Deshapalana balen muuth nidahas wela

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Policiye kolla marapu තරින්ද රත්වත්තේ deshapalana balen nidahas wela. :no::no::no: Gossip lanka eke dan dakke news eka.. Neethiya ballata giya Sir aapu dawase idala.. Thu nodakin

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ පියා අනුරුද්ධයි. සීයා හැරිස් ලෙව්කේ රත්වත්තේය.
    රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේගේ පියා අශාන්ය.සීයා ඩෙනිස්ය. මුත්තා (සීයාගේ පියා) හැරිස් ලෙව්කේ රත්වත්තේය.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    Policiye kolla marapu තරින්ද රත්වත්තේ deshapalana balen nidahas wela. :no::no::no: Gossip lanka eke dan dakke news eka.. Neethiya ballata giya Sir aapu dawase idala.. Thu nodakin

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේගේ පියා අනුරුද්ධයි. සීයා හැරිස් ලෙව්කේ රත්වත්තේය.
    රගර් ක්‍රීඩක තරින්ද රත්වත්තේගේ පියා අශාන්ය.සීයා ඩෙනිස්ය. මුත්තා (සීයාගේ පියා) හැරිස් ලෙව්කේ රත්වත්තේය.
    laga nayo ney bn
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    නිදහ්ස් වෙලා නෑ නේද...රිමාන්ඩ් එකේ හිටියනම් ඒකෙන් එලියට එන්න ඇති..බලගතු අයට නීතිය යටයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    AI yko රත්වත්තේ ලා එදා ඉදන් මිනිස්සු මරනවා
    පොඩි කෙල්ලො බලෙන් අරන් යනවා
    නුවර එවුන් දන්නවා ඕකුන් ගේ ජාතකේම
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    රත්වත්ත කියන්නේ ලංකාව පාලනය කරන පවුල් ගහේ එක පුරුකක්. බණ්ඩාරනායක හොරගොල්ලේ වලව්වේ අත්තක් බන්.
    ඔය වලව් පැලැන්තියෙන් පිට ලන්කාව පාලනය කලානම් ඒ මයිත්‍රී පාල සිරිසේන සහ රණසිංහ ප්‍රේමදාසයි.
    සජිත් ට unp එකෙන් සමහර ලොක්කෝ කැමති නැත්තේ ඒකයි.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    AI yko රත්වත්තේ ලා එදා ඉදන් මිනිස්සු මරනවා
    පොඩි කෙල්ලො බලෙන් අරන් යනවා
    නුවර එවුන් දන්නවා ඕකුන් ගේ ජාතකේම

    Ehenam election walin ai un udinma dinanney ?

    රත්වත්ත කියන්නේ ලංකාව පාලනය කරන පවුල් ගහේ එක පුරුකක්. බණ්ඩාරනායක හොරගොල්ලේ වලව්වේ අත්තක් බන්.
    ඔය වලව් පැලැන්තියෙන් පිට ලන්කාව පාලනය කලානම් ඒ මයිත්‍රී පාල සිරිසේන සහ රණසිංහ ප්‍රේමදාසයි.
    සජිත් ට unp එකෙන් සමහර ලොක්කෝ කැමති නැත්තේ ඒකයි

    Rajapakshalath walaw palanthyeda ? Kohoma unath adu kule un nam hariyanne naha janadipathi kamata. Dakkane sirisenaya
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Ehenam election walin ai un udinma dinanney ?
    ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අවුලක් නේ බන්
    අනික රත්වත්තේලා මුස්ලිම් එවුන් එක්ක කේස්
    ඇයි මැරුවෙ 15 විතර එකතැන
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඒක ලංකාවේ මිනිස්සුන්ගේ අවුලක් නේ බන්
    අනික රත්වත්තේලා මුස්ලිම් එවුන් එක්ක කේස්
    ඇයි මැරුවෙ 15 විතර එකතැන
    E scene ekata mokada bun une? Udathalawinna scene eka ney? Waradikarayo unada?
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Ehenam election walin ai un udinma dinanney ?

