මා දන්නා තරමින් උ.පෙළ ගණිත විෂය ධාරාව හදාරා ඩිප්ලෝමාවක් තිබිය යුතුයි.දුම් රිය රියදුරකු වන්නේ කෙසේද වයස් සීමාවක් තිබේද ?
කිසි ආතල් එකක් නෑ බං වේගේ අඩුවැඩි කරන සීන් එකක් තියෙන්නෙ
ස්තූතියිමා දන්නා තරමින් උ.පෙළ ගණිත විෂය ධාරාව හදාරා ඩිප්ලෝමාවක් තිබිය යුතුයි.
goverment dip ekakma oneda?35 ට අඩු, පිලිගත්ත ඩිප්ලොමා එකක් තියෙන්න ඕනේ. ඉංජිනේරු. මැත්ස් කරලා තියෙන්න ඕනේ.
කිසි ආතල් එකක් නෑ බං වේගේ අඩුවැඩි කරන සීන් එකක් තියෙන්නෙ
ඔව්.goverment dip ekakma oneda?
bohoma stutiyiඔව්.
NDT HNDE Dtech තමා කලින් තිබ්බේ. සිවිල් කෙමිකල් ඇර අනිත් ඕනෙ එකක්
ow neda? asawa tyn hnda ynna beluwebreakdown එකක් වුනොත් හදාගන්න දැනගන්නත් ඕන.
අවුරුදු 5 ක් විතර පුරුදු වෙන්න තියෙනවා