ලබන මස සිට දුම්‍ ‍රිය ගාස්තු ඉහලට 😂

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් අරගල පොන්සින්ට හොදම වැඩේ මහින්දගෙ කෝච්ච්යෙ වැඩට ගිහින් ඒ මනුස්සයටම කෙලෝපු උන්ට ඔහොම වෙලා මදි..
     
    • Haha
    Reactions: kasunkaru

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Travel GIF by Grish Majethiya
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෙන්කළ ආසන කියන්නේ මොකද්ද ? ඔන්ලයින් බුකින් වලටද ? නැත්නම් ස්ටේෂන් එකෙන් ගන්න ඔක්කොමද ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    owa ganan wedi unata awulak Neha, sakkili rajapakshala eka ekata kela wenawanam echcharai.
    ita passe anagathadi hari rata hadei.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Kandy වලට ටිකට් දෙකක් book කලා. එකාට 600ගානෙ. 1260යි ගියේ 60 මොකට කැපුනා ද මතක නෑ. දැන් කීයක් වෙයිද මන්දා 😥
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    අවුරුදු දෙකකට කළිං යාපනේ ගියා ෆස්ට් ක්ලාස් 1700 යි එතකොට