ඔහොම ආව ගමන් Expose කරන්න එපා බං. අමාරුවෙන් නේ fake හදන්නෙ. අඩුමගානෙ දවස් දෙකක්වත් අතල් එක ගන්න දීපන්. පවුනෙ.fake eken awith gani wage ranganna epa ban..
lankawe cooking channel promote karana api nodanna microworkers![]()
ඔහොම ආව ගමන් Expose කරන්න එපා බං. අමාරුවෙන් නේ fake හදන්නෙ. අඩුමගානෙ දවස් දෙකක්වත් අතල් එක ගන්න දීපන්. පවුනෙ.fake eken awith gani wage ranganna epa ban..
lankawe cooking channel promote karana api nodanna microworkers![]()
ha ha,, muge thawa fake ekak me thread ekemaa ranganawa... mu fake keepayak bassan me kollo moda karanna yanne...ඔහොම ආව ගමන් Expose කරන්න එපා බං. අමාරුවෙන් නේ fake හදන්නෙ. අඩුමගානෙ දවස් දෙකක්වත් අතල් එක ගන්න දීපන්. පවුනෙ.

oya bloodstorm awith thiyenne fake eken.. umbala pani halanne kollekta..![]()
nilu kiyanne uge gaani,, oya uge ganige cooking channel eka spam karnna oya fake eken awith thiyenne...

මුලින්ම යූටියුබ් එකේ උයන ලස්සනම කෙල්ල කවුද? කියලා ත්‍රෙඩ් එකක් දාලා අහලා bloodstorm shape එකේ thread එකක් දාල උගේ ගෑනිගේ YouTube channel එක Promote කරන්න පටන් ගත්තා mysterious වගේ නමක් තියන තව ID එකකින් youtube video එලකිරි එකේ ගැහුවා මතකයි.
oya enne eliyata...
kata hari prasanayak thiyenawa nam admin ta report karanna
mama fake nam mage video wala inne holmanak da?
aththa namak nathi, photo ekak nathi account wala idagena mata fake gaalaa wadak naha
boruwata dagalana kattiyawama ignore list ekata damma
dan thaniyama kiyawa kiyawa inna![]()

boruwata dagalana kattiyawama ignore list ekata damma
dan thaniyama kiyawa kiyawa inna![]()
ඔයා ගොඩක් ලස්සනයි අක්කි
මන් ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා
ලස්සනට කියලා දෙනවා![]()
කෙල උනනවා මෙයා ඒ කෑම දකිද්දී
හරි අමාරුවෙන් සිතිවිලි සිරකරන් සිටින්නේ
සමහර කෑම නම් දැනගත්තෙත් අක්කිගෙ වීඩියෝ වලින්
එලකිරියට කුකින් අක්කි කෙනෙක් ඉන්න එක අපිට ආඩම්බරයක්
නිලූ අක්කි එක්ක බලද්දී අපේ අම්මා කැලේ
Ko ban umbe anik ID eka,..අයියෝ එයා බැදලද![]()
me fake eken da dan youtube promotion karanne...apo nahamawa damme na neda?![]()
ෆේක් පොන්නයෝKo ban umbe anik ID eka,..me fake eken da dan youtube promotion karanne...
ammata udu 2012 passe ekek active wela, umbata fake ochchara thiyanawada ban.දන්නෝ දනිති ඉතින්
මුලින් bloodstorm ඇවිත් ත්‍රේඩ් දාලා ශේප් එකේ ප්‍රොමෝට් කලා
දැන් මේ ත්‍රේඩ් එක යට යන්න නොදී ෆේක් ඒවගෙන් බොරු වලි දානවා
මම නම් ඔන්න ඇඩ්මීන්ටම රිපෝර්ට් කලා ෆේක් සෙට් එකම
ෆේක් පොන්නයෝ
ගෑනිගෙ විඩියෝ දාපන්, ඒක අවුලක් නැහැ
ඒත් ෆේක් හදන් ඇවිත් බොරු වලි දදා මාරුවෙන් මාරුවට ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා
තෝයි ගෑනියි බොරුවට වචනෙන් වචනේ දදා මේ ත්‍රේඩ් එක උස්සන බව නොතේරෙන්න අපි හරක් නෙමේ
mattu unama saadarana talk dan...
Ko ban umbe anik ID eka,..me fake eken da dan youtube promotion karanne...
ඇයි බන් පන කඩාගෙන ත්‍රේඩ් එක බම්ප් කරන්නෙ?ammata udu 2012 passe ekek active wela, umbata fake ochchara thiyanawada ban.mattu unama saadarana talk dan...
mage gani nemei ban umbene gani...
ridda ganna epa umbe fake okoma public mattu unata..![]()
meka bump kalama umbai ganine nondi wenne. minihawa dammala fake bassan spam karanna apu ekata...ඇයි බන් පන කඩාගෙන ත්‍රේඩ් එක බම්ප් කරන්නෙ?
ත්‍රේඩ් එක යට යන්න දෙන්නෙම නැහැනෙ
පව් බන් උඹ
මොකාව හරි අල්ලන් වචනේ වචනේ ගහලා ත්‍රේඩ් එක බම්ප් කරපන්
ඉස්සර වගේ එක දිගට බම්ප් ගහන්නත් බැහැනෙ

Boru gagaha thread eka ussala thiyapanmeka bump kalama umbai ganine nondi wenne. minihawa dammala fake bassan spam karanna apu ekata...
umbata dan ona meka yata yawanna neda... nondiya waha ganna..![]()
umbala nondi unama ganige fake ekai anik fake ekai sadda naha... aluth fake ekakin bassa.Boru gagaha thread eka ussala thiyapan
onama buruwekta therenawa ubata ona me thread eka ussala thiya ganna kiyala
mama dan yanawa
uba wena kawuru hari allagen maaruwen maruwata meka bump karapan
eth wade hari giye na neda... yako youtube hinganno kiyanne umbalata thama... ganitawath lajjawak nadda minihawa dammala mehema 2.50 wada karanne...ඔය ඉතින් බෑනේKo ban umbe anik ID eka,..me fake eken da dan youtube promotion karanne...

Namaste