dan isasra wage enna hiten ne

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Youtube එකත් වෙනස්වුන කාලේ ඔහොම කිව්ව :yes: දැන් බුකියත් වෙනස් වෙලා ඒකෙ උනුත් ඔහොම කියනව :yes: හැබැයි පුරුදු උනාම ගානක් නෑ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කාලයක් යද්දී හරියනවා බන් ඉස්සර යුටුබ් වෙනස් උනාමත් කට්ටිය බැන්නේ දැන් බලපන්කො ඉස්සර එකට වඩා හොදයි කියලා හිතෙනවා ඒ වගේ තමා මේකත්

    Ade meka mata amathaka unane.. matath epa wela thibbe thadi thumbnails home eke thiyeddi.. dan ganak na...uba kiyanakan mathak uneth na :baffled::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    aththatama uden idan EK eka open karala thiyenne, eth winadi 2 k eka digata bala hitiye ne kammali epa wela inne.