Questions මොන ගිටාර් එකක්ද හොඳ

rama_d

Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Oya dekama acoustic thama

    ekak classical (stings 3k thangus wage) - meka athata lesi. sadde wenas
    aanik eke okkoma kambi-atha kapenawa, sadde uda ekata wada wenas
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මන් ගාව තියෙන්නේ ඕක. පුරුදු වෙන එකෙක්ට අවුලක් නැ.
    කොහොමත් ලොකු ඒවා ගන්න එපා පුරුදු වෙන්න. එතකොට පරිස්සම් කෙරෙනවා මිසක් ගැහෙන්නේ නැ.
    ගන්න කොට බැග් ගන්නත් එපා. ඕව බැග් වල දාලා තියෙනකොට ගැහෙන්නේ නැ.

    මම නම් මගේ කොම්පුටර් මෙසේ ලග බිම තියෙන්නේ නිකන්.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මන් ගාව තියෙන්නේ ඕක. පුරුදු වෙන එකෙක්ට අවුලක් නැ.
    කොහොමත් ලොකු ඒවා ගන්න එපා පුරුදු වෙන්න. එතකොට පරිස්සම් කෙරෙනවා මිසක් ගැහෙන්නේ නැ.
    ගන්න කොට බැග් ගන්නත් එපා. ඕව බැග් වල දාලා තියෙනකොට ගැහෙන්නේ නැ.

    මම නම් මගේ කොම්පුටර් මෙසේ ලග බිම තියෙන්නේ නිකන්.
    Uba kohomda train une
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Used ekak ganin machan
    ganna kota Fret Board eka hodhata balala ganna
    samahara low quality ewa kal yaddi neck eken yanawa

    මම නම් කියන්නෙ මොනවත්ම දන්නෙ නැති කෙනෙක් නම් මුලින්ම ෆින්ගරින් හදා ගන්න ඕනෙ
    කෝඩ්ස් ගැන නෝට් ගැන වොරි එව්න්න එපා
    ගිටාර් එකේ උඩම ස්‍ට්‍රින්ග් එකේ කොහෙන් හරි පටන් අරන් 1,2,3,4 විදිහට ස්ට්‍රින්ග් එකෙන් ස්ට්‍රින්ග් එකට පහලට ගහන්න
    පික් එකෙන් ඩව්න් අප් ඩව්න් අප් විදිහට ගහන්න, සතියක් විතර ඔය ටික පුරුදු වෙන්න
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Oya dekama acoustic thama

    ekak classical (stings 3k thangus wage) - meka athata lesi. sadde wenas
    aanik eke okkoma kambi-atha kapenawa, sadde uda ekata wada wenas
    අතට ලේසි මොකක්ද මචන්. c40 එකද? අත කැපෙනවාට විසඳුමක් නැද්ද
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Uba kohomda train une

    තනියම තමා. YOUTUBE වලින් බේසික් ඉගෙන ගෙන. ඔහේ අහුවෙන අහුවෙන සින්දුව ගැහුවා. දැන්නම් කෝඩ් බලාගෙන ගහන්න පුළුවන්. මාස 3ක් වගේ ඇති
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Guitar ekak gannakota lassanata thiyanava vunath, athata aragena balala ganna. Samahara guitarsvala strings saha fretboard eka athara gap eka vadiy. Strings godak press karanna oney, aeka beginner kenekta amaarui.