patta
1nnaida danne naha inne![]()
kihipa denek innawa nam niyamai![]()
danatamath maranna balagena athiaraksha karanna kramayak hadanna wei.
pataw dennekuth innewa kiyela tiyenne

patta
1nnaida danne naha inne![]()
kihipa denek innawa nam niyamai![]()
danatamath maranna balagena athiaraksha karanna kramayak hadanna wei.

තවත් මේ වගේ අපිට නැති වී ගිය සත්තු දකින්න නැති වුනත් ඈත ඝන කැලෑවල බෝ වී බේරී පවතීවා කියා ප්‍රාර්ථනා කරනවා.
gahanaya vadi karaganna puluvan unoth nm goda... kochara unath ape rate minissu vishvaasa na.
ඇයි බන් "මොවුන් එකම විශේෂයේ බව සිතනවා". "විස්වාස කරනවා " වගේ භාගෙට ෂුවර් ප්‍රකාශ දාන්නේ. කලින් මැරුණු සත්තු හම්බ වුනු වෙලේ උන්ගෙ ශරීර කොටස් වලින් DNA ටෙස්ට් කරන්න හිතිලා නැද්ද ? ලංකාවේ බැරි නම් පිටරටක යවල හරි ටෙස්ට් එක කරා නම් එකම විශේශයේද / වෙනත් විශේෂයක්ද කියල හරියටම කියන්න පුළුවන් නේ. අනිත් එක වර්ණ විපර්යාශයක් නම් ඒගැනත් වැඩිදුර විස්තර DNA ටෙස්ට් එකෙන් ගන්න පුළුවන් නේ.
එහම කරන්න බෑ බන්, පිරිමි ගැහැණු සත්තු දෙන්නනෙක් එකතු උනාම කළු එකෙක්ම හම්බෙනවා කියන්නත් බෑ , ජාන අරන් සත්තු හදන්න එහම ලේසියෙන් බෑ බන්.(කොච්චර දේවල් හොයලා බලන්න ඕනේ ද ? හදිස්සියෙවත් ජාන ව්කෘතියක් උනොත්)pirimi n ganu sathekwa allala jaana tikak aran tya gththa nm hri. nthnm zoo ekka wage daala bo krnna wge wada piliwelak one.
ගහනය වැඩි කරන්න බෑ බන් , මු සාමාන්‍ය Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන,කොටියා.මුඑ වෙලා තියෙන්නේ ජාන විකෘතියක් බන් , හමේ මෙලනින් වැඩි වෙලා (නිලින ජාන ), හරියට ඇලි උන් වගේ ...
අලි උන් දෙන්නෙක් සෙට් කරලා අලි පැටියෙක් ලබාගන්න බා වගේම , මුන් දෙන්නෙක් සෙට් උනා කියලා කළු පැටියෙක් හම්බෙයි කියලා කියන්න බෑ..
වද කරන්නත් බෑ,මොකද තව අවුරුදු 100 කින් උනත් නිලීන ජානයක් මතුවෙලා ආයේ හැදෙන්න පුළුවන්
පත්තර කාරයන්ගේ බයිලා බන්. වදවී ගිය කියලාම දාලා තියෙන්නේ ලොකුවටම,වද වෙන්න බැරි උන්
එහම කරන්න බෑ බන්, පිරිමි ගැහැණු සත්තු දෙන්නනෙක් එකතු උනාම කළු එකෙක්ම හම්බෙනවා කියන්නත් බෑ , ජාන අරන් සත්තු හදන්න එහම ලේසියෙන් බෑ බන්.
කලු පූසෝ වගේ තමා..Okawa hoyanna yayi ape kattiya
pataw dennekuth innewa kiyela tiyenne![]()

ඵහෙම මුන්වම මරන්නෙ නැහැ බං ලංකාවෙ උන්.මුංව අහු වෙන්නෙ මිනිස්සු ඔය මුවෝ,මී මින්නො, වගේ අහුවෙන්න තියන උගුල් වලට.


