හෙට එළිවෙනකොට ඇමරිකානු තානාපති ඉවරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    අදට ඉවසල ඉමු

    1591374223789.png

    මේ සිද්දිය වෙලා දැන් පැය හතලිස් අටක් විතර වෙනවා නේද ?
    ඇත්තටම යහපාලන ආණ්ඩුව නම් තියෙන්නේ මේ වෙනකොට විමලේ උපවාස කරනවා.
    වර්තමාන විපක්ෂේ ගැන ඉතින් කතාකරල වැඩක් නෑ. අලි ජෙපි සේරම තමා.
    චන්දෙට වෙන්නෙත් ඔය ටිකම තමයි, චන්දෙන් පස්සෙත් එච්චරයි
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මිනිස්සුන්ට කට වරදින්න බැරිද, උඹල අහිංසක විමලෙට ඔහොම කරන එක හරිද?
     
    • Haha
    Reactions: errors

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පො&නයිනෙ ඔය ප්‍රශ්නෙට අදාල නිළධාරියගෙ PCR ටෙස්ට් කරල ඉවලත් ඉවරනෙ..

    ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව, ප්‍රශ්නෙට මුණ දෙන විදිග සහ ඉදිරියට ප්‍රශ්න ඇති නොවන විදිහට ගන්න පියවරයි වැදගත් වෙන්නෙ...

    ආන්න එතනදි අපේ ආණ්ඩුව බොහොම පැහැදිලිව ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරල තියෙනව, මේ තියෙන්නෙ ඉදිරියට අණ්ඩුව විදිහට ඔහොම ප්‍රශ්න යලි ඇති නොවන්ඩ අරන් තියෙන පියවර

    රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු නිලධාරීන් මෙරටට පැමිණීමේදී මෙරට සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාමාර්ගයන්, සහ PCR පරීක්ෂණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

    සංශෝධනය කරනු ලැබූ එම උපදෙස් මාලාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සියලු රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාලය සහ ඊට අනුබද්ධ නියෝජිත කාර්යාල, ජාත්‍යන්තර සංවිධාන සහ මෙරට පිහිටි කොන්සල් කාර්යාල වෙත දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව :

    1). මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කල්තියාම තම තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඊට අනුමැතිය ලබා ගත යුතුය.

    2). එලෙස පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර තමන් පැමිණෙන රටෙන් ලබා ගනු ලැබූ PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කොට ඇත.

    3).රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි වුවහොත් ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කරනු ඇත.

    4).දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් නිල නිවාසවල ස්වයං නිරෝධායනය කරනු ඇත. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩල සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතුය.

    5). දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දිය යුතුය. එමෙන්ම නැවත සේවය ආරම්භ කිරීමට පෙර අදාළ තානාපති කාර්යාලය විසින් සිදු කරන ලද දෙවන PCR පරීක්ෂණය සිදුකොට එම වාර්තාව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය. එම පියවර ගනු ලබන්නේ කොරොන වෛරසය පැතිරීම පාලනය කිරීම සහ වළක්වා ගැනීමේ අරමුණින්ය.

    6). රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර අවම වශයෙන් පැය 48 කට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියා වෙත යැවිය යුතුය.

    ඒක නිසා ගු ඇන් පි බැල්ලිල බුරන්ඩ කලින් තොපේ පාන්ඩුව වගේ කියල හිතලනම් බුරා පනින්ඩ එපා තොපි පස්ස පල ගන්නව සුවර්...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP ballo kohomath balan inne kelawenakam ekane :D :yes: :D minissu unta kuhaka jvp karayo kiyala baninne.
     
    • Like
    Reactions: sithija.h

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    පො&නයිනෙ ඔය ප්‍රශ්නෙට අදාල නිළධාරියගෙ PCR ටෙස්ට් කරල ඉවලත් ඉවරනෙ..

    ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව, ප්‍රශ්නෙට මුණ දෙන විදිග සහ ඉදිරියට ප්‍රශ්න ඇති නොවන විදිහට ගන්න පියවරයි වැදගත් වෙන්නෙ...

    ආන්න එතනදි අපේ ආණ්ඩුව බොහොම පැහැදිලිව ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරල තියෙනව, මේ තියෙන්නෙ ඉදිරියට අණ්ඩුව විදිහට ඔහොම ප්‍රශ්න යලි ඇති නොවන්ඩ අරන් තියෙන පියවර

    ඒක නිසා ගු ඇන් පි බැල්ලිල බුරන්ඩ කලින් තොපේ පාන්ඩුව වගේ කියල හිතලනම් බුරා පනින්ඩ එපා තොපි පස්ස පල ගන්නව සුවර්...

    නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද තංගල්ල මූලික රෝහලේ සංචාරයක නිරත වීමට එක්වූ අවස්ථාවේදීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලිය වසංගතයක් බවට නම් කර තිබියදී එක් එක් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශ මත ඒ රටවල් තමන්ගේ ජනතාව ආරක්ෂා කරන්න කටයුතු කරන අවස්ථාවක ලෝකයේ බලවත් රටවල් ඒ රටවල්වල වෛද්‍ය නිර්දේශයන්වලට ගරු නොකොට ඒවා කඩාකප්පල් කිරීම පිළිබඳව අපි කණගාටු වෙනවා.

    හැම රටකම මේ රෝගය පාලනය කරන්න නොයෙක් නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. අපිට මොන තානාපති වරප්‍රසාද තිබුණත් ඒවාට අපි ගරු කරන්න ඕනෑ. අපේ රටේ තානාපතිවරුත් ඉන්නවා ලෝකයේ හැම රටකම. ඔවුන් ඒ රටේ තිබෙන නීතියට ගරු කරන්න ඕනෑ. එය තමයි මේ ගෝලීය වසංගතය වළක්වන්න කළ යුතු දේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි මහා දැවැන්ත රටක් තමන්ගේ තානාපති නිලධාරින් අනෙකුත් රටවල්වල වෛද්‍ය නිලධාරින්ගේ නිර්දේශවලට ගරු නොකරීම පිළිබදව අපි කනගාටු වෙනවා. අපි රටක් විදියට මෙය දැඩි ලෙස හෙලා දකින්න ඕනෑ යැයිද කීවේය.
    හරියට එකක් කියපන්
    කතාවෙලා හරි කමක් නෑ
     
    Last edited:
    • Haha
    Reactions: ryandok

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    If government can't treat people under common law then there is no different between my3 and Gota. 🤔🤔
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව
     
    • Haha
    Reactions: errors

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පො&නයිනෙ ඔය ප්‍රශ්නෙට අදාල නිළධාරියගෙ PCR ටෙස්ට් කරල ඉවලත් ඉවරනෙ..

    ආණ්ඩුවක් කරගෙන යද්දි ඒක මල් යහනාවක් වගේ වෙන්නෙ නැ ප්‍රශ්න ඇති වෙනව, ප්‍රශ්නෙට මුණ දෙන විදිග සහ ඉදිරියට ප්‍රශ්න ඇති නොවන විදිහට ගන්න පියවරයි වැදගත් වෙන්නෙ...

    ආන්න එතනදි අපේ ආණ්ඩුව බොහොම පැහැදිලිව ප්‍රශ්න ඇති නොවන විදිහට වැඩ කරල තියෙනව, මේ තියෙන්නෙ ඉදිරියට අණ්ඩුව විදිහට ඔහොම ප්‍රශ්න යලි ඇති නොවන්ඩ අරන් තියෙන පියවර

    ඒක නිසා ගු ඇන් පි බැල්ලිල බුරන්ඩ කලින් තොපේ පාන්ඩුව වගේ කියල හිතලනම් බුරා පනින්ඩ එපා තොපි පස්ස පල ගන්නව සුවර්...

    විමල්ගෙ ගල් කොල්ලා ඇවිල්ල :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: errors