මම Sole proprietorship Business registration එකක් කරන්න Forms fill කරල AG's Office එකට බාර දුන්නා. ඒත් Business name එකේ Ceylon කියල කොටසක් තියෙන නිසා ඒක Reject වෙන්න පුලුවන් කියල එතනින් කිව්වා.ඒකේ ඇත්තක් තියෙනවද?
එහෙමනම් මට කරන්න පුලුවන් දේවල් මොනවාද?
මම දැනටමත් Business එකට Domain එකත් අරගෙන තියෙන්නෙ.
Business එක වෙන නමකින් register කරල product name එකට දැනට තියෙන නම දාලා ඉදිරියට ගියාට කමක් නැද්ද?
දන්න කෙනෙක් Reply කරන්න Please