ගොවි රජා සහ සහල් මාෆියාව

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    ගොවි රජා ගොවි රජා කිව්වට උනුත් මහ ආත්මාර්ථකාමි ජාතියක් . ගොවියෝ ටික රුපියලේ දෙකේ වාසිය හිතන්නේ නැතුව අරලිය නිපුන වර්ජනය කරලා රජයටයි පොඩි මෝල් හිමියන්ටයි විතරක් වී දුන්නනම් ඉවරනේ බන්. එතකොට ඔය එක එකාගේ රෙස්පට් බලන්න ඕනේ නෑනේ. රට විරුවා රට විරුවා කිව්වට උන් අපේ රටට සල්ලි හම්බ කරලා දෙන්න රට යන්නේ නෑ.උන් හම්බ කරගන්න යන්නේ. ගොවියා නැත්තන් රටටම බත් නෑ කිව්වට උන් වගා කරන්නේ උන් හම්බ කරගන්න මිස රටේ මිනිස්සු ගැන හිතලා නෙමේ. අපි මේ විරුවා විරුවා කිය කිය දගලන්නේ ඇත්තටම විරුවොන්ටද
     
    • Like
    Reactions: Amos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රජයට වී දෙනකොට දහසක් නීති අව්වේ දාල වේලන්න ඔන කපපු ගමන් වී ගන්නේ නෑ පොඩි මෝල් කාරයොත් එහෙමයි.වේලනකොට බර අඩු වෙනවා ලොකු මෝල් වල වේලන්න පුලුවන් මැශින් තියනවා ඉතින් උන් කැපූ ගමන්
    කුඹුරටම ඇවිත් වී ටිකත් ගන්නවා රජයට දෙන්න ගියාම ට්‍රැක්ටර් නවත්තන් පෝලිමේ දවසෙම ඉන්න ඔන.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    101010297_162211738621679_7959493797367250944_n.jpg
     
    • Haha
    Reactions: Boralugoda01

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    වී මොල් හිමියෙක් තනියම ගන්න මැෂින් ටිකවත් රජයකට මිලදී ගන්න බැරිනම් මොන හුත්තක්ද මිනිස්සුගෙන් බදු ගගහ කරන්නේ. ඇමති කෙනෙක්ට ගන්න එක කාර් එකකින් ඔය මැශින් ටික ගන්න පුලුවන් වෙයි. හොද මෝල් දෙක තිනක් දාලා වී වේලන මැශීන් ටිකක් දාගන්න බැරිනම් රජයකින් වැඩක් තියෙනවාද? එතකොට කියයි රජයක් විදිහට අපි මොල් හිමියො ගන හිතන්න ඕනේ ඒ නිසා එහෙම කරන්න බෑ කියලා
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මේක නම් ප්‍රසිද්ධියේ කියනවා...වී වැඩි මලට ගන්නවා කිය කිය පහුගිය ටිකේ කෑගැහැව්වා....දැන් වැඩි මලට ගත්තා වගේ නෙවෙයි...හාල් මිල නගින්වා.......ගොවින් සුලුතරයක් ඉන්න පාරිභෝගිකයෝ ඒ වගේ සිය දහස් ගුණයක් ඉන්න රටකට මේක හරි යන්නේ නෑ...
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Rice mil ekak 1.3 mil weddi ganna puluwan

    රජය මෝල් හිමියන්ට බඩේ පාර ගහන්න කැමති නැත්තන් ඔය වගේ මැශින් ටිකක් පොඩි මොල් හිමියන්ට අරන් දුන්නානම් වැඩේ ඉවරනේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    මම මේක නම් ප්‍රසිද්ධියේ කියනවා...වී වැඩි මලට ගන්නවා කිය කිය පහුගිය ටිකේ කෑගැහැව්වා....දැන් වැඩි මලට ගත්තා වගේ නෙවෙයි...හාල් මිල නගින්වා.......ගොවින් සුලුතරයක් ඉන්න පාරිභෝගිකයෝ ඒ වගේ සිය දහස් ගුණයක් ඉන්න රටකට මේක හරි යන්නේ නෑ...

    කලින් ආන්ඩුවෙන් 30 ට 35 ට අරන් දුන්න මිලටම තමයි හැබැයි මේ ආන්ඩුව 50 ට අරගෙන දුන්නෙත් මෙච්චර කාලයක්. ඒත් ඉතින් පොඩි මෝල් හිමියො කියනවානම් 50 ට අරගෙනත් 90 ට දෙන්න පුලුවන් කියලා පොඩි මෝල් හිමියන්ට මැශින් අරගෙන දුන්නානම් ඉවරයි. හැබැයි ඔය පොඩි මොල් හිමියෝ කියන අයවත් විශ්වාස කරන්න බෑ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මම මේක නම් ප්‍රසිද්ධියේ කියනවා...වී වැඩි මලට ගන්නවා කිය කිය පහුගිය ටිකේ කෑගැහැව්වා....දැන් වැඩි මලට ගත්තා වගේ නෙවෙයි...හාල් මිල නගින්වා.......ගොවින් සුලුතරයක් ඉන්න පාරිභෝගිකයෝ ඒ වගේ සිය දහස් ගුණයක් ඉන්න රටකට මේක හරි යන්නේ නෑ...
    අළුත් රචනා ශෛලියක් වගේ

    තව දුරටත් වර්ධනය කරගන්න වාසනාව ලැබේවා :love2:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Araliya and nipuna Hala thama hoda...

    ඒක හරි ඒත් උන් කියන කතා ඇහෙද්දි වහ ටිකක කන එක හොදයි උන්ගේ හාල් කනවාට වඩා
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ඒක හරි ඒත් උන් කියන කතා ඇහෙද්දි වහ ටිකක කන එක හොදයි උන්ගේ හාල් කනවාට වඩා
    Ow BN..

    Eth Sathose hal Nam kanna baha.
     

    Sen-lu

    Well-known member
  • ගමේ තියෙන ගොඩක් පොඩි වී මෝල් වල ඇරෙන්න අනික් හැම එකේම dryers තියෙනව බං. පොඩි මොලේ අයිතිකාරයන්ට තියෙන ලොකුම අවුල capital එක නැතිකම. ලොකු උන්ට සල්ලි තියෙන හන්ද උන් හැමෝම control කරනව. තත්වේ නරක් වෙනව මිසක් කවදාවත් හොඳ වෙන්නෙ නැ. මොකද කාලේ යන්න යන්න ලොකු උන් strong වෙනව පොඩිඋන් බංකොලොත් වෙනව.

    මෝල් අයිතිකාරයෙක් කිව්වේ ඇත්තද බොරුද කියල මම දන්නෙ නෑ. ඩඩ්ලි ඉස්සර පොඩි වීමෝලක්ලු කරේ. Goverment එකට ණයක් හම්බුනාලු imf හරි මොකක් හරි එකකින් පොඩි වී මෝල් නගා සිටුවන්න. කෝටි 2000k වගේ කියල කිව්වේ. ඔය ගාන ඩඩ්ලියි තව දෙතුන් දෙනෙක් අතරෙයි විතරක් බෙදිල ගියාලු. හාල් බිස්නස් එකේදි සල්ලි විසිකරන්න ඕන සල්ලි හොයන්න. නිකමට හිතන්න 12*10 ලොරියකට සාමාන්‍යයෙන් 50kg වී මිටි 400k විතර ගහන්න පුලුවන් එතකොට 50*50*400 =1,000,000 1 million වෙනව එක වී ලොරියකට විතරක්.