bank account walata withdraw karanna puluwan. fee ekak gannawa. transfer karanna yanakota charge karana fee eka pennanawa. habai godak adu exchange rate ekak thamai hamba wenne.
den Skrill and Neteller bank card ekata withdraw denne na, ezcash nam puluwan
Lagadi gatthada ? e-commerce websites walata support kohomada ?
Local bank ekata transfer karannath barida ?
Lagadi gatthada ? e-commerce websites walata support kohomada ?
Local bank ekata transfer karannath barida ?
එකවුන්ට් එක වෙරිෆයි කරල නම් අව්ලක් නෑ. මම මාර්තු වල HNB එකට ගෙන්න ගත්ත. ඩිපොසිට් කරන්න විතරයි බැරි.baha transfer process eka declined wenawa auto tika dawskin, January idan denne na , ez cash puluan
එකවුන්ට් එක වෙරිෆයි කරල නම් අව්ලක් නෑ. මම මාර්තු වල HNB එකට ගෙන්න ගත්ත. ඩිපොසිට් කරන්න විතරයි බැරි.
Account ekata machan. Awlak une naa.mama peredath demma mcn declined , mage full verified December wenakm puluwan una January idan try kara ba, eyalagen ehuwaama qwe temporary hold karalalu, oya machan bank account ekatada transfer kare, bank card ekatada?
ah tnx mcn , mama card ekata kare bank ekata try krala balnna oni nikanAccount ekata machan. Awlak une naa.
Payment Get way එකක් හැටියට යූස් කරන්න නම් පර්සනල් අකවුන්ට් එකකින් බෑ. කන්ටැක්ට් කරල Business account එකක් හදාගන්න වෙනව. ඒක කරන්න ලේසි නෑ. ඔයාට කම්පැනි එකක් තියෙන්න ඕන. සරලව කිව්වොත් e-commerce websites වලට Skrill යූස් කරන්න බෑLagadi gatthada ? e-commerce websites walata support kohomada ?