මචන් මම ආයිත් අලුතෙන් video එකක් edit කරලා youtube දැම්මා. ඒත් quality එක lost වෙලා බන. මම එඩිට් කලේ ipad pro එකේ imovie ඇප් එකෙන්. මගේ ලැප් එකේ performance මදි 4k විඩීයෝ එඩිට් කරන්න. ඒකයි ipad එකෙන් කලේ. ඒත් මචන් export quality එක 75% විතර අඩු වෙලා තමයි සේව් වෙන්නෙ. Imovie එකෙ preview එකේ සුපිරියටම තියනවා. ඒත් සේව් වෙන විඩියෝ එක පොඩ්ඩක් ලොව් quality.
මචන් මට දැම්මම ලොකු pc එකක් build කරන්න අමාරුයි. ඒක නිසා iOs එකට සපෝට් කරන ipad එකෙන් use කරන්න පුලුවන් හොද ඇප් එකක් කියනවද?
luma fusion කියලා ඇප් එකක් තියනවා. ඒක තමයිලු හොදම එක. ඒත් එක 30$ වෙනවා. ගාන නම් අවුලක් නෑ අලුත් pc එකක් ගන්නවට වඩා ලාබයි. ඒත් බය ඒකත් output එක මේ වගේ quality එක අඩු වෙලා එයිද කියලා. කවුරුහරි luma fusion ඇප් එක use කරන කෙනෙක් කියනවද ඒක හොදට output එක quality එකට එනවද කියලා??
අනිත් එක apple store එකේ pay කරලා ගන්න තියන ඒවා free ගන්න විදිහක් තියනවද??
මේ තියෙන්නෙ අලුත් video එක.