දැක්කද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2gTeuaz.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය පේජ් එකේ ලින්ක් එක දාපන් තරහ නැතුව.
     
    • Like
    Reactions: bestdivx

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කෝ ඔහොම පේජ් එකක් නැද්ද? ඕක උඹ හදපු පික් එකක්ද
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ow ban...mama haduwe....puka kasala dennath oneda?

    වටේ යන්නයි අනවශ්‍ය මාතෘකායි අදින්න එපා ඉතින්, ඔයා දාපු එක කොහේ තියන එකක්ද කියල ඇහුවේ. ඒක ඔයා දන්නේ නැත්නම් අව්ලක් නෑ. එල.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සාර්ථකයි නෙවෙයි .. සාධනීයයි ! මම පුද්ගලිකව එකඟයි

    සාධනීයයි අසාර්ථකයි කියලද මේ කියන්නෙ? සාධනීයත් වෙලා සාර්ථකත් වුනා නං මේ වෙනකොට රටේ තත්වෙ මොන වගේද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: nicjosh83

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    සාධනීයයි අසාර්ථකයි කියලද මේ කියන්නෙ? සාධනීයත් වෙලා සාර්ථකත් වුනා නං මේ වෙනකොට රටේ තත්වෙ මොන වගේද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?

    සාර්ථකද නැද්ද කියන්න තාම කොරෝනා ඉවර නෑ නේ .. :rolleyes2: මං කලිනුත් කිව්වා කිරියේ කොහේ හරි.. එයාර්පෝර්ට් වහන්න පරක්කු වෙච්චි ඒවා , ඡන්දෙට කෑදර වෙලා රට අරින්න මුට්ටිය දාල බලපු ඒවා (අප්‍රේල් වලද කොහෙද) ඇරෙන්න මේ වගේ හදිසි අවස්තාවක රජයක් විදිහට ගත්තු තීරණ ගැන මං පුද්ගලිකව සතුටුයි කියල කිව්වේ...