තිදරු මව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    :sorry::sorry::sorry::sorry:
    පව් මිනිස්සු. මුළු ජීවිත කාලයම දුක් විදිනවා.

    copyright
    http://nethgossip.lk/article/36729

    පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය.

    ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගියා ඇය වූ අතර ඇය රෝහලින් පිටව ගියේ මෙම ප්‍රහාරයෙන් රෝහල්ගතව සිට නිවසට ගිය අවසන් රෝගියා ලෙසිනි.

    පාස්කු ඉරිදා දිනයේදී මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය රාගම ශික්‍ෂණ රෝහලේ, කොළඹ ජාතික රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලකදී ද වශයෙන් ශල්‍යකර්ම කිහිපයකටම ලක්ව තිබේ.

    රෝහලින් නිවසට පැමිණියද ඇය තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැත.

    සුෂුම්නාවට සිදුවු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් අප්‍රාණිකව පවතින අතර තමාගේ වම් ඇස ඉවත් කර ඇති බවත්, අතේ ද ඇඟිලි හැසිරවීම අපහසු බවත් තිළිණා පැවසුවාය.

    ඇය වෘත්තියෙන් නර්තන ගුරුවරියකි.

    ඇගේ 6 හැවිරිදි දෙවැනි පුතු ද මෙම ප්‍රහාරයෙන් මිය ගියේය.

    මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඇය මෙන්ම ඇගේ මව හා දරු තිදෙනාත් දේවස්ථානයේ සිට ඇති අතර බරපතල තුවාල ලබා සිටි ඇය පළමුව ඇතුළත් කර ඇත්තේ රාගම ශික්‍ෂණ රෝහලටය.

    නිවසට ගියත් තවමත් ප්‍රතිකාර ලබමින් සිටින තමාට අවශ්‍ය වියදම් ඇතුළු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් ලබාදෙන බව ද ඇය කීවාය.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලැච්ච වෙන්න ඔන බන් පන්සල් වල ඉන්න බත් බොන්නෝ ගැන
    කිසිම තේරුමක් නැති දර්ම කතා කිය කිය ඉන්න,
    ගමේ මිනිහෙක්ට අඩුම ගානේ මරනෙකට කීයක් හරි දෙනවද?
    දුප්පතෙකුට ගෙයක් හදල දෙනවද?
    පන්සලට යන්න කලින්ම ටිකට් පොත දික කරන්නේ..
    ඔන්න ඔව තමා.වෙනස් වෙන්න ඔන. මිනිස්සු ආගම කියල හැම
    දේටම කතා නොකර ඉන්නව බයට. බලපන් පොඩ්ඩක් පල්ලි, චර්ච්
    වලින් මිනිස්සුන්ට කරන සේවය. දුකයි කියන්නත්
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ

    හැම පංසලක්ම එහෙම නැහැ බං .
    අපේ පැත්තේ ඔක්කොම පන්සල් වලින් කොරෝනා කාලේ අත්‍යවශ්‍ය බඩු බෙදලා දුන්න ගම් වල දුප්පත් මිනිස්සුන්ට. අපේ පන්සලෙන් 3 පාරක් බේදුව එක මල්ලක් රුපියල් 2000 ක බඩු දාලා. කාගෙන් වත් සල්ලි ගත්තේ නැහැ. පන්සලට දානේ ඉතුරු වෙනවානම් පන්සල ළග ගෙවල් වලට යවනවා.හාමුදුරුවන්ට එකතු වෙන බිස්කට් එහෙම ඔක්කොම ළමා නිවාස වලට බෙදලා දෙනවා.
     
    අතලොස්සයි මචන් තියෙන්නෙ. හැබැයි පල්ලි, චර්ච් වල ලොකුවටම දුප්පත් අයට වැඩ කරනව. මට දැනුන දේ ඉතින්. අපේ ගමේ පන්සල නම් තනිකරම බිස්නස් කරන්නේ. එකතුවෙන පිරිකර, පැදුරු, කිරිපිට්, බිස්කට්.... සේරම තොග දෙන්නෙ. පන්සල් දෙකක් තියෙනව මම දන්න. හැබැයි අරවට මේවට කියල රු100 ත් එකතු කරනව :angry:
     
    • Like
    Reactions: malakadss

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ලැච්ච වෙන්න ඔන බන් පන්සල් වල ඉන්න බත් බොන්නෝ ගැන
    කිසිම තේරුමක් නැති දර්ම කතා කිය කිය ඉන්න,
    ගමේ මිනිහෙක්ට අඩුම ගානේ මරනෙකට කීයක් හරි දෙනවද?
    දුප්පතෙකුට ගෙයක් හදල දෙනවද?
    පන්සලට යන්න කලින්ම ටිකට් පොත දික කරන්නේ..
    ඔන්න ඔව තමා.වෙනස් වෙන්න ඔන. මිනිස්සු ආගම කියල හැම
    දේටම කතා නොකර ඉන්නව බයට. බලපන් පොඩ්ඩක් පල්ලි, චර්ච්
    වලින් මිනිස්සුන්ට කරන සේවය. දුකයි කියන්නත්

    Hama thanama na machan. Pallith ekai pansaluth ekai.
     
    • Like
    Reactions: manjulabw

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අතලොස්සයි මචන් තියෙන්නෙ. හැබැයි පල්ලි, චර්ච් වල ලොකුවටම දුප්පත් අයට වැඩ කරනව. මට දැනුන දේ ඉතින්. අපේ ගමේ පන්සල නම් තනිකරම බිස්නස් කරන්නේ. එකතුවෙන පිරිකර, පැදුරු, කිරිපිට්, බිස්කට්.... සේරම තොග දෙන්නෙ. පන්සල් දෙකක් තියෙනව මම දන්න. හැබැයි අරවට මේවට කියල රු100 ත් එකතු කරනව :angry:
    ඔය ගොඩක් ක්‍රිතඊයානි පල්ලි වලින් කරන දෙයක් නැහැ බං උන්ට . බෞද්ධ උන්ට තමා පල්ලියෙන් කිරී පැකට් . ටකරං බෙදන්නේ . එක නිසා තමා ගොඩක් වෙලාවට බෞද් ද අපි හිතන්නේ පාල්ලියෙන් මිනිස්සු ගැන බලනවා කියලා . අපේ නෑදෑයෝ ඉන්නවා රාගම ක්‍රිතියනි පල්ලියේ න් කියලා හම්බු වෙන දෙයක් නැහැ උන්ට . රාගම පැත්තේ ඉන්නවා එදා වෙල කන්න නැති කතෝලික මිනිස්සු .ගොඩක් පවුල් එහෙම තමා 🤣🤣🤣🤣
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය ගොඩක් ක්‍රිතඊයානි පල්ලි වලින් කරන දෙයක් නැහැ බං උන්ට . බෞද්ධ උන්ට තමා පල්ලියෙන් කිරී පැකට් . ටකරං බෙදන්නේ . එක නිසා තමා ගොඩක් වෙලාවට බෞද් ද අපි හිතන්නේ පාල්ලියෙන් මිනිස්සු ගැන බලනවා කියලා . අපේ නෑදෑයෝ ඉන්නවා රාගම ක්‍රිතියනි පල්ලියේ න් කියලා හම්බු වෙන දෙයක් නැහැ උන්ට . රාගම පැත්තේ ඉන්නවා එදා වෙල කන්න නැති කතෝලික මිනිස්සු .ගොඩක් පවුල් එහෙම තමා 🤣🤣🤣🤣
    :confused::confused::baffled: