කොවිඩ් 19 ජයගත් පොහොට්ටුව.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මම හිතන්නේ මේ සමාන්තර සිරි ලංකාවක වෙන්න ඕන. අපේ නම් තාම කොවිඩ් 19 තියෙනවනේ. :baffled:

    ujw1k95.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,839
    113
    එකමත් එක රටක
    ඉතින් හරි නේ බන්.. ජයගත් කියන්නේ කරගත්තා වගේ නේ..
    "විභාග ජයගත්" , "ලෝක කුසලාන ජයගත්" කියනනේ ඒවා නැත්නම් නෙවෙයි නේ. ;)
    අනික ඔය එක ගොඩේ ඉන්න උන් අතරේ කන්දකාඩු පුනුරුත්තාපන කදවුරට සම්බන්ද කවුරුහරි හිටියනම්, කට්ටියටම ඉහලින් covid ජයගන්නවා ඉන්න අයගේ වයසවල් බැලුවම..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    සිරිකොතේ කුක්කොයි, පුතනොගේ බුරුවෝයි, ජෙප්පොයි තියන රැලි වලට කොරෝනා හැදෙන්නෙ නෑ . දේශපාලන හිවලෙක් වෙන්නේ නැතුව ඒවාත් දාහන්.
     
    • Like
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම බයියෙක්.මම පිලි ගන්නවා ඕක වැරදි වැඩක්.ඒත් මේක වැරදියි කියල වහල් ජෙප්පො පිලි ගනියිද?😅👇

    FB_IMG_1594506915352.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර

    සිරිකොතේ කුක්කොයි, පුතනොගේ බුරුවෝයි, ජෙප්පොයි තියන රැලි වලට කොරෝනා හැදෙන්නෙ නෑ . දේශපාලන හිවලෙක් වෙන්නේ නැතුව ඒවාත් දාහන්.

    වහල්ලු බන්කොලොත් වෙලා තියෙන තරම, කෝවිඩ් ජයගත් 19 පෙන්නේ නෑ..

    නාකි මයිනා දිනවමු.. ගස් වල අතු කපමු..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වහල්ලු බන්කොලොත් වෙලා තියෙන තරම, කෝවිඩ් ජයගත් 19 පෙන්නේ නෑ..

    නාකි මයිනා දිනවමු.. ගස් වල අතු කපමු..
    කොවිඩ් වගේද බන් සිරිකොතේ ලෝල්ලයි, පුතානොයි, ජෙප්පොයි. හරියට උන් හිටියනම් බෙහෙතුත් හොයාගෙන ලෝකෙම කොරෝන නැති කරලා වගේ කතාව. ඒ උනාට මාස්ක් එකක් මහන්න රෙදි කැල්ලක් දීල නෑ ආණ්ඩුවට මඩ ගගහ ඇරෙන්න.:angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,756
    113
    හස්තිශෛලපුර
    කොවිඩ් වගේද බන් සිරිකොතේ ලෝල්ලයි, පුතානොයි, ජෙප්පොයි. හරියට උන් හිටියනම් බෙහෙතුත් හොයාගෙන ලෝකෙම කොරෝන නැති කරලා වගේ කතාව. ඒ උනාට මාස්ක් එකක් මහන්න රෙදි කැල්ලක් දීල නෑ ආණ්ඩුවට මඩ ගගහ ඇරෙන්න.:angry:

    නාකි මයිනා මොනාද දුන්නේ? කයියයි පඩගදයි තමයි..
     
    • Like
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නාකි මයිනා මොනාද දුන්නේ? කයියයි පඩගදයි තමයි..
    සිරිකොතේ ගූ කන තොපිට පඩ ගද හොදට හුරුයි නේ. ෆ්‍රී වයිපයි ගන්න පුක සිරිකොතට දුන්න උන් අහනවා මහින්ද මොනාද දුන්නේ කියල? හම්මට උබේ පොන්නය ආණ්ඩු කරන්න තිබ්බේ කොරෝනා කාලේ. එහෙනම් මෙලහට ඇමරිකාව පරද්දල. අර මෝඩ පුතානෝ කියන බෙහෙත් ටිකක් අරන් බීපන් උබේ පුකේ අමාරුව හොද වෙයි. කොරෝනා ගැන බලනවා තියා තමන්ගේ පක්ෂේ සමගිය තියාගන්න බැරි සක්කිලි රටේ බලේ ගන්න හදන්නේ. කොරෝනා වලට වඩා භයානක ගූ කොතේ වයිරස් එකට මේ සැරේ චන්දෙදි මිනිස්සු හොදට බෙහෙත් දෙයි. එතකන් මේකේ ගූ කාපන් :lol::lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    මම බයියෙක්.මම පිලි ගන්නවා ඕක වැරදි වැඩක්.ඒත් මේක වැරදියි කියල වහල් ජෙප්පො පිලි ගනියිද?😅👇

    View attachment 84840
    වරදට සමාව දී පොහොට්ටුවට ඡන්දෙ දීම බයියන්ගේ දේව ගුණයක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara

    සිරිකොතේ කුක්කොයි, පුතනොගේ බුරුවෝයි, ජෙප්පොයි තියන රැලි වලට කොරෝනා හැදෙන්නෙ නෑ . දේශපාලන හිවලෙක් වෙන්නේ නැතුව ඒවාත් දාහන්.

    කවුද බන් දැන් රැළියක් ගැන කිව්වේ. මේ පක්ෂ කාර්යාලෙක ෆොටෝ එකක්නේ දාල තියෙන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්. :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    මම හිතන්නේ මේ සමාන්තර සිරි ලංකාවක වෙන්න ඕන. අපේ නම් තාම කොවිඩ් 19 තියෙනවනේ. :baffled:

    ujw1k95.jpg
    මේ පොටෝ එක කොරෝනා වයිරස් එක ශෙයාර් කරනව ඇත් ශ්‍රී ලන්කාව ජයගත් කොරෝන කියල. බලපන්කො මීටරේ මැනල තියෙන්නෙ මිලිමීටරේට
     
    • Like
    Reactions: Heshan Daminda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කවුද බන් දැන් රැළියක් ගැන කිව්වේ. මේ පක්ෂ කාර්යාලෙක ෆොටෝ එකක්නේ දාල තියෙන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්. :lol: :lol: :lol:
    අනේ ගොනෝ එතකොට පක්ෂේ කාර්යාලේ විතරද කොරෝනා හැදෙන්න? රැලි වලට ගියාම නැද්ද? ඔය ගමන් සිරිකොතෙයි, ජෙප්පොන්ගේ පක්ෂ කාර්යාලේ පොටෝ එකකුත් දාපන්. ගූ එන පි සක්කිලි හැමදාම සිරිකොතේ හාමුගේ වැරදි හංගගෙන පුක දෙන්නේ.
     
    අනේ ගොනෝ මේවා දැම්මම වේදනා අපිටනෙ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ ගොනෝ මේවා දැම්මම වේදනා අපිටනෙ
    අපිටනම් වේදනාවක් නෑ දැන් කොහොමත් පොහොට්ටුවේ සියලු රැස්වීම් නවත්තල තියෙන්නේ. රැස්වීම් තිබ්බත් නැතත් කොහොමත් දිනනවා.උබේ නපුංසකය නම් අන්ත පරාද වෙනවා කියල දැනගෙන රැස්වීම් දිගට හරහට තියනවා. කොරෝනා වලින් හරි බලේට එන්න බලන උන් ගැන කවර කතාද