සින්හල තෙරුම කියාඩෙන්න

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය වගේ අහන්නෙ සාමාන්‍යෙන් ටික වෙලාවක් දවසස්ක් දෙකක් නොදැක එක පාරටම දැක්කම සිංහලෙන් කියනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක "අම්මට හුඩු කොහේද බං මෙච්චර කල් හිටියේ ? " "මෙච්චර වෙලා මොනාද බං කරේ "වගේ අදහසක් දෙන්න තමා ඔය විදියට භාවිතා කරන්නෙ...

    Q: "What have you been up to ?"
    A: "I was busy with works, and then I went to the pub to have a dink."
     
    Last edited:

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔය වගේ අහන්නෙ සාමාන්‍යෙන් ටික වෙලාවක් දවසස්ක් දෙකක් නොදැක එක පාරටම දැක්කම සිංහලෙන් කියනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක "අම්මට හුඩු කොහේද බං මෙච්චර කල් හිටියේ ? " "මෙච්චර වෙලා මොනාද බං කරේ "වගේ අදහසක් දෙන්න තමා ඔය විදියට භාවිතා කරන්නෙ...

    Q: "What have you been up to ?"
    A: "I was busy with works, and then I went to the pub to have a dink."
    (y)(y)
     
    • Love
    Reactions: LotofMoney

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මේ දවස්වල මොනවද කරන්නේ වගේ තේරුමක් එන්නේ
    මොකෝ වෙන්නෙ ?
    මොනවද මේ දවස්වල කරන්නේ
    මොනවද මේ දවස්වල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
    ඔය වගේ අහන්නෙ සාමාන්‍යෙන් ටික වෙලාවක් දවසස්ක් දෙකක් නොදැක එක පාරටම දැක්කම සිංහලෙන් කියනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක "අම්මට හුඩු කොහේද බං මෙච්චර කල් හිටියේ ? " "මෙච්චර වෙලා මොනාද බං කරේ "වගේ අදහසක් දෙන්න තමා ඔය විදියට භාවිතා කරන්නෙ...

    Q: "What have you been up to ?"
    A: "I was busy with works, and then I went to the pub to have a dink."
    මොනවද මේ ටිකේ කලේ?
    Thanks a lot machanලා දිගටම සපෝට් එකක් දියල්ල මට, මෙ අවුරුද්දේ ඉන්ග්ලිශ් ඉගෙනගන්නවාමයි.
     
    Last edited:
    • Like
    Reactions: Los pollos hermanos