Light Railway Project (LRT) got cancelled [Malabe and Colombo Fort]

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    post wadinawa godak colombo chande aduwey danna naha


    104426545_150590663214336_6228202819364952155_o.jpg

    චම්පකාට තිබ්බ අවුරුදු 5හේ කොරන්ඩ එපැයි, මොකෝ අඩුම ගානෙ එක මීටර්යක්වත් හදාගන්ඩ බැරි උනේ???? අනුන්ගෙ පව් අපේ ආණ්ඩුව කර ගහන්නෙ නැ පොන්ස්...
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    චම්පකාට තිබ්බ අවුරුදු 5හේ කොරන්ඩ එපැයි, මොකෝ අඩුම ගානෙ එක මීටර්යක්වත් හදාගන්ඩ බැරි උනේ???? අනුන්ගෙ පව් අපේ ආණ්ඩුව කර ගහන්නෙ නැ පොන්ස්...

    kiwwa gon kathwak :P
     
    • Like
    Reactions: SadSandun

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,454
    14,071
    113
    චම්පකාට තිබ්බ අවුරුදු 5හේ කොරන්ඩ එපැයි, මොකෝ අඩුම ගානෙ එක මීටර්යක්වත් හදාගන්ඩ බැරි උනේ???? අනුන්ගෙ පව් අපේ ආණ්ඩුව කර ගහන්නෙ නැ පොන්ස්...

    Light Rail project එක අනුන්ගේ පවක් වෙන්නේ කොහොමද මල් පොන්නයෝ?
     
    • Like
    Reactions: SadSandun

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ada dawal jathika rupavahiniye gamperaliya teledrama eka yanakota eke thibba minissu tram car eken awith bahina kallak...

    mis wechcha aya balanna rupavahini.lk eke thiyenawa upto 48 hrs rewind karala balanna puluwan facility ekak
     
    • Sad
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටොයියන්ට project එක පොඩි project එකක් වෙලා
    බයියන්ට අති දැවන්ත project එකක් වීමට සුළු මොහොතයි
    :ROFLMAO:

    අපිටනම් නවත්තන්නේ නැතිව හදන එක හොඳයි
    project එක ඉස්සරාට ගෙනියනවා කියලා ආරංචියක් අවාද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හරිනේ ඔයි ඉතින්.. ජපනා එතනත් ණය දීල තියෙන්නේ 3% පොලියටනේ..
    අපේ බයිසන්ස්ලට ඕක අරහං නේ ඉතින් .. 6% හරි කමක් නෑ අරක නං එපා කියන්න ඇති.
     
    • Dislike
    Reactions: 2osama

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ටොයියන්ට project එක පොඩි project එකක් වෙලා
    බයියන්ට අති දැවන්ත project එකක් වීමට සුළු මොහොතයි
    :ROFLMAO:

    අපිටනම් නවත්තන්නේ නැතිව හදන එක හොඳයි



    Feasibility study ekak tiyanawada machan?
    Mata hitenne oya area wala idan bus wala hira wela ena minissu tika oka occupy wei kiyala
    Mokada oya route eke AC bus wala hitagena yannat porakanawane

    Hadena ekanam loku deyak :) Wena ratawal wala mewala minissu wedata yanawa dakiddi api gana duka hitenawane
    https://clr.lk/report/FR.pdf

    හරිනේ ඔයි ඉතින්.. ජපනා එතනත් ණය දීල තියෙන්නේ 3% පොලියටනේ..
    අපේ බයිසන්ස්ලට ඕක අරහං නේ ඉතින් .. 6% හරි කමක් නෑ අරක නං එපා කියන්න ඇති.
    3% nemei 0.1% with 15 year grace period
     
    • Love
    Reactions: SadSandun

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,780
    21,040
    113
    Govt. will construct LRT line eventually: Bandula

    The Government will set up a light railway transit (LRT) line between Malabe and Colombo in the future, Cabinet Spokesman Bandula Gunawardena said yesterday.

    Speaking to reporters at the Government Information Department Gunawardena said that even though the Government had decided to suspend the $2.2 billion LRT project that was to be funded by the Japanese Government, Gunawardena insisted that the same construction would eventually take place.

    “The Government believes this project can be done at lesser cost and fewer disruptions. Therefore we will work to complete the project at some point in the future,” he said.

    The former Government kicked off the project in July 2019. The total investment for the project was expected to be $2.2 billion, and $1.85 billion was to be provided by the Japan International Cooperation Agency (JICA) as a soft loan. The interest rate of the loan for the civil works and procurement of equipment is 0.1%, and for the consultancy services is 0.01% per annum. The repayment period was 40 years, which includes a 12-year grace period.
     
    • Like
    Reactions: LazyLizard