Hard Disk Portable Case එකක්...

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පිටකොටුවේ හාර්ඩ් ඩිස්ක් කේස් එකක් ගන්න තැනක් කියපන්කෝ...
    ලැප්ටොප් හාර්ඩ් එකක් තියෙනවා...
    ඒක පෝටබල් හාර්ඩ් එකක් විදිහට හදාගන්න බැලුවේ... :yes: :yes: :yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    පිටකොටුවේ හාර්ඩ් ඩිස්ක් කේස් එකක් ගන්න තැනක් කියපන්කෝ...
    ලැප්ටොප් හාර්ඩ් එකක් තියෙනවා...
    ඒක පෝටබල් හාර්ඩ් එකක් විදිහට හදාගන්න බැලුවේ... :yes: :yes: :yes:

    රතු පල්ලිය ගාව මෙහා පැත්තේ underworld එකේ හරි
    මැලිබන් street 1ke තමා