Yohani |My art

thalia

Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    hodai bn eka
    elaa
    චූ එකට විතරයි දාන්නෙ. 🥴

    දාපන්කො. කෝ උබේ හැකියාවල් පෙන්නපන්කො අපිට. මගේ යාළුවෙක් ඉන්නවා. උබ වගේම දක්ෂයි. උගෙ උපන්දිනේට මම aliexpress එකෙන් easel එකක් ගෙනත් දුන්නා surprise එකක් විදිහට. කරපු හොඳ වැඩ මතක් වෙනකොට මාර සතුටක් එන්නෙ බන්. 🥰
    ewa gedara machan .gahaapu photo nane.
    mewa godak kalin adapuwa.echchara quality ne itin
    54433340_2232377833649346_4340664571208400896_o.jpg

    54236734_2232377746982688_5896789256147304448_o.jpg

    meka charcole
    60336680_2270012686552527_13033215698665472_o.jpg

    meka charcole
    56236286_2245534439000352_1220396712137326592_o.jpg

    meka carbon pen
    51421346_2214842722069524_4371862195739295744_o.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,052
    1
    59,119
    113
    Mother Earth
    මරු බන්. මේව කරන්න සුපිරි ඉවසීමක් තියෙන්න ඕන. හැකියාව ගැන නම් කියන්න වචන නෑ. සුපිරි වැඩ කාරයෙක්. උබ මේවා හොබී එකටද කරන්නෙ නැත්තම් professionally කරනවද ? hobby එකට කරනව නම් උබේ හැකියාවෙන් ප්‍රෙයා්ජන ගන්න. හැකියාව සල්ලි කරන්න. ඒ කියන්නෙ portrait වගේ ඇඳලා sell කරන්න පුළුවන්. fiver වගේ platform එකකින් digital art ඇඳල sell කරන්න පුළුවන්. digital art එහෙමත් ඔය ගමන් පුරුදු වෙන්න. උබට හැකියාව තියෙන නිසා ඒක easy. good luck machaaan !
     
    • Like
    Reactions: thalia

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    මරු බන්. මේව කරන්න සුපිරි ඉවසීමක් තියෙන්න ඕන. හැකියාව ගැන නම් කියන්න වචන නෑ. සුපිරි වැඩ කාරයෙක්. උබ මේවා හොබී එකටද කරන්නෙ නැත්තම් professionally කරනවද ? hobby එකට කරනව නම් උබේ හැකියාවෙන් ප්‍රෙයා්ජන ගන්න. හැකියාව සල්ලි කරන්න. ඒ කියන්නෙ portrait වගේ ඇඳලා sell කරන්න පුළුවන්. fiver වගේ platform එකකින් digital art ඇඳල sell කරන්න පුළුවන්. digital art එහෙමත් ඔය ගමන් පුරුදු වෙන්න. උබට හැකියාව තියෙන නිසා ඒක easy. good luck machaaan !
    hobby ekata karanne machan.tnx :love:

    Adooo sirawatama lassanai machan..
    tnx machan:)
    bump
     
    Last edited: