හම්මෝ මෙන්න ගෝඨා මහ බැංකුවෙ උන්ට බණිනවාේ😆😆😆

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113


    FB_IMG_1592349075262_copy_800x766.jpg



    රුචිරලා වගේ ටොයි ජෙප්පො FAKE හදන් රචනා ලිය ලිය මොනා කිව්වත් ලංකාවේ දේශපාලනය කරන ඵක කියන තරම් ලේසි නෑ..ගොඩක් ලොකු පුටු වල ඉන්නෙ දේශපාලන පත්වීම් ගත්ත උන්..උන් වැඩ කරන්නෙ ඒ ඒ දේශපාලන පක්ෂ වලට ඕන ඕන විදිහට.ඒවා වෙනස් කරන ඵක අාප්ප දානව වගේ කරන්න බෑ.උන්ව ජොබ් වලින් අස් කරොත් ඔය මේකෙ රුචිර වගේ පඩේ වෙඩිල්‍ල කරන උන්ම කියයි දේශපාලන පලි ගැනීම් නිසා උන්ට ජොබ් ඵක නැති උනා කියලා ඒ වගේම රාජපක්ෂගෙ වහල්ලු ඒ ජොබ්ස් වලට දාන්න ඒ ජොබ්ස් නැති කරා කියලා..ඒ නිසා ඒක වෙනස් වෙන්න යම්කිසි කාලයක් යනවා..ගෝඨ කියන්න මහ බැංකු හොරකමට උදව් කරපු උන් සාධාරණ දේකට උදව් කරන්නෙ නෑ..පට්ටම කථාව ඒක.

    දැන් මට වහලා බයියා කියාගෙන ඵන්න ඵපා රුචිර බුවෝ.උඹ මේකෙ දාල තියෙන කොමන්ට් ගොඩ බලපං.ඒකෙන්ම හිතාගන්න පුළුවන් උඹ මොන වගේ වහලෙක්ද කියලා.හොඳටම පැහැදිලියි උඹට මොනවද වෙන්න ඕන කියලා.ඔව් මමත් කියන්නෙ මේ අාණ්ඩුව 100%ක් perfect නෑ.අඩු පාඩු තියෙනව.මමත් කැමති නෑ මහින්ද අගමැති කරාට.ඒත් උඹ ඔය කියන තරම් මේ අාණ්ඩුව නරක නෑ.දැන් කිසිම දේක හොඳක් දකින්නෙ නැති කුණු විතරක් හොයන උඹ ගිය අාණ්ඩුව කාලෙ කොහෙද බං හිටියෙ...ඒ කාලේ උඹට හොඳයි නේද මීට වඩා..😆😆😆😆😆

    https://elakiri.com/threads/ada-gota-banna-neda-central-bank-ekata.1942251/page-3#post-25463956
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකේ රුචිරයවයි අන්කයවයි දැක්කොත් call එකක් දෙන්න Please
     
    • Like
    Reactions: sidathsaumya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රුචිර කියන්නෙ ජෙප්පෙක් ද?ටොයියෙක්ද?ටැලිපෝනෙක් ද?නැත්නම් ඔය ඔක්කොගෙම සම්මිශ්‍රණයක් ද?ජෙප්පෙක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි නේද..මම දැකල තියෙනව අර අංක ජෙප්ප identity වගේ උන් උගෙ පස්සෙ නිතරම කැරකෙනවා..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,366
    9,904
    113
    සිරාවටම අමාත්‍යාංශයෙ ලේඛම් කෙලින් ඉන්නවනම් ඇමතිට හොරකම් කරන්න බෑ නේද !
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මේකේ රුචිරයවයි අන්කයවයි දැක්කොත් call එකක් දෙන්න Please
    රුචිර කියන්නෙ ජෙප්පෙක් ද?ටොයියෙක්ද?ටැලිපෝනෙක් ද?නැත්නම් ඔය ඔක්කොගෙම සම්මිශ්‍රණයක් ද?ජෙප්පෙක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි නේද..මම දැකල තියෙනව අර අංක ජෙප්ප identity වගේ උන් උගෙ පස්සෙ නිතරම කැරකෙනවා..
    :love2::love2:
     
    • Haha
    Reactions: 541100 and Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේකේ රුචිරයවයි අන්කයවයි දැක්කොත් call එකක් දෙන්න Please

    බලෙන් ගෙන්න ගන්න ඕනේ...බලෙන්….


