Supiri YouTube channel 1 k

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,812
    35,686
    113
    වොන්ඩර් ලැන්ඩ්
    appo mu hena
    pakaya wgene
    talk denne...

    sinhalath bari gothayekne:frown::frown:

    mu kiyana tika bokken kiyanawa ban
    Sinhalen oya kiyanne

    mama okkoma video baluwa

    sinhalunta itin kunu rasa natuwa bane
    Pukak huttak
    Wal katawak
    Than dekak
    Gossip ekak
    Owa tamay trending yanne
    Meka mama dala koy kaleda

    eka pakek baluwe nane
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    totally waradi concept
    bn. balala oluwa awul
    karaganinko ...

    geyak nathi kenek 30 hri
    gedara hadeema waradak newe bn.

    habai laksha 50 , 100 gewal
    hadanna gihin winasa weemath
    waradak ...

    මූ කියන දේ වැරදි නැහැ මචන්. හැබැයි හැමෝටම මේක අදාල වෙන්නෙ නෑ. උදාහරනයක් විදිහට ජොබ් එකක් කරලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන එකෙක්ට ලෝන් එකක් අරන් ගෙයක් හදන එක හොදයි. මොකද උගෙ ආදයම ලොකුවට වැඩි වෙන්නෙ නැහැ වගේම රුපියලේ වටිනා කමත් එන්න එන්න අඩු වෙන නිසා.

    ඒත් සල්ලිවලින් තව සල්ලි හොයන්න පුලුවන් බිස්න්ස් මයින්ඩඩ් පොරකට ගෙයක් හදන එක, කාර් එකක් ගන්න එක පොඩ්ඩක් හෝල්ඩ් කරලා තමන් ලග තියෙන සල්ලි බිස්නස්වලට යොදවලා තව ගොඩක් සල්ලි හෙව්වට පස්සෙ ගෙවල්, කාර් කියන්නෙ ගේමක් නෙමෙයි.

    මෙතනදි හිතන විදිහ විතරක් වෙනස් කරගෙන වැඩක් නැහැ බිස්නස් කරන්න ටැලන්ට් එකක් නැත්තං.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    වීඩියෝ එකේ තියෙන ස්ටෝරියම කරගත්ත
    කෙනෙක් මන් දන්නවා.. මිනිහා දැන් අවුරුදු 17
    විතර ඩුබායි ඉන්නේ... මාසෙට ලක්ෂ 4, 5 වගේ
    හම්බත් කරනවා ඇති... QS කරන්නේ .. උන්ගේ පඩි
    මට්ටම් හරියටම මන් දන්නේ නැහැ , නමුත් පොඩිම
    තුට්ටු දෙකේ වැටුප් නෙවේනේ හම්බෙනවා ඇත්තේ...

    ඒ කාලෙම කාර් එකක් ගන්න ඕනේ කියලා තමන්ගේ
    සීමාවට උපරිම හරියේ වහනයක් ගත්තා.. අවුරුදු 5 වගේ
    වාහනේට ගෙව්වා... ඔය අතරේ ගෑණි බඩ වෙලා ළමයි ලැබෙද්දී
    ගෙයක් හදන්න අර වාහනෙත් අන්තිමට විකුණලා , තව තව
    ණයත් වෙලා තට්ටු 3 ගෙයක් හදන්න ගත්තා...

    ටයිල් ඉතාලි , ලී මැලේෂියන් , වතුර බට ජර්මන් වගේ
    කප්පරක් විකාර... ඉහළින්ම ලෝකෙටම පේන්න කරන වැඩමයි
    අදටත් කරන්නේ...

    පස්සේ පස්සේ පොර කියනවා අපරාදේ මන් මුළින් ගේ හදන්න
    ගත්තේ... මගේ යාලුවෝ දැන් හම්බ කරපු මුදල් යොදවලා පුදුම
    අදායම් උපයනවා වගේ දේවල්... ඒ උනාට තාම කරන්නෙම අනුන්ට
    පෙන්න පඩ ෂෝ...

    ඕකෙම අනික් පැත්ත කරන උනුත් ඉන්නවා ... නිදාගන්න ඇඳක් ,
    පුටුවක් නැහැ හැම දේම නාස්ති කර කර ඉන්වෙස්ට්මන්ට් කිය කියා
    හම්බ කරන දේ නැති කරගන්නවා...

    අන්ත දෙකට යන්න හොඳ නැහැ... තමන්ට ගෙයක් දොරක් නැත්තනම්
    කාමර 2, 3 තියෙන ගෙයක් ඕනෙමයි බන්... පොඩි කාර් කට්ටකුත්
    පුළුවන් විදිහට ගන්න ට්‍රයි කරාට වරදක් නැහැ... තමන්ගේ ලිමිට් එක
    පන්නපු හැටියේ හැබැයි ගේ , වාහනේ හැර වෙන කිසි දෙයක් කරගන්න
    බැහැ... අන්නඒකයි ...

    බිස්නස් වලත් වැඩේ උඹ කරා කියලා මට සාර්ථක වෙන්නේ නැහැ කිසිදාක..
    ඒ නිසා සේසතම යට නොකර කරන දෙයක් කරන්න ඕනේ .. මොනවා
    උනත් මූළිකව ගෙයක් දොරක් , වාහනයක් තමන් සතු කරගන්න ගමන් ...
    අන්තිමට වෙන්නේ ගේකුත් නැහැ , පුස් බයිසිකලයක් වත් නැහැ .. හම්බ
    කරපු සල්ලිත් නැහැ...

    අනික තමයි අලුතෙන් සල්ලි අතපත ගාලා , ලොකු ලොකු
    සීන් වලට ගියපු උන් හිතනවා උන් කරපු දේවල් ගහපු ගේම්
    තමයි ලෝකෙම සාර්ථක ක්‍රම කියලා...

    එහෙම වෙනවා නම් මොනවා කරන්න බැරිද බන්... කොහොමහරි
    කමක් නැහැ කාල බීලා සල්ලි හම්බකරන් හිටපල්ලා... මන් කිව්වෙත්
    අහසින් පාත් වෙච්චි ක්‍රම එකපාරට අනුගමණය කරන්න යන්න
    එපා කියලයි...
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    ගෙයක් හැදුවට ඒක අපතේ යන්නෙ නැහැනේ.ඉස්සරහට හදපු ගාණට වඩා දෙගුණයකට විකුණන්න පුළුවන්.
     
    සාර්ථක වෙනවා කියන එක විවාදාත්මක මාතෘකාවක් මචන් මොකද ඒක එකාට සාපේක්ෂයි.

    මොනවා කරන්න ගියත් අපි අපේ සීමාව හරියටම දැනගෙන වැඩ කරන්න ඕන.