Online Revenue Licence

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    machanla Online Revenue Licence eka ganne kohomada? Monawada one documents|? Link eka danawada thiyena ekek.
    Me dawas wala e service eka wedada? Gedaratama enawada?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    පහත ලින්ක් එකෙන් ගන්න පුළුවන්. තමන්ගේ gmail account එකෙන් ලොග් වෙලා කරගන්න.
    https://www.gov.lk/services/erl/es/erl/view/index.action

    අවශ්‍ය දේවල් වෙන්නේ,
    1. වලංගු රක්ෂණ සහතිකයක්
    2. වලංගු වාහන විමෝචන සහතිකයක්
    (දුම් සහතිකේ)
    3. පැරණි ආදායම් බලපත්‍රය
    4. වාහනයේ චැසි නොම්බර යන ආදිය

    සාර්ථකව කරගත්තොත් එවෙලේම email එකකින් ආදායම් බලපත්‍රය ලැබෙනවා.
    සති දෙකකින් වගේ ලියාපදිංචි තැපෑලෙන් ගෙදරට එනවා. (මේ දවස් වල නං පරක්කු වෙයිද මන්ද )
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    Thanks wisthara kiwwa hemotama. Me dawas wala me service eka wedada? Gedarata eida sathi deken?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    යොමු අංකය: *
    මේක මොකක්ද ?

    කොහෙද මචං එහෙම එකක් ඇහුවේ? මට එහෙම දෙයක් තිබූන කියල මතකයක් නැ!! :unsure::unsure:

    මුදල් ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ද ?

    මම හිතන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් ඕනෙම එකකින් පුළුවන්. මම ගෙව්වේ ක්‍රෙඩිට් එකකින් :rolleyes2:

    Thanks wisthara kiwwa hemotama. Me dawas wala me service eka wedada? Gedarata eida sathi deken?

    වැඩ කරනවා ඇති. මම නං ගත්තේ මේ අවුරුද්දේ පෙබරවාරි අන්තිම.
    system එක හෙනම අජූතයි!! :poop:
    ඒ දවස් වල අන්තිම update කරපු කාලේ පෙන්නන්නේ 2013 නැත්තන් 2014 වගේ මතක විදියට. 🤷‍♂️

    හෙනම අමාරුවෙන් 20 පාරක් 30 පාරක් විතර ට්‍රයි කරලා ගත්තේ. 😤
    process එක මැද load වෙන්නේ නැතුව කැරකි කැරකි තියනවා!
    payment එකත් කෙල උනා මට නං! 🤯 කාර්ඩ් එකෙන් payment එක ගිහිං! 😳
    email / ref number මොනවත් නැහැ! වාහනේ අංකෙ අනුව ආදායම් බලපත්‍රය අලුත් වෙලා!!
    1919 කතා කරලා කරලා දවස් 4කින් වගේ ICTA එකේ කෙනෙක්ව contact කරලා දුන්න. එයා දවස් 3න වගේ email එක එව්වා!!

    මොනවා උනත් 1919 හොඳ service එකක් දුන්න කියන්න පුළුවන්! 😇
    ටිකක් (ඒ කියන්නේ තරමක්) විතර slow උනාට!!😅😂
     
    • Like
    Reactions: CoolMan88

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    oka tikak withara waatha case ekak machan
    e kiyanne system eka hariyata reliable naha
    puluwannam AG office ekata gihinma ganna balanna

    math mechcharakal AG office eken karagaththe. But dan me corona case nisa online karagaththa nam lesi kiyala hithuna nisa beluwe mchn,