ඔය අර කලින් එකා මරලා තිබුනු පැත්තට ගොඩක් ලගින් තමයි අපේ ගෙදර තියෙන්නෙ
ඒ පැත්තෙ ඌරන්ට ඉත්තෑවොන්ට එහෙම ගෙවල් අවට,මයියොක්කා වගා කරලා තියන තැන් වල හරි කුඹුරු වල හරි උගුල් අටවනවා හරි මල තියනවා.ඒ කරන්නෙ අර වගාවල් කන්න එන සත්තු අල්ලගන්න.
සමහර වෙලාවට කොටි ගම් වලට එනවා හරක් පැටවු කන්න. එහෙම ආපු එකෙක් වෙන්න ඇති අර විදියට මැරෙන්නෙ.
මගේ වයස අවුරුදු 30ක විතර වෙනවා ඒ මුලු කාලෙටම මම අහල තියෙන්නෙ කොටි 3ක් වගේ මරලා තියනවා විතරයි. ඒත් ගොඩක් වෙලාවට වෙන්නෙ මරපු හරක්පැටවුන්ට කුණට වස දාල වගේ කරපු වෙලාවල් වලදි
ඒ ඇරෙන්න නිතරම අහල දැකල තියනවා උදේ පාන්දරම වැඩට යන අය එහෙම කොටි ඉන්නවා දැකලා තියනවා කියලා, එහෙමයි කියලා මරන්නෙවත් එලවල ගිහින් මරන්නෙවත් නැහැ. මොකද කොටියෙක් මැරුවා කියලා සත පහක වැඩක් නැහැ අහු උනොත් හිරේ යන්න වෙන වැඩක්. ඌරෙක් එහෙම අල්ලගත්තොතින් මස් ටික හරි විකුනලා ලාබයක් ගන්න පුලුවන්. අනික ඔය අටවන උගුල් වලදි සත්තු මැරෙන්නෙ සමහර වෙලාවට විතරයි අනෙක් වෙලාවල් වලදි ලගට ගිහින් ගහල මරන්න ඕන, කවුරුවත් උගුලකට අහුවුන පණ තියන කොටියෙක් ලගට ඌව මරන්න යාවි කියලා හිතන්න බැහැ.

![]()
වඳවී ගිය බවට සැළකුණු ශ්‍රී ලංකාවේ කළු කොටියා (Sri Lankan Black Panther) තවමත් ජීවත්වන බව තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා වනජීවි දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා.
I'm Proud of you Bro - White Panther
අම්මට හුඩු මූ බලහංකො
කලු දිවියා? කලු කොටියා?
එකටම කියන්න ඕන කොටියා & දිවියා කියන්නෙ බිළාල පවුලේම වෙනස් විශේෂ දෙකක්.ලංකාවෙ දකින්න පුලුවන් දිවියන් විශේෂ 2 ක් විතරයි.ඒ,
විතරයි .එතකොට අපි මේ දකින සතා මොකාද?
- හඳුන් දිවියා (Prionailurus viverrinus)
![]()
- කොළ දිවියා (Prionailurus rubiginosus)
![]()
ඒ ඉන්නෙ ලංකාවට ආවේනික විශේෂයක් වන Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන,කොටියා.
එතකොට ,
- මේ කලු කොටියා කියන්නෙ???
අපි අතරෙත් ජාන වෙනස්කම් වෙනව වගේම ,සතුන් අතරත් එහෙම වෙනව.මේ ඒවගේ සිදුවීමකින් හටගත්තු සතෙක්.ශරීර වර්නය ගෙනදෙන්න මූලික වෙන මෙලනීන් වර්නකය වෙනස් වීමක් නිසා,තමයි මේ කලු කොටියා ඇතිවෙන්නෙ.ඒ වගේ කොටින්ට මෙලනිස්ටික් සතුන් කියල කියනවා.එතකොට එයත් අයිති Panthera pardus kotiya කියන විශේෂයටම තමයි.එ විදියට බැලුවම කලු කොටියා කියන්නෙ වෙනම විශේශයක් නෙවෙයි..
- එහෙනම් මේ සත්වයා වඳ වෙන්න පුලුවන් ද??
සාමාන්‍ය වර්ණ රටාව තියෙන කොටියෙක්ට මේ වගේ කලු පැහැ කොටියෙක් ඉපදෙන්න පුලුවන්..ඒවගේම කලු කොටියෙක්ට බොහෝ විට සාමාන්‍ය වර්ණ රටාව තියෙන පැටව් ඉපදෙන්නත් පුලුවන්.එතකොට අපිට කියන්න බැහැ වඳ වීමක් ගැන.
මොකද,කොටි අතර නිලීන වෙලා මේ ජාන ඉස්සරහට යනකොට, ලංකාවෙ කලු කොටි නැති වෙලා,තව අවුරුදු 100ගිහිල්ල හරි සාමාන්‍ය වර්ණ තියෙන කොටියෙකුට මේ වගේකලු පැහැති කොටියෙක් ඉපදෙන්න පුලුවන්.
#කොහොම_උනත්_මේ_සත්තු_ඉන්නවිදියටම_ඉදීවි…
උපුටා ගත්තේ : D.V.
චායාරුප අන්තර්ජාලයෙන්