka hitiye. Ehema ekak na ban book kerepu ekata arenne wena kenekta ba hotel ekata misak.

    Ehema mawa salakaida ban?
    Sure na matanam. Nikan try kerenna ba ban nikan sallith aparade. Embassy eken nam kiwwa aith apply kerenna puluwan kiyala gurant karanna ba kiwwa visa wadida nadda kiyala.

    Oka gena hitha hitha innawata wada dala balapan.ehema risk category tiyenawa.uba criminal kenek newe nan low risk category walata danne.anika ube hoda history ekakuth tiyenawa.salli yanawanan euro nethuwa wena ratakata palayan.passe kaleka euro dala balapan.anika visa reject unoth aye appeal karaddi ubata sop eke liyanna puluwan deport karapu reason eka baya nethuwa case officerta.