    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයෙන අතර, එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යෑම වේගවත් කිරීමටත් මූල්‍ය පද්ධතියට හැකියාව ලබා දෙනු ඇති.

    ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාතිකය පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව, දැනටමත් ක්‍රියාවට නංවා ඇති අනෙකුත් බොහෝ ලිහිල්කරණ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අමතර ව අද දින මෙම තීරණයත් සමඟ 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් පහළ දමා ඇත.

    අඩු පිරිවැයක් යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නංවමින් මූල්‍ය අංශය විසින් ඉහළ මට්ටමේ ද්‍රවශීලතාව සහ අරමුදල් පිරිවැය පහළ යෑමෙහි ප්‍රතිලාභය ආර්ථිකය වෙත ප්‍රමාදයකින් තොර ව ලබා දීම සඳහා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

    මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩ ව සුපරීක්ෂණය කරනු ඇති අතර, ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහාය වීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගනු ඇති බවයි සඳහන් වන්නේ.

    Jun 16, 2020 (LBO) – The Monetary Board of the Central Bank has decided to reduce the Statutory Reserve Ratio (SRR) applicable on all rupee deposit liabilities of licensed commercial banks (LCBs) by 200 basis points to 2.00 percent, with effect from the reserve maintenance period that commenced on 16 June 2020.

    According to the Monetary Board, this reduction in the SRR injects around Rs. 115 billion of additional liquidity to the domestic money market, enabling the financial system to expedite credit flows to the economy, while reducing the cost of funds of LCBs.

    With today’s decision, the Central Bank has reduced the SRR by a total of 300 basis points thus far during 2020, in addition to several other easing measures implemented already, including the reduction of policy interest rates by a total of 150 basis points and the reduction of the Bank Rate by 550 basis points.

    The financial sector is expected to pass the benefit of the high level of liquidity and the reduced cost of funds to the economy without delay, by increasing lending to businesses and households at low cost.

    The Monetary Board further said that they will continue to monitor economic and financial market developments and will take further policy and regulatory measures to support a sustained revival of economic activity in the period ahead.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,622
    1
    6,327
    113
    සිරාවටම අමාත්‍යාංශයෙ ලේඛම් කෙලින් ඉන්නවනම් ඇමතිට හොරකම් කරන්න බෑ නේද !
    ඒකනම් එහෙම තමා.. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ලේකම් කියන්නේ අහින්සක පවුලක් තියෙන තවත් එක් සාමාන්‍ය රාජ්‍ය නිලඪ්ඃආරියෙක්(බහුතරයක්) උන් බයයි බන් අරුන්ගේ සල්ලි වලටයි මැර බලේටයි:(
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කවුද රුචිර?ඔච්චර වැඩ්ඩෙක්නම් උෟට රට බාරඅරන් කරන්න කියපං ඵහෙනම්..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    සුද්ද කරපු එකාගේ නමින් මිනිහෙකුත් නෑ දැන් ලෝකේ :ROFLMAO:

    හොරුන්ට රටින් පනින්න උදව් කරනකොට සද්ද වහල ඉඳල දැං අහනව මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැත්තෙ ඇයි කියල 😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොරුන්ට රටින් පනින්න උදව් කරනකොට සද්ද වහල ඉඳල දැං අහනව මේ ආණ්ඩුව හොරු අල්ලන්නෙ නැත්තෙ ඇයි කියල 😂


    මගුල් ගෙදරකට ගිය ගමන්ලු බන්…..👰💍
    1f935[1].png
    🤷‍♂️