telegram eken download karanna godak wate yanna onene.godak english witaranae tiyennet.direct download link tiyenawanam lesiy.ehema website ekak tamay hoyanne.telegram
දන්න තරම තමාtelegram eken download karanna godak wate yanna onene.godak english witaranae tiyennet.direct download link tiyenawanam lesiy.ehema website ekak tamay hoyanne.
pahe.in meka mama wada karana thana block.godak welawata wada karana tanin link tika copy karala tamay phone eken download wenna danne.phone eken yanna amaruy.add godak enawane.pahe.in thama man ganne
Pahe.in eke badu hodai bn habai..torrent ehema gathama mona jarawa enawada danne nah....mega link eka ganing kohoma hari..thawa direct up ekak thibba mata mathaka nah habai eka danpahe.in meka mama wada karana thana block.godak welawata wada karana tanin link tika copy karala tamay phone eken download wenna danne.phone eken yanna amaruy.add godak enawane.
https://baiscopedownloads.co
baiskop eke tiyene ewa ara yts eke wage 1080p,720p tiyenawada.මේක දන්නවාද? දන්නවා ඇති කියලා කලින් කිව්වේ නැත්තේ...Code:https://baiscopedownloads.co
ඕනෙ film එක search කරලා හොයාගෙන ඒ page එකට ගියාම, torrents / direct දෙකෙන්ම links දෙනවා,
ගොඩක් ඒවයේ 720p / 1080p තියනවා.
direct link වල captcha එකක් fill කරන්න වගේ එයි. ලොකුවට වටේ ගෙනියන්නේ නෑ.
ගොඩක් ඉස්සර දීපු link නම් වැඩ නෑ.
torrent ගන්න එකත් මහ ලොකු අමාරු වැඩක් නෙවෙයි, direct link ම ගත්තහැකි seedr.cc වගේ site එකක් පාවිච්චි කළා නම්.![]()
ඔව්, ඒවම තමයි එයාලා වෙනත් file storage sites වලට දාලා දෙන්නේ.baiskop eke tiyene ewa ara yts eke wage 1080p,720p tiyenawada.
torrents වල direct link ගන්න පුළුවන් service එකක්.seedr.cc kiyanne mokakda.
ඔව්, ඒවම තමයි එයාලා වෙනත් file storage sites වලට දාලා දෙන්නේ.
torrents වල direct link ගන්න පුළුවන් service එකක්.
බයිස්කෝප් එකේ torrent දෙන තැන click here button එක ක්ලික් කළාම code එකක් (torrent hash) දෙනවා google search එකට ගිහින්. ඒ code එක copy කරගන්න.
266789B833057D0AB6A402A046CE1EB4E206B958
ඒකේ ඉස්සරහට එකතු කරන්න, magnet:?xt=urn:btih: කියලා. පහළ විදියට,
magnet:?xt=urn:btih:266789B833057D0AB6A402A046CE1EB4E206B958
දැන් seedr.cc එකට log වෙලා (gmail or fb වලින් පුළුවන්) උඩ හදාගත්ත code ඒක දෙන්න. (දීලා add වෙන්න + ලකුණ ක්ලික් කරන්න.)
(Torrent site වලින් ගන්නවා නම් magnet link කියලා වෙනම දෙනවා මේ විදියේ link එකක්. ඒක copy කරලා මෙතනට දෙන්න තියෙන්නේ.)
View attachment 80455
පොඩි වෙලාවකින් එනවා.
දැන් ඔය folder එකම හරි, නැත්නම් ඇතුළට ගිහින් file එක හරි download කරගන්න.
View attachment 80456
View attachment 80457