Foreigners only

chatugakgb

Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    Guys something to worry about in sri lanka 😡 How come lot of places in mirissa/unawatuna Foreigners only?
    Why we get discriminate in our own country that never happens anywhere in the world. Every where its own citizens get more privilage than us in sri lanka as sri lankans !!
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,193
    113
    🇨🇦🍁
    මිරිස්සේ එහෙම ගොඩක්ම party තියෙන්නේ Foreignersලට, ලෝකල් අයට entrance ටිකට් එක 3000ක් විතර ගන්නවා අදුරන එකෙක් හිටියේ නැත්තන් :yes:
     
    • Like
    Reactions: chatugakgb

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    මිරිස්සේ එහෙම ගොඩක්ම party තියෙන්නේ Foreignersලට, ලෝකල් අයට entrance ටිකට් එක 3000ක් විතර ගන්නවා අදුරන එකෙක් හිටියේ නැත්තන් :yes:
    Ow ban. Hamadama mehemai. Easter bomb passe local ayata enna enna kiyanawa. Eta passe tourists la eddi back to discrimination.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    I've heard many small hotel owners complaining that local clients aren't easy to deal with. Specially when they are drunk.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Guys something to worry about in sri lanka 😡 How come lot of places in mirissa/unawatuna Foreigners only?
    Why we get discriminate in our own country that never happens anywhere in the world. Every where its own citizens get more privilage than us in sri lanka as sri lankans !!
    මෙහෙමනෙ බං අපේ උන් ගිහිං ගමකාගන්නවනෙ. මට එකවතාවක් කිව්වා නුවරඑළියෙ හොටෙල් එකක් කරන එකෙක් (ඌත් ෆොරීනර්ස් ඔන්ලි කරන්නෙ. මම බුකින් කොම් එක හරහා ගියේ. ඒ හින්දා උට කරගන්න දෙයක් නැතිව ගියා) ඌත් එක්ක කතාකරලා මම ෆිට් උනා සෑහෙන්න. ලංකාවෙ උන් ආපුවාම රූම් නාස්තිකරනවලු. කර්ටන් සිගරට් බීල පුච්චනවලු, කර්ටන්වල අත පිහිනවලු.... ඒකලු ඌ ෆොරීන් ඔන්ලි කරන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,177
    29,839
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඳේ රීල යන ෆෙන්ස්ලා ඉන්න රටේ මුං සිංහලුන්ට සලකන්නේ නෑලු. :lol: :lol:

    මගේ යාලුවෙක්ගේ හොටෙල් එකක ඔහොම කරලා ඌටම කියලා සුද්දකරවං එස්ලෝන් බටේකිං උක පුපුරන්න ගහලා යවලා තියෙනිනේ සතියකට රෙන්න බැරිවෙන්න.
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ලන්කාවෙ ගොඩක් උන් තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නෑ බන් ඒකයි ඒ වගේ කරන්න වෙලා තියෙන්නෙ.ඔය බීච් පාටියක සුද්දියෙක් එහෙම දැක්කම අපේ උන් බොක වෙනව පුකවල් මිරිකන්න ගන්නව.බීල වාත වෙනව. එක අතකට හොටෙල් වල උන්ට වරදක් කියන්නත් බෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,326
    113
    මටත් එකපාරක් උනා දඹුල්ල cab service එකක් book කරද්දි site එකකින් number එක ඇරන් call කරලා.. foreigners only කිව්වා.. මට charges ප්‍රශ්නයක් නැහැ කිව්වා කීය උනත් ඒ බෑ කිව්වා:angry:

    ලන්කාවෙ ගොඩක් උන් තැනකට ගියාම හැසිරෙන්න දන්නෙ නෑ බන් ඒකයි ඒ වගේ කරන්න වෙලා තියෙන්නෙ.ඔය බීච් පාටියක සුද්දියෙක් එහෙම දැක්කම අපේ උන් බොක වෙනව පුකවල් මිරිකන්න ගන්නව.බීල වාත වෙනව. එක අතකට හොටෙල් වල උන්ට වරදක් කියන්නත් බෑ
    ඔව් නේහ්.:baffled: දැන් අවුරුදු ගානක් උඩ සීන් එකට මම මලෙන් හිටියේ, උබෙ මේ post එකදකිනකම්.. උබ කියලතියෙන එකත් ඇත්ත තමා:dull:
     
    • Like
    Reactions: DGN

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    Foreigners do the the same thing. Some of the russians and east europeans come for criminal activities. Specifically credit card stole data. I know few hotels they haven't got money from russians guests who left before. Sri lankans have less value about own people.