    Rajapakshalath walaw palanthyeda ? Kohoma unath adu kule un nam hariyanne naha janadipathi kamata. Dakkane sirisenaya
    ඔව් බන් මැදමූලන වලව්වත් එක පුරුකක්.
    ඔක පැහැදිලි කරලා මන් දැක්ක එක ෆොටෝ එකක් share වුනා ඒකාලේ. එක දැන් හොයා ගන්න නෑ. නෙට් එකෙන් අයින් කරලා.
    සේනානයකලයි රාජපක්ශලයි බන්ඩාරනායකලයි ජයවර්දනලයි කට්ටියම නෑදෑයෝ බන්.
    රත්වත්තේ මතක විදිහර සිරිමාවොගේ ලගම නෑදෑයෝ.

    සිරිසේනට වුනේ ඒක තමයි බන්. ඌට සපෝට් එකක් හම්බුනේ නෑ වැඩේ කරගන්න. උගේ වැරදිත් තිබ්බා.

    ඔය මන් කිව්ව පවුල් ගහෙන් පිට්ට ආයිත් මේ රටේ පාලනය ගන්න අමාරුයි තව අවුරුදු 50 න් වත්
     
    • Like
    Reactions: EnIgma001

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔව් බන් මැදමූලන වලව්වත් එක පුරුකක්.
    ඔක පැහැදිලි කරලා මන් දැක්ක එක ෆොටෝ එකක් share වුනා ඒකාලේ. එක දැන් හොයා ගන්න නෑ. නෙට් එකෙන් අයින් කරලා.
    සේනානයකලයි රාජපක්ශලයි බන්ඩාරනායකලයි ජයවර්දනලයි කට්ටියම නෑදෑයෝ බන්.
    රත්වත්තේ මතක විදිහර සිරිමාවොගේ ලගම නෑදෑයෝ.

    සිරිසේනට වුනේ ඒක තමයි බන්. ඌට සපෝට් එකක් හම්බුනේ නෑ වැඩේ කරගන්න. උගේ වැරදිත් තිබ්බා.

    ඔය මන් කිව්ව පවුල් ගහෙන් පිට්ට ආයිත් මේ රටේ පාලනය ගන්න අමාරුයි තව අවුරුදු 50 න් වත්
    agree
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    E scene ekata mokada bun une? Udathalawinna scene eka ney? Waradikarayo unada?

    රත්වත්තේ ලා බේරැනා
    උගේ ගාඩ් 1kta hitpu කට්ටිය තාම ඇතුලෙ මන් හිතන්නේ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    සිරිමාවෝ, බණ්ඩාරනායක බඳින්න කලින් රත්වත්තේ කෙනෙක්. ඕකුන් ඔක්කොම එකයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ehenam election walin ai un udinma dinanney ?

    Rajapakshalath walaw palanthyeda ? Kohoma unath adu kule un nam hariyanne naha janadipathi kamata. Dakkane sirisenaya
    වලව් නෙවෙයි
    ඊළග ස්ටෙප් එක

    ඔව් බන් මැදමූලන වලව්වත් එක පුරුකක්.
    ඔක පැහැදිලි කරලා මන් දැක්ක එක ෆොටෝ එකක් share වුනා ඒකාලේ. එක දැන් හොයා ගන්න නෑ. නෙට් එකෙන් අයින් කරලා.
    සේනානයකලයි රාජපක්ශලයි බන්ඩාරනායකලයි ජයවර්දනලයි කට්ටියම නෑදෑයෝ බන්.
    රත්වත්තේ මතක විදිහර සිරිමාවොගේ ලගම නෑදෑයෝ.

    සිරිසේනට වුනේ ඒක තමයි බන්. ඌට සපෝට් එකක් හම්බුනේ නෑ වැඩේ කරගන්න. උගේ වැරදිත් තිබ්බා.

    ඔය මන් කිව්ව පවුල් ගහෙන් පිට්ට ආයිත් මේ රටේ පාලනය ගන්න අමාරුයි තව අවුරුදු 50 න් වත්
    නෑ නෑ හූ&@#
    රාජපක්ෂලා වලව් නෙවෙයි
    මැදමුලනෙ මහගෙ වලව්වකුත් නෙවෙයි