elama machn man kara umbata bari na. maga arapan umbata ioni kiyala hithena welawa
neJoint ekat nawattuwada?

best of luck machan, I smoked like 1o years, I stopped analogs in last November,
(don't try to quit in cold turkey)![]()

a mokadda?JUUL ekak ganin![]()
![]()
Sigeratte ekak biwwama ena feeling eka mokkda bn? Bila tino et mukut wenasak naneඑලම බන් පුළුවන් , මන් ඉස්සර දවසට එකක් අනිවා ගැහුවා , ඊටත් කලින් නම් අඩුම දවසට 3 අනිවා ඊට වඩා නම් ගහනවා කැම්පස් කාලේ ,
තනියමද කට්ටිය එක්කද කියලා අදාලම නෑ , ගහන්න ඕනේ නම් ගැහුවා .
පස්සේ නිකන්ම හිතුනා නවත්තන්න ඕනේ කියලා , දෙකම එකපාර හිතිලා නැවැත්තුවා . මුලදී නම් බොන උන් ගහද්දි එකක් ඕන උනා. එත් බොහොම අමාරුවෙන් හිටියා . මුල් කාලේ උබව චාටර් කරයි කින්ඩි දායි එකට බීපු උන්. ගනන් නොගෙන හිටපන් .
පස්සේ හරියනවා . දැන් මන් නවත්තලා මාස 8ක් . එකම එකක් වත් ගැහුවේනෑ . මට හිතුනා නැවැත්තුවා. දැන් නම් ලග එකා ගැහුවත් උත එක්ක කයිය දාගෙන ඉනන්වා ගහන්නේ නැ. ආසාව නැති උනා නෙවේ , ඕන කම නැති උනා.
මුල් ටික අමාරුයි. මේ කාලේ නොගහා හිටියනම් උබට ලේසි වෙයි. මාස 2 ක් විතර තිබ්බනේ quarantine එක. එක එහෙම්ම අල්ලාගෙන පලයන්. බඩු නැති නිසා ගැහුවේ නැති එක නෙවේ, ඕන උනත් එපා කියන තැනට හදා ගනින්.....
Thanks for the advice brother.එලම බන් පුළුවන් , මන් ඉස්සර දවසට එකක් අනිවා ගැහුවා , ඊටත් කලින් නම් අඩුම දවසට 3 අනිවා ඊට වඩා නම් ගහනවා කැම්පස් කාලේ ,
තනියමද කට්ටිය එක්කද කියලා අදාලම නෑ , ගහන්න ඕනේ නම් ගැහුවා .
පස්සේ නිකන්ම හිතුනා නවත්තන්න ඕනේ කියලා , දෙකම එකපාර හිතිලා නැවැත්තුවා . මුලදී නම් බොන උන් ගහද්දි එකක් ඕන උනා. එත් බොහොම අමාරුවෙන් හිටියා . මුල් කාලේ උබව චාටර් කරයි කින්ඩි දායි එකට බීපු උන්. ගනන් නොගෙන හිටපන් .
පස්සේ හරියනවා . දැන් මන් නවත්තලා මාස 8ක් . එකම එකක් වත් ගැහුවේනෑ . මට හිතුනා නැවැත්තුවා. දැන් නම් ලග එකා ගැහුවත් උත එක්ක කයිය දාගෙන ඉනන්වා ගහන්නේ නැ. ආසාව නැති උනා නෙවේ , ඕන කම නැති උනා.
මුල් ටික අමාරුයි. මේ කාලේ නොගහා හිටියනම් උබට ලේසි වෙයි. මාස 2 ක් විතර තිබ්බනේ quarantine එක. එක එහෙම්ම අල්ලාගෙන පලයන්. බඩු නැති නිසා ගැහුවේ නැති එක නෙවේ, ඕන උනත් එපා කියන තැනට හදා ගනින්.....
ow ekath balanna wenawa.poddak wheesing wage enna puluwan man newettuwama wheesing awwa. respiratory doctor kenk beluwa saamahara ayata enawalu kalyak beela newttuwama.but eka hari giya behth biwwama masekin witara.
e-ciga wath mokuth ona ne dennam. okath hoda ne kiyanawa neh?