Car A/C water leak

hassamax

Junior member
  • Jan 23, 2019
    65
    4
    8
    Mcn car eke A/C eken wathura leak wenawane. Podda podda berenne binduwa binduwa wage mokadda karanne vehicle eka vitz 2008 ekak mcn
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan car eke wathura enne , athulata neda , mageth oya case eka awa, mage nam eliyata wathura yana bata kalla gala wila tibba, eka gahuwama hari giya, thawa parak ohoma wela balanakota kunu wagayak hira wela eka sudda karama hari giya, Auto a/c port ekakata yanna
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya kiyanne wahane athule wathura watena ekada natham AC eka on karala nawathala thiyeddi wathura watena ekada

    1 weni ekanam line eka block wela athi eka sudda karala balanna 2nd ekanam eka normal ne one wahanekin AC dala nawathala thiyeddi wathura yanawa.
     
    • Like
    Reactions: hassamax

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    eka awulak newe, e condensation... AC hose eka wate kohomath wathura bindu ekathu wenawa...
    seethala wathura wiiduruwaka wate wathura ekathu wenne, e principle ekama thamai...
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,716
    3,098
    113
    37
    @ katubedda
    අයියෝ චාටර් සින් එකක් ඔක නම්. drain ලයින් එක block වෙලා ඇත්තේ. මට එකපාරක් ඔක වෙලා ගනන් ගන්නේ නැතිව drive කලා සතියක් විතර. කොහෙමහරි හදිස්සියෙම කොළබ ඉදන් ඇබිලිපිටියට යන්න සෙට් උනා අවිස්සාවේල්ලේ ඉදන් කහවත්ත හරියට වෙනකන්ම වැස්ස එසි නොදා යන්නත් බැ. කොහෙම හරි ඇබිලිපිිටියට ගිහින් බලද්දි පැසෙන්ජර් සයිඩ් එකේ බොට්ටු පදින්න පුළවන් ගානට වතුර. flow carpet එකට වෙනකන් ගලවන්න උනා. ඉක්මනට හදාගනින්
     
    hehe , oya secen eka nemilu porata tiyenne, math hithuwe oka keyala, porage hithe A/C eke nomal wathura eliyata yanwane eka a/c eke case ekak keyala
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,716
    3,098
    113
    37
    @ katubedda
    hehe , oya secen eka nemilu porata tiyenne, math hithuwe oka keyala, porage hithe A/C eke nomal wathura eliyata yanwane eka a/c eke case ekak keyala

    ශික් හෙන හැල්ලක් ටයිප්කරා. :angry:

    අපිට විනාඩියක නිස්සබ්දතාවයක්. :baffled:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ශික් හෙන හැල්ලක් ටයිප්කරා. :angry:

    අපිට විනාඩියක නිස්සබ්දතාවයක්. :baffled:
    hehe ow ban, math mulinma oka keuwa, passene danne , mu first time car ekak gattha porak wage, ane manda issarahata monawa ahaida keyala
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,641
    24,693
    113
    Fantasy
    mu first time car ekak gattha porak wage, ane manda issarahata monawa ahaida keyala
    ඒහෙම තමයි ම්ච්න් ප්‍රස්න අසමින් ඉගෙන ගන්න කොල්ලො.
    හැමෝමටම ඉතින් පොඩි කාලේ ඉදන් වාහන නෑනේ. කොටින්ම මටත් එහෙමයි.
    ඉතින් අපි දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙමු
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඒහෙම තමයි ම්ච්න් ප්‍රස්න අසමින් ඉගෙන ගන්න කොල්ලො.
    හැමෝමටම ඉතින් පොඩි කාලේ ඉදන් වාහන නෑනේ. කොටින්ම මටත් එහෙමයි.
    ඉතින් අපි දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙමු
    aniwa
     
    • Like
    Reactions: windows_ubuntu