Nawran සල්ලි කාරයෙක් වෙලා යකෝ...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    nawran මුස්ලිම්වරයෙක් නේද?කොමද එහෙම සල්ලිකාරයෙක් උනේ?:shocked:මුස්ලිම්වරු දියුණුවෙන එක ගැන අපි සන්තොස වෙන්න ඔනේ... :rolleyes:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔන්න ජෙප්පොන්ගෙ කුහක ඉරිසියාව මොකෙක් හරි එකෙක් දියුණු උනෙත් හෙන අවුල කොල්ලෙක් කාර් එකක් ගෙනාවොත් කුඩු සල්ලි කිය කියා ගම වටේ යන්නෙ කුහක JVP හැතිකරේ තමයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Nawran ???
    1590734126793.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ජෙප්පොන්ගෙ කුහක ඉරිසියාව මොකෙක් හරි එකෙක් දියුණු උනෙත් හෙන අවුල
    ඔක කොහොමත් කුහකය, ළමයෙක් හම්බෙලා උගෙ කවුද නැදෑයෙක් වෙනස් වෙලා කියල තෙර්ඩ් දාපු එකානෙ, පිට උන් ගැන කවර කතාද
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොමද එහෙම උනේ?:shocked:
    එක එක සල්ලි හොයපු විදිහ බලන්නෙ නැතිව තෝ දියුණු වෙන්න විදිහක් බලපං උලමො
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Oya kollata salli awe mita kalin
    U gewal ehema supiriyata haduwa
    Mama video dakka

    me lagadi tamay car eka dakke
    ape sinhalu hoda wandiyak dakka gaman hitanne u kotipatiya kiyala
    bandiyak dutu pamanin kotipatiyrk lesa nositanna

    sinhalu andanna hari lesiy
    කොහොමද බන් සල්ලි හෙව්වේ?:rolleyes:විහිලු වීඩියෝ වලින්ද ?

    එක එක සල්ලි හොයපු විදිහ බලන්නෙ නැතිව තෝ දියුණු වෙන්න විදිහක් බලපං උලමො
    වෙන උන් සල්ලි හොයන විදිහ හොයන් නැතුව කොහොමද බූරුවෝ දියුණු වෙන්නේ ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කොහොමද බන් සල්ලි හෙව්වේ?:rolleyes:විහිලු වීඩියෝ වලින්ද ?

    වෙන උන් සල්ලි හොයන විදිහ හොයන් නැතුව කොහොමද බූරුවෝ දියුණු වෙන්නේ ?
    එලකිරි එකේ උන් දන්වද ගස්ගෝනෝ ඌ සල්ලි හෙව්වෙ කෝමද කියලා.උගෙන් අහගනිං කුහක මූසලයා. සල්ලි තියන එවුන්ට ඉරිසියා කරන පරයා.
     
    • Haha
    Reactions: asylum

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එක එක සල්ලි හොයපු විදිහ බලන්නෙ නැතිව තෝ දියුණු වෙන්න විදිහක් බලපං උලමො

    මුන්ගෙ mentality එක තමයි තියන මිනිහා එක්ක පට්ට ඉරිසියයි ගමක ඉන්න ජෙප්පො බලපන් අමු හිගන්නො
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුන්ගෙ mentality එක තමයි තියන මිනිහා එක්ක පට්ට ඉරිසියයි ගමක ඉන්න ජෙප්පො බලපන් අමු හිගන්නො
    ඔව් බං මුන්ගෙ මයින්ඩ් සෙට් එක තියෙන්නෙ සල්ලි තියන උන් එතන්ට ආවෙ අනිත් උන් හූරංකාල කියලනේ. එහෙමනේ උන්ට කියල දෙන්නෙ. ධනේෂ්වරපංතිය කිය කියා. මම නම් කියන්නෙ කැපිටලිස්ම් තමා හොඳම.. උනන්දුව තියන , මහන්සිවෙන එකාට හොඳට දියුණු වෙන්න පුලුවන්. කම්මැලි , අනාථයන්ට ඉන්නවා වගේම ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: erozan

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එක එක සල්ලි හොයපු විදිහ බලන්නෙ නැතිව තෝ දියුණු වෙන්න විදිහක් බලපං උලමො
    එලකිරි එකේ උන් දන්වද ගස්ගෝනෝ ඌ සල්ලි හෙව්වෙ කෝමද කියලා.උගෙන් අහගනිං කුහක මූසලයා. සල්ලි තියන එවුන්ට ඉරිසියා කරන පරයා.
    ඉතින් තොට ඇම්මද බූරුවෝ මෙතන රෙන්නේ? පලකෝ යන්න මූසලයා..:Pමුස්ලිම් පුතෙක් දියුණු වෙන එක ගැන මම අවoකවම සන්තොසෙන් ඉන්නේ... :yes: :yes: :yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් තොට ඇම්මද බූරුවෝ මෙතන රෙන්නේ? පලකෝ යන්න මූසලයා..:P
    තෝනේ මෙතන රෙන්නෙ හැමදාම ගොං ත්‍රෙඩ් දාලා. අපි පෝල් එකක් තියල බලමුද ? කවුද මූසලයා උඹද මමද කියලා?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    තෝනේ මෙතන රෙන්නෙ හැමදාම ගොං ත්‍රෙඩ් දාලා. අපි පෝල් එකක් තියල බලමුද ? කවුද මූසලයා උඹද මමද කියලා?
    අනුන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් රෙන්න ලැජ්ජ නැද්ද මූසලයෝ? :angry: ප්‍රයෝජනවත් දෙයක් කරපන්කෝ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔව් බං මුන්ගෙ මයින්ඩ් සෙට් එක තියෙන්නෙ සල්ලි තියන උන් එතන්ට ආවෙ අනිත් උන් හූරංකාල කියලනේ. එහෙමනේ උන්ට කියල දෙන්නෙ. ධනේෂ්වරපංතිය කිය කියා. මම නම් කියන්නෙ කැපිටලිස්ම් තමා හොඳම.. උනන්දුව තියන , මහන්සිවෙන එකාට හොඳට දියුණු වෙන්න පුලුවන්. කම්මැලි , අනාථයන්ට ඉන්නවා වගේම ඉන්න පුලුවන්.

    අනිවා බන් මුන්ගේ මාහා විප්ලවය කාලෙත් මුන් කරේ සල්ලි තියන මිනිස්සුන්ගේ දේපල කොල්ල කෑවා කප්පන් ගත්තා මැරුවා මූනු වහන් ඇවිත් තමන් තරහ එකාට ශොට් එක දුන්නා ඔන්න ඔහොමයි මුන් විප්ලව කරේ අපේ ගෙදරටත් ක්ප්පම් ඉල්ලල ලියුම් දාල ගිහින් තිබුනා ඉස්සර