Questions කතරගම_අවට

thomian

Well-known member
  • May 20, 2011
    12,409
    17,460
    113
    කතරගම කිරි වෙහෙර සහ දේවාලයට අමතරව කතරගම ප්‍රදේශය අවට තියෙන වෙන පන්සල් මොනවද ? පන්සල් / ආරාම / ආරණ්‍ය වගේ ? ගිහින් වැඳලා මල් පහන් පුජ කරන්න පුළුවන් ස්ථාන ?
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    සිතුල් පව්වට කැලේ පට්ට දුරක් යන්න ඕනේ. සතියේ දවසකනම් බලු බල්ලෙක් නෑ පන්සලට යනකම්ම. යනවා නම් ෆුල් ටෑන්ක් ගහගෙන යන්න ඕනේ. මමනම් ස්කූටරයේ ගියේ. දැනගෙන නෙමේ හොයාගෙන ගියේ. අවුලක් වුණේ නෑ දෙවියන්ගේ පිහිටෙන්. සිතුල් පව්වට ගියාම විහාර මහා දේවි විවහා වුණ තැනටත් ගියහැකියි. කදු නගින්න බලන්න දේවල් තියෙනවා. අලියෙකුත් ඉන්නවා සමහර වෙලාවට සිතුල්පව්ව කන්දට නගින පාරේ. යනවා නම් පරිස්සමින් පලයං මග දිගට මුවෝ වල් ඌරෝ ක්ෂණිකව පාර පනිනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සිතුල් පව්වට කැලේ පට්ට දුරක් යන්න ඕනේ. සතියේ දවසකනම් බලු බල්ලෙක් නෑ පන්සලට යනකම්ම. යනවා නම් ෆුල් ටෑන්ක් ගහගෙන යන්න ඕනේ. මමනම් ස්කූටරයේ ගියේ. දැනගෙන නෙමේ හොයාගෙන ගියේ. අවුලක් වුණේ නෑ දෙවියන්ගේ පිහිටෙන්. සිතුල් පව්වට ගියාම විහාර මහා දේවි විවහා වුණ තැනටත් ගියහැකියි. කදු නගින්න බලන්න දේවල් තියෙනවා. අලියෙකුත් ඉන්නවා සමහර වෙලාවට සිතුල්පව්ව කන්දට නගින පාරේ. යනවා නම් පරිස්සමින් පලයං මග දිගට මුවෝ වල් ඌරෝ ක්ෂණිකව පාර පනිනවා.
    ඔවු, නිකං යාල සෆාරි ගියා වගේ තමා. සෆාරි ජීප් එහෙම මගදි හම්බවෙනව. හැබැයි බයික් වල ගමනනම් අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG