කලින් දාපු ත්රෙඩ් එකේ දාපු සාම්පල් ඉමෙජ් පෙන්නන්නෙ නෑ. ඒක නිසා අලුත් ත්රෙඩ් එකක් දාන්න හිතුවා.
Girlfreind ට Boyfreind ට ඔබ ආදරේ කරන සමීපත්මයන්ට. තෑගි දෙන්න එකක් ගන්න.


බනින්න එපා ඇයි ඌව ඇන්දෙ කියලා මේක තමයි ලේටස්ට් එක. HEISANBERG
දෙව්මි නංගියා ස්කිල් ටෙස්ට් එකකට ඇන්දේ


සුශාන්ත්. පව් අහිංසකයා
Taylor Shift
Pewd
Mr. Robot
Stan Lee
මූව නම් දන්නේ නෑ අදුරන එකෙක් ඉන්නවනම් ඌට මේක දියන්.
තව එලකිරි උන්ගේ ඒව තියෙනවා අයිති කාරයොන්ගේ අවසරයක් නැතිව ඉතින් දාන්නේ නෑ.
මේ දාපු හැම එකම ඇදපු හැටි Youtube Channel එකේ තියෙනවා බලන්න පුලුවන්. SUBSCRIBE කරන්නත් අමතක කරන්නෙපා හොදේ
හරි දැන් ගනන් කොහොමද?
මෙහෙමයි.
Head Shot එකක් 1000/= යි
Waist up 2000යි.
Full body එකක් 2000/- යි
ඇයි ඔච්චර ගනන්. ?
මෙහෙමයි. මේක ඩිසයින් කරන්නෙ කිසිම PS ඇක්ශන් එකක්වත් Plugin එකක්වත් ඇප් එකක්වත් යූස් කරල නෙමෙ. සම්පූර්න Illustrator වල අදිනවා. කරන හැටි මගේ YouTube Channel එකෙන් බලන්න පුලුවන්.ඉතින් complete කරන්න පැය 5ක්වත් යනවා. සමහරු කියනවා ඕක one click ඇප් එකකින් කරන්න පුලුවන් කියලා.

එලකිරි එකෙත් එකෙක් මට ඔය කතාව කිව්වා.
ඒත් මන් ඌට කිව්වා one click නෙමෙයි 100 clicks උනත් කමක් නෑ මේ කොලිටි එකට කරන්න පුලුවන් ඇප් එකක් තියෙනම් කියන්න කියලා. ඊට පස්සෙ උගෙන් No reply. හරි කතා ඇති ගාන එලකිරි එකෙ උබලට අඩු වෙනවා. හෙඩ් ශොට් එකට කොහොමත් මේ ගානට දුන්නෙ එලකිරි එකෙ උන්ට විතරයි. අනිත් දෙකෙන් මන් 500/= Discount එකක් දෙනවා. එලකිරි උන්ට විතරයි.
එහෙනම් ඕන උන් මැසේජ් එකක් දාපන්. . මගෙන් ගත්තු අය දන්නවා දවස් තුනට කලින් දුන්න මිසක් එකෙක්ටවත් පරක්කු කරල නෑ.
හරි මටත් එකක් ඕන ගෙවන්නෙ කොහොමද?
වැදගත්ම කාරනේ ඒක. මෙහෙමයි, වැඩේ කතා කරගත්තට පස්සෙ මන් Bank Details දානවා. Transfer කරල මට කිව්වම දවස් තුනක් ඇතුලත ඔයාලගේ ඩිසයින් එක දෙනවා.
ඩිසයින් එක කරන හැටි බලන්න ඕන උන්ට මගේ YouTube Channel
Insta එකෙන් DM දාන්නත් පුලුවන් Instagram
මගේ Facebook Page එක LIKE කරල SHARE කරන්න Facebook Page
එහෙනම් ජයවේවා.!!


. උබ ඒක අදිනව දකිද්දි ආස හිතෙනව බන්..
puluwannam thread ekakuth dapn apitath iganaganna.jaya